anduwe office wala thiyanawa. privatuth athi. position walata, love walata, balayata thamaඇයි බන් එහෙම
meket attak tiyenawaචාටර් වැඩ කරපු උන් නම් එමටයි. මම නම් උන්ව අයින් කරලම දානව ආයෙ ඕව ගැන හිත හිතා ඉන්න යන්නෙ නෑ. ගොඩක් වෙලාවට ඔහොම චාටර් උන් බලු වැඩ කරන්නෙ ආයෙ අපිව මුණගැහෙන්න නෑ හරි මුණගැහෙන චාන්ස් එක අඩුයි කියල හරි දැන ගත්තම.
Silence was the best weapon I found so far, it is lethal than anything else. Wait and watch, as Karma does its job.උබලට ජරා විදිහට game දුන්න ලගම උන්ට හරි හතුරෝන්ට හරි උබ දුන්න සිරා return මොනවද ?
පොඩ්ඩක් විස්තර ඇතුව කියපන් . උදාහරණයක් විදිහට උබ සෙට් කරගන හිටපු spare wheel එක සෙට් වෙන්ඩ දාග දාපු උන්ට . උබේ ජොබ් කෙලවන්ට ආපු උන්ට , ඉඩම අල්ලන්ඩ ආපු එවුන්ට වගේ දුන්න මතක හිටින return මොනවද ?
බාල උනත්, උන්ගේ අක්කව ඉස්සුවාඋබලට ජරා විදිහට game දුන්න ලගම උන්ට හරි හතුරෝන්ට හරි උබ දුන්න සිරා return මොනවද ?
මම ඒ වගේ ජෙප්පෙක් නම් නෙමෙයි මම ඒ කාලෙත් දැනන් හිටියා, කට්ටිය දීපු ගේම්, ඕක ඇතුලේ හෙන අවුල් සෙට් එකක් හිටියා. ඒත් අනෙක් උන් හරි මේ රට හදයි කියලා ඡන්දේ දුන්නා..ගමේ හිටපු කැරිම ජෙප්පන්ට පාඩමක් උගන්වන්න
අනුර කුමාරට දිනන්න දුන්නා..
දැන් හුත්තිගේ පුතාලා ටික එළියට බහින්නෙත් නෑ.
ඉස්සර හැම පකටම උපදෙස් දෙනවා.
දැන්
උපාධිය කෝ..
ගල් අඟුරු කෑවා ද..
රිලව් ගණන් කළා...
අවුරුද්දට නුවරට කෝච්චියේ ගියා ද..
මාතර සමුපකාරෙ දින්නා ද...
සමාජ ප්රාග්ධනයෙන් ගෙයක් හදමු ද
අහද්දි සරම තියලා දුවන්නේ..

is it good for office enemies that hurt you continuously muchanSilence was the best weapon I found so far, it is lethal than anything else. Wait and watch, as Karma does its job.
‘No’ that’s how I think.is it good for office enemies that hurt you continuously muchan
actually nope. I have used this method against other enemies. I watch them suffer slowly... my silence included ignoring them too.is it good for office enemies that hurt you continuously muchan
exactly... api silent wena tharamata apita mara widiyata unwa analyze karaganna puluwan wenawa. manda mata nam ehemai.‘No’ that’s how I think.
but it’s depends on the situation you are in.
ඒ කියන්නේ, උඹ හිතනවනම් එතන ඉන්න එක උඹට හොඳයි, පැවැත්මක් තියනවා වගේ නම්, ගේමක් දීපන්, නැත්තම් EON වගේ සද්ද නැතිව ඉඳපන්, හැම තිස්සෙම බලන්න ඕන උඹ ගේම ගහන එක උඹේ පැත්තෙන් worth ද කියලා,
godak welawata oya wage unta dena hondama answer eka umba hondata success wena eka tama. මගේ තියරියනම් සේරම බුවාව ඇනලයිස් කරවලා හාන්සි කරවනවා.. අයේ බුවාට ඒ වගේ ගේමක් දෙනකොට 10 පාරකට වඩා හිතන්නයි. වෙන එෙහම ගේම් දෙන්න බලන් හිතන් උන්ට example එකක් විදියටයි
ඒ කියන්නේ අර කට්ටඩියා ගාවට ගිය කෙනාටද හැදුනේ නැත්තම් ඒ කට්ටඩියා අර ඔෆිස් එකේ කෙනාට කරපු දේටද හැදුනේi know a woman who went to a kattadiya and wanted to destroy a person in her office. no idea what happened. but after many years that office had a cleaner who told me that a woman died after having a infectious skin disease which no one could not even cure and there was a rumor that it was done by a well-known kattadiya.... then i remembered this woman. honestly i felt really eerie.....never felt that feeling ever before.
it had spread around her face and body and she died with great shame. appearantly she was very beatiful and had insulted this woman....could be lies could be true....no idea
කට්ටඩිය ගාවට ගිය ගෑනි ට නෙවෙයි අනිත් එක්කෙනාට . first ගෑනි අරකිට shot එකේ දුන්න අපහස කළා කියල.එකී හෙන ලස්සනය්ලුඒ කියන්නේ අර කට්ටඩියා ගාවට ගිය කෙනාටද හැදුනේ නැත්තම් ඒ කට්ටඩියා අර ඔෆිස් එකේ කෙනාට කරපු දේටද හැදුනේ
ඔය වගේ සින් ඇත්තද දන්නෑනේ..කට්ටඩිය ගාවට ගිය ගෑනි ට නෙවෙයි අනිත් එක්කෙනාට . first ගෑනි අරකිට shot එකේ දුන්න අපහස කළා කියල.එකී හෙන ලස්සනය්ලු