උබලට ජරා විදිහට game දුන්න ලගම උන්ට හරි හතුරෝන්ට හරි උබ දුන්න සිරා return මොනවද ?

GWM

Well-known member
  • Nov 15, 2025
    349
    381
    63
    @Emios ඩොමේන් පොන්නයට පොල් ගෙඩි 10ක් ගැහුව ජප කරල. දවස් දෙකෙන් චප්ප වෙනවා.
     
    AZee RoXx

    Well-known member
  • May 23, 2011
    1,180
    379
    83
    චාටර් වැඩ කරපු උන් නම් එමටයි. මම නම් උන්ව අයින් කරලම දානව ආයෙ ඕව ගැන හිත හිතා ඉන්න යන්නෙ නෑ. ගොඩක් වෙලාවට ඔහොම චාටර් උන් බලු වැඩ කරන්නෙ ආයෙ අපිව මුණගැහෙන්න නෑ හරි මුණගැහෙන චාන්ස් එක අඩුයි කියල හරි දැන ගත්තම.
    meket attak tiyenawa
     
    • Like
    Reactions: nul

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,196
    2,820
    113
    උබලට ජරා විදිහට game දුන්න ලගම උන්ට හරි හතුරෝන්ට හරි උබ දුන්න සිරා return මොනවද ?

    පොඩ්ඩක් විස්තර ඇතුව කියපන් . උදාහරණයක් විදිහට උබ සෙට් කරගන හිටපු spare wheel එක සෙට් වෙන්ඩ දාග දාපු උන්ට . උබේ ජොබ් කෙලවන්ට ආපු උන්ට , ඉඩම අල්ලන්ඩ ආපු එවුන්ට වගේ දුන්න මතක හිටින return මොනවද ?
    Silence was the best weapon I found so far, it is lethal than anything else. Wait and watch, as Karma does its job.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,174
    29,833
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අනවශ්‍ය විදියට එල්ලීගෙන ගොං පාට් දාපු, ජීවිතේට කරදරයක් වුන සමහරක් ගෙදර යැව්වා. දඩ ගැස්සුවා සමහරක්ට. උන් හිතන් ඉන්නේ ළඟම වයිරක්කාරයා කරා කියල.
    මැරෙන්න ලංවෙලා කියන්න ඕන මම කරේ කියලා🤣🤣🤣
     
    • Haha
    Reactions: Inigo Montoya

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,762
    3,437
    113
    ගමේ හිටපු කැරිම ජෙප්පන්ට පාඩමක් උගන්වන්න
    අනුර කුමාරට දිනන්න දුන්නා..

    දැන් හුත්තිගේ පුතාලා ටික එළියට බහින්නෙත් නෑ.
    ඉස්සර හැම පකටම උපදෙස් දෙනවා.

    දැන්
    උපාධිය කෝ..
    ගල් අඟුරු කෑවා ද..
    රිලව් ගණන් කළා...
    අවුරුද්දට නුවරට කෝච්චියේ ගියා ද..
    මාතර සමුපකාරෙ දින්නා ද...
    සමාජ ප්‍රාග්ධනයෙන් ගෙයක් හදමු ද

    අහද්දි සරම තියලා දුවන්නේ..
    මම ඒ වගේ ජෙප්පෙක් නම් නෙමෙයි මම ඒ කාලෙත් දැනන් හිටියා, කට්ටිය දීපු ගේම්, ඕක ඇතුලේ හෙන අවුල් සෙට් එකක් හිටියා. ඒත් අනෙක් උන් හරි මේ රට හදයි කියලා ඡන්දේ දුන්නා..
    අපිත් ඇන්දලා කියලා හොදටම තේරුම් ගත්තේ, මේ පාර දින්නම…
    පවු කියලා හිතෙනවා ගම් වල අහිංසක මිනිස්සු, හෙන අහංසක මිනිස්සු සෙට් එකක් ඉන්නවා, අතේ තියන හරි දීපු, අමාරුවෙන් පක්ෂේ පතිතරේ ගනිද්දි..
    එයාලා හිතන් හිටියා ගෙදර ඇවිත් තේත බීලා කුස්සියට ගිහින් බත් එකක් බෙදාගෙන කද්දි හරි උපාසක මිනිස්සු කියලා..
    මුන් හොදටම ඇරියේ ඒ මිනිස්සුන්ට,, දැන් තේරනවා මුං ගේ කුහක මජර කම හැම එකාම එකයි කියලා..
    හෝදන්න එන උන් ඉන්නවනම් කියලා දෙන්නම් 86 ඉන්දලා සිද්දි.. ඊට කලින් ඉතිහාසෙත් ඕනෙනම්.. සුනාමි වලින් රතු තරුව අස්සේ ගහපුවත් කියන්න පුළුවන් කැමතිනම්..

