රත