US hitiya company eke projects walata, kohmada 50,000$ deela aragena 4-5 years walin 4000-5000 wage denakotaUba inne US walada ohoma kiyanda?
Man inna dihe one tharam Audi, Benz, BMW thiyanawa.
Habai godak minissu dan ganne podi car. Hatchback wage ewa.

Kohomath ithin aran awrudu 3k yaddi gaththa ganin 50% walata wage value eka bahinawa.US hitiya company eke projects walata, kohmada 50,000$ deela aragena 4-5 years walin 4000-5000 wage denakota![]()
// Mona car eka gaththath echcharai.Kohomath ithin aran awrudu 3k yaddi gaththa ganin 50% walata wage value eka bahinawa.
Mona car eka gaththath echcharai.

Nope. It's usually higher for expensive cars. It also depends on the model of the car rather than the brand.// Mona car eka gaththath echcharai.
r u sure for depreciation rate same for all brands?![]()
සිරා ගන්න එපා කොහොමත් මේ ත්‍රෙඩ් එක දාපු පොරත් අන්තිමට Audi එකක් ගත්තා.Manual transmission තියෙන එකක් ගත්තානම් ගොඩක් ප්‍රශ්න විසදිලා.
ආතල් එකට කිව්වේ. සිරා ගන්න එපා ඈ!
සැ. යු-
දැන් ඔය පැන්ඩා බල්ලා පූසා වීවා හෝර්ලික්ස් මරුටි ඇල්ටෝ නෙක්ටෝ ජරාව පදින උන් හිතන්න එපා ඒවා තමා වාහන BMW, මර්සිඩීස් ජරාව කියලා. මෙතන තියෙන්නේ අපේ රටේ ප්‍රශ්නයක්.. අපේ ආර්තිකේ ප්‍රශ්නයක්.
මේකෙන් කියන්නේ නෑ සෙකන්ඩ් හෑන්ඩ් ලෙඩ දෙනවා කියලා ඇල්ටෝ පැන්ඩා වීවා ජරා චීන ඉන්දියන් මැලේශියන් කටු බ්‍රෑන්ඩ් නිව් කියලා ගන්න කියලා. බ්‍රෑන්ඩ් නිව් "වාහන" කියන්නේ ඒවා නෙමේ. ඩක්කුයි වාහනයි සම්බන්ද කරන්න බෑ. ඒවා මීටත් අන්තයි වෙන වෙන පැති වලින්. ඉන්දියන් චීන ජරාව ඔයිට හපන්.. ජර්මන් ඒවා සල්ලි කන මැශින් උනාට හැප්පුනොත් හදන්න එකෙක් ජීවත් වෙනවා. ඔය සාඩින් ටින් වල වැදුනොත් ස්වර්ගෙටත් ලැයිසන් කැන්සල්.
අන්න ඒකනේ. බණ කෙලින්ම වැදි බණ වුණා.සිරා ගන්න එපා කොහොමත් මේ ත්‍රෙඩ් එක දාපු පොරත් අන්තිමට Audi එකක් ගත්තා.![]()
sirada? rattranසිරා ගන්න එපා කොහොමත් මේ ත්‍රෙඩ් එක දාපු පොරත් අන්තිමට Audi එකක් ගත්තා.![]()
Ow mcn, danna tharamin Audi A3 sports back ekaksirada? rattran
wahana business neda kale?Ow mcn, danna tharamin Audi A3 sports back ekak
Ehema idea ekak nm naha, maath mae thread eken tama pora gena dena gatte. Porgema thread ekak tiba new tax system eka nisa Audi A3 ekak gatta kiyalawahana business neda kale?