Production එක ඉන්දියන් වාහන ගන්න එපා කියන්නේ මේකයි- බලපන්කෝ අලුත් හොන්ඩා WR-V එකට වෙලා තියන දේ

Psiko

Well-known member
  • Mar 10, 2023
    12,378
    11,731
    113
    🤍

    හෙනම ප්ලාස්ටික් ලුක් එකක් තියෙන්නේ... ඉන්ටීරියර් උනත් බලපන්කො අඩු කුලේ...

    මේකේ එකක් බැලුවා දොරවල් අරින වාහන සද්දේ හෙනම අඩුකුලේ

    ජපන් වාහනයක් ලගින්වත් තියන්න බෑ

    හැබැයි මේකේ ගාන ලක්ශ 165

    538145521_1213120997522849_6656000976478695208_n.jpg

    538757032_1213121037522845_2901900877714293924_n.jpg

    538328009_1213121094189506_606562366893730956_n.jpg

    535902163_1213121120856170_5564929036503886214_n.jpg

    537699622_1213121127522836_8322107052251637831_n.jpg

    539349808_1213121084189507_2261346483470761639_n.jpg

    2024-Honda-WR-V-1.5-Z-Plus-with-Adaptive-Cruise-Control2-jpg.webp
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,238
    45,115
    113
    SONY TV තමා හොඳම කියන මයින්ඩ් ඵකෙන් ඉන්න උඹ වගේ උන්ට ඉතිං ජපන් වාහනම තමයි හරියන්නේ..හැබැයි ජපනට වඩා දැන් අනිත් රටවල් වල උන් සෑහෙන්න දුරක් ගිහින්..😅
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,071
    25,159
    113
    අව්ලකට තියන්නේ මිල විතරයි...ඉන්දියාවේ Uber Black කියලා laxury cab order කලහම ඕවත් එනවා BYD, Fronx

    මට හිත ගිය වාහන model දෙකක්, photo මමම ඉන්දියාවේ දී ගත්තුවා.

    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,071
    25,159
    113
    දැන් එන අලුත් japan වාහනත් මෙලෝ රහක් නෑ බන් නම විතරයි , අනිත් රටවල් දැන් සෑහෙන්න ඉස්සරහෙන් ඉන්නෙ.
    ජපන් එකක් ගත්තොත් වාසියකට තියෙන්නේ, parts වලට agent මත යැපෙන්න ඕනේ නැහැ.
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    685
    1
    1,203
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    ඉන්දියන්, චයිනා දෙකම බාල යකඩ, මලකඩ කනව අවුරුදු දෙක තුනෙන්. ඉලෙක්ට්රික් කෑලි එකින් එක තැරි ගැහිල යනවා අවුරුදු 6, 7 යද්දි, බැට්රියනම් ඉතුරු වෙයි, ඒත් ඉතින් වාහනේ නැතිව බැට්රිය පුකේ ඔබාගන්න තමයි වෙන්නෙ.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,378
    11,731
    113
    🤍
    අව්ලකට තියන්නේ මිල විතරයි...ඉන්දියාවේ Uber Black කියලා laxury cab order කලහම ඕවත් එනවා BYD, Fronx

    මට හිත ගිය වාහන model දෙකක්, photo මමම ඉන්දියාවේ දී ගත්තුවා.

    Ammata siri. Mewa taxi da
     
    • Dislike
    Reactions: YelaWolf

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,863
    5,416
    113
    හෙනම ප්ලාස්ටික් ලුක් එකක් තියෙන්නේ... ඉන්ටීරියර් උනත් බලපන්කො අඩු කුලේ...

    මේකේ එකක් බැලුවා දොරවල් අරින වාහන සද්දේ හෙනම අඩුකුලේ

    ජපන් වාහනයක් ලගින්වත් තියන්න බෑ

    හැබැයි මේකේ ගාන ලක්ශ 165

    538145521_1213120997522849_6656000976478695208_n.jpg

    538757032_1213121037522845_2901900877714293924_n.jpg

    538328009_1213121094189506_606562366893730956_n.jpg

    535902163_1213121120856170_5564929036503886214_n.jpg

    537699622_1213121127522836_8322107052251637831_n.jpg

    539349808_1213121084189507_2261346483470761639_n.jpg

    2024-Honda-WR-V-1.5-Z-Plus-with-Adaptive-Cruise-Control2-jpg.webp
    ඕකෙම JDM Version එකක් එනවනං ඒක බලපං. ඒකෙ කොලිටි එක වෙනස්. ලංකාවට ඒජන්ට් ගේන ෆ්රොන්ක්ස් එකයි, JDM එකෙයි තහඩුවෙ ඉදල වෙනස්. මම නං එදා ඉදලා JDM තමා.. ලාන්සරෙත් JDM ටෆ් එකත් JDM. ඒවගෙ කොලිටි එක සිරා.

    ඉන්දියන්, චයිනා දෙකම බාල යකඩ, මලකඩ කනව අවුරුදු දෙක තුනෙන්. ඉලෙක්ට්රික් කෑලි එකින් එක තැරි ගැහිල යනවා අවුරුදු 6, 7 යද්දි, බැට්රියනම් ඉතුරු වෙයි, ඒත් ඉතින් වාහනේ නැතිව බැට්රිය පුකේ ඔබාගන්න තමයි වෙන්නෙ.
    යකඩ සීන් එකනං උන්ගෙ ඉස්සර ගැල්වනයිස් කරපු යකඩ නැතිව අනිත් ඒව දාපු හින්දා.. දැනුත් තහඩුවේ ගේජ් එක වෙනස් JDM. එකෙයි අනිත් එකෙයි. ඉන්දියාවෙ හැදුවත් JDM model එකක් තියනවා නං ඒකෙ කොලිටි එක හොදයි
    ------ Post added on Apr 17, 2026 at 8:14 AM
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    ඕකෙම JDM Version එකක් එනවනං ඒක බලපං. ඒකෙ කොලිටි එක වෙනස්. ලංකාවට ඒජන්ට් ගේන ෆ්රොන්ක්ස් එකයි, JDM එකෙයි තහඩුවෙ ඉදල වෙනස්. මම නං එදා ඉදලා JDM තමා.. ලාන්සරෙත් JDM ටෆ් එකත් JDM. ඒවගෙ කොලිටි එක සිරා.
    JDM version eka thama oya thiyenne.
     
    • Like
    Reactions: Psiko

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,863
    5,416
    113
    මේකත් ඉන්දියන්ද? toyota taisor
    D27_Gaming_grey_All_color_-1600-600.webp
    ඕකයි ෆ්රොන්ක්ස් එකයි ඉන්දියාවෙ එකම ෆ්‍රැක්ට්‍රි එකේ එකම ප්‍රඩක්ෂන් ලයින් එකේ එන්නෙ. ෂෙල් එකයි ලයිට් එකයි බැජ් එකයි විතරයි වෙනස්

    JDM version eka thama oya thiyenne.
    JDM නම් කොලිටි අඩු වෙන්න බැහැ බං. උන්ගෙ ස්පෙක්ස් වලට හදන්න එපැයි. ෆ්රොන්ක්ස් එකේ JDM එකයි අනිත් එකයි ගත්තාම තහඩුවේ කොලිටි එකේ ඉදලා වෙනස් එකම ෆැක්ට්‍රි එකේ හැදුවට
    ------ Post added on Apr 17, 2026 at 8:17 AM
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    ඕකයි ෆ්රොන්ක්ස් එකයි ඉන්දියාවෙ එකම ෆ්‍රැක්ට්‍රි එකේ එකම ප්‍රඩක්ෂන් ලයින් එකේ එන්නෙ. ෂෙල් එකයි ලයිට් එකයි බැජ් එකයි විතරයි වෙනස්

    JDM නම් කොලිටි අඩු වෙන්න බැහැ බං. උන්ගෙ ස්පෙක්ස් වලට හදන්න එපැයි. ෆ්රොන්ක්ස් එකේ JDM එකයි අනිත් එකයි ගත්තාම තහඩුවේ කොලිටි එකේ ඉදලා වෙනස් එකම ෆැක්ට්‍රි එකේ හැදුවට
    ------ Post added on Apr 17, 2026 at 8:17 AM
    eka nam danne ne. oke meters okkoma Japanese.
     
    • Like
    Reactions: Psiko

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,731
    8,693
    113
    35
    Spain
    මේවා මෙහෙ මිල 165 වුනාට ඉන්දියාවේ මිල කීයද? මෙහෙ ගිණි කන ටැක්ස් එක්ක නේ 165ක්
     
    • Like
    Reactions: Psiko