මේ උට්ටගේ කට විතරයිනේ, නොදකින් වේෂිගේ කුණුහරුප
අර දිට්වා වලට කලින් SLT line එක අවුල් ගියා දවස් 3ක්; 1212 hotline එකට මුලින්ම දැම්මා
ඊටපස්සේ බැරිම තැන 1212 email එකේ TRCSL copy කරලා සැරටම escalate කරා
ක්ෂණිකව line එක recover කරලා apology mail එකක් එව්වා SLT එකේ head පොරක්; ඊටපස්සේ අපේ බිලෙන් 800 ගානක් අඩුත් කරා
View attachment 264899
mail එකේ professionally හොදට ඇමතුවා ඉතින්