හෙනම ප්ලාස්ටික් ලුක් එකක් තියෙන්නේ... ඉන්ටීරියර් උනත් බලපන්කො අඩු කුලේ...
මේකේ එකක් බැලුවා දොරවල් අරින වාහන සද්දේ හෙනම අඩුකුලේ
ජපන් වාහනයක් ලගින්වත් තියන්න බෑ
හැබැයි මේකේ ගාන ලක්ශ 165
ජපන් එකක් ගත්තොත් වාසියකට තියෙන්නේ, parts වලට agent මත යැපෙන්න ඕනේ නැහැ.දැන් එන අලුත් japan වාහනත් මෙලෝ රහක් නෑ බන් නම විතරයි , අනිත් රටවල් දැන් සෑහෙන්න ඉස්සරහෙන් ඉන්නෙ.
ඕකෙම JDM Version එකක් එනවනං ඒක බලපං. ඒකෙ කොලිටි එක වෙනස්. ලංකාවට ඒජන්ට් ගේන ෆ්රොන්ක්ස් එකයි, JDM එකෙයි තහඩුවෙ ඉදල වෙනස්. මම නං එදා ඉදලා JDM තමා.. ලාන්සරෙත් JDM ටෆ් එකත් JDM. ඒවගෙ කොලිටි එක සිරා.හෙනම ප්ලාස්ටික් ලුක් එකක් තියෙන්නේ... ඉන්ටීරියර් උනත් බලපන්කො අඩු කුලේ...
මේකේ එකක් බැලුවා දොරවල් අරින වාහන සද්දේ හෙනම අඩුකුලේ
ජපන් වාහනයක් ලගින්වත් තියන්න බෑ
හැබැයි මේකේ ගාන ලක්ශ 165
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
යකඩ සීන් එකනං උන්ගෙ ඉස්සර ගැල්වනයිස් කරපු යකඩ නැතිව අනිත් ඒව දාපු හින්දා.. දැනුත් තහඩුවේ ගේජ් එක වෙනස් JDM. එකෙයි අනිත් එකෙයි. ඉන්දියාවෙ හැදුවත් JDM model එකක් තියනවා නං ඒකෙ කොලිටි එක හොදයිඉන්දියන්, චයිනා දෙකම බාල යකඩ, මලකඩ කනව අවුරුදු දෙක තුනෙන්. ඉලෙක්ට්රික් කෑලි එකින් එක තැරි ගැහිල යනවා අවුරුදු 6, 7 යද්දි, බැට්රියනම් ඉතුරු වෙයි, ඒත් ඉතින් වාහනේ නැතිව බැට්රිය පුකේ ඔබාගන්න තමයි වෙන්නෙ.
JDM version eka thama oya thiyenne.ඕකෙම JDM Version එකක් එනවනං ඒක බලපං. ඒකෙ කොලිටි එක වෙනස්. ලංකාවට ඒජන්ට් ගේන ෆ්රොන්ක්ස් එකයි, JDM එකෙයි තහඩුවෙ ඉදල වෙනස්. මම නං එදා ඉදලා JDM තමා.. ලාන්සරෙත් JDM ටෆ් එකත් JDM. ඒවගෙ කොලිටි එක සිරා.
ඕකයි ෆ්රොන්ක්ස් එකයි ඉන්දියාවෙ එකම ෆ්‍රැක්ට්‍රි එකේ එකම ප්‍රඩක්ෂන් ලයින් එකේ එන්නෙ. ෂෙල් එකයි ලයිට් එකයි බැජ් එකයි විතරයි වෙනස්මේකත් ඉන්දියන්ද? toyota taisor
![]()
JDM නම් කොලිටි අඩු වෙන්න බැහැ බං. උන්ගෙ ස්පෙක්ස් වලට හදන්න එපැයි. ෆ්රොන්ක්ස් එකේ JDM එකයි අනිත් එකයි ගත්තාම තහඩුවේ කොලිටි එකේ ඉදලා වෙනස් එකම ෆැක්ට්‍රි එකේ හැදුවටJDM version eka thama oya thiyenne.
ඔව්, rebadged Fronxමේකත් ඉන්දියන්ද? toyota taisor
![]()
eka nam danne ne. oke meters okkoma Japanese.ඕකයි ෆ්රොන්ක්ස් එකයි ඉන්දියාවෙ එකම ෆ්‍රැක්ට්‍රි එකේ එකම ප්‍රඩක්ෂන් ලයින් එකේ එන්නෙ. ෂෙල් එකයි ලයිට් එකයි බැජ් එකයි විතරයි වෙනස්
JDM නම් කොලිටි අඩු වෙන්න බැහැ බං. උන්ගෙ ස්පෙක්ස් වලට හදන්න එපැයි. ෆ්රොන්ක්ස් එකේ JDM එකයි අනිත් එකයි ගත්තාම තහඩුවේ කොලිටි එකේ ඉදලා වෙනස් එකම ෆැක්ට්‍රි එකේ හැදුවට
------ Post added on Apr 17, 2026 at 8:17 AM
මේවා මෙහෙ මිල 165 වුනාට ඉන්දියාවේ මිල කීයද? මෙහෙ ගිණි කන ටැක්ස් එක්ක නේ 165ක්