    IMG_1726.jpg
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,762
    3,437
    113
    is it good for office enemies that hurt you continuously muchan
    ‘No’ that’s how I think.
    but it’s depends on the situation you are in.
    ඒ කියන්නේ, උඹ හිතනවනම් එතන ඉන්න එක උඹට හොඳයි, පැවැත්මක් තියනවා වගේ නම්, ගේමක් දීපන්, නැත්තම් EON වගේ සද්ද නැතිව ඉඳපන්, හැම තිස්සෙම බලන්න ඕන උඹ ගේම ගහන එක උඹේ පැත්තෙන් worth ද කියලා,
    godak welawata oya wage unta dena hondama answer eka umba hondata success wena eka tama. මගේ තියරියනම් සේරම බුවාව ඇනලයිස් කරවලා හාන්සි කරවනවා.. අයේ බුවාට ඒ වගේ ගේමක් දෙනකොට 10 පාරකට වඩා හිතන්නයි. වෙන එෙහම ගේම් දෙන්න බලන් හිතන් උන්ට example එකක් විදියටයි
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,196
    2,820
    113
    is it good for office enemies that hurt you continuously muchan
    actually nope. I have used this method against other enemies. I watch them suffer slowly... my silence included ignoring them too.
    watch in silence, so far it has returned me great results. in the past I have used violence and later I realized my violence is out of my control and I can far as to taking a life. If I continued, I'd have become a murderer like 16-17 years back. Luckily I got a second chance to rethink, and since then I have practiced this method. this kills them alive, and it kills them slowly until they are left with no other option than coming back to me.
    i have used this for my enemies in personal life, social work a lot, but I very rarely got the chance to use it for office enemies

    ‘No’ that’s how I think.
    but it’s depends on the situation you are in.
    ඒ කියන්නේ, උඹ හිතනවනම් එතන ඉන්න එක උඹට හොඳයි, පැවැත්මක් තියනවා වගේ නම්, ගේමක් දීපන්, නැත්තම් EON වගේ සද්ද නැතිව ඉඳපන්, හැම තිස්සෙම බලන්න ඕන උඹ ගේම ගහන එක උඹේ පැත්තෙන් worth ද කියලා,
    godak welawata oya wage unta dena hondama answer eka umba hondata success wena eka tama. මගේ තියරියනම් සේරම බුවාව ඇනලයිස් කරවලා හාන්සි කරවනවා.. අයේ බුවාට ඒ වගේ ගේමක් දෙනකොට 10 පාරකට වඩා හිතන්නයි. වෙන එෙහම ගේම් දෙන්න බලන් හිතන් උන්ට example එකක් විදියටයි
    exactly... api silent wena tharamata apita mara widiyata unwa analyze karaganna puluwan wenawa. manda mata nam ehemai.
    ------ Post added on Apr 16, 2026 at 6:29 PM
     
    • Like
    Reactions: Yeezus

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,977
    4,547
    113
    i know a woman who went to a kattadiya and wanted to destroy a person in her office. no idea what happened. but after many years that office had a cleaner who told me that a woman died after having a infectious skin disease which no one could not even cure and there was a rumor that it was done by a well-known kattadiya.... then i remembered this woman. honestly i felt really eerie.....never felt that feeling ever before.

    it had spread around her face and body and she died with great shame. appearantly she was very beatiful and had insulted this woman....could be lies could be true....no idea
     
    senkadagala raja

    Active member
  • Nov 1, 2025
    298
    167
    43

    ඒ කියන්නේ අර කට්ටඩියා ගාවට ගිය කෙනාටද හැදුනේ නැත්තම් ඒ කට්ටඩියා අර ඔෆිස් එකේ කෙනාට කරපු දේටද හැදුනේ
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,977
    4,547
    113
    ඒ කියන්නේ අර කට්ටඩියා ගාවට ගිය කෙනාටද හැදුනේ නැත්තම් ඒ කට්ටඩියා අර ඔෆිස් එකේ කෙනාට කරපු දේටද හැදුනේ
    කට්ටඩිය ගාවට ගිය ගෑනි ට නෙවෙයි අනිත් එක්කෙනාට . first ගෑනි අරකිට shot එකේ දුන්න අපහස කළා කියල.එකී හෙන ලස්සනය්ලු
     
    senkadagala raja

    Active member
  • Nov 1, 2025
    298
    167
    43
    කට්ටඩිය ගාවට ගිය ගෑනි ට නෙවෙයි අනිත් එක්කෙනාට . first ගෑනි අරකිට shot එකේ දුන්න අපහස කළා කියල.එකී හෙන ලස්සනය්ලු
    ඔය වගේ සින් ඇත්තද දන්නෑනේ..