උදේ උබලගෙ බයික් ත්‍රෙඩ් එක දැකලා පොඩි ආසාවක් ආවා අලුත් එකකට .

Bam

Well-known member
  • Apr 6, 2025
    4,743
    11
    3,293
    113
    TVS Ntorq 125 (Drum) 689000 Scooter



    Honda Dio 110 STD (Fi) (Drum) 685000 Scooter



    Yamaha RayZR (113cc) (disc) 689900 Scooter





    Hero Xoom 110 (Disc) 699900 Scooter

    මේ ටිකෙන් ගොඩාක් හොද එක මොකක්ද? ඒ ඇයි ?
    හෙටම ගන්නෙ නෑ වැඩ පාඩු කරගෙන රිප්ලයි කරන්න එපා.
     
    • Like
    Reactions: SuperX and NRTG

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,845
    5,809
    113
    වෙසල් එක තියනවා නේද
    පහු ගිය ටිකේ වාහන කීයක් ගත්තද

    ඒ සේරම එක්ක ස්කූටර් කබල් පදින්න වෙලාවක් තියේද
     
    • Like
    Reactions: Bam and NRTG

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,929
    12,442
    113
    🤍
    oWA GANNA PISSUDA BN UBATA VEHICLE TIYAGENA

    API ME BIKE PAKAWAL WALIN GALWENNA TRY KRNW

    ME BALU WESI BIKE GANNA YANAWA
     
    • Like
    Reactions: Bam

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,977
    6,972
    113
    Narcissistic Sociopath Manipulator
    oWA GANNA PISSUDA BN UBATA VEHICLE TIYAGENA

    API ME BIKE PAKAWAL WALIN GALWENNA TRY KRNW

    ME BALU WESI BIKE GANNA YANAWA
    Location තියන්න අමාරුයි ලොකු වාහන වල. ඒ නිසා වෙන්නැති බයික් එකක් ගන්නෙ. 1818 ගහල රිපෝට් කරා Bam ව.
     
    • Like
    Reactions: Bam

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,729
    1
    15,392
    113
    1. Dio ( parts, fair maintenance cost)
    2. Ray zr ( reliable, bit expensive parts)

    Xoom 125
    මේකේ රෝද ලොකුයි, 14 එන්නේ
    පිකප් එකත් හොදයි.
     
    • Like
    Reactions: Bam

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,869
    11,619
    113
    • Like
    Reactions: Bam

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,555
    7,195
    113


    BrandBikePriceEngine
    HondaDio 110 STD (EFi, Drum, Analog)685000110
    TVSNtorq 125 (Carb, Drum, Digital)689000125
    YamahaRayZR (113cc) (Carb, disc, Analog)689900113
    TVSJupiter 110 (EFi, Disc, Digital)699000110
    HeroXoom 110 (Carb, Disc, Digital)699900110
    HeroXoom 110 Efi (EFi, Disc, Digital)715900110
    YamahaRayZR Street Ralley (113cc) (Carb, Disc, Digital)719900113
    HeroXoom CE 110 (EFi, Disc, Digital)719900110
    HondaDio 110 DLX (EFi, Drum, Digital)735000110
    TVSNtorq 125 EFi (EFi, Disc, Digital)749000125
    HondaDio 125 Standard (EFi, Drum, Digital)785000125
    YamahaRayZR 125 Fi Hybrid (EFi, Disc, Digital)824900125
    HeroXoom 125 (EFi, Disc, Digital)829900125
    HondaDio 125 Smart (EFi, Disc, Digital)835000125
    TVSNtorq RE (125) (Disc, Digital)839000125
    TVSNtorq XP (125) (Disc, Digital)839000125
    YamahaRayZR 125 Fi Hybrid Street Rally (EFi, Disc, Digital)854900125

     
    Last edited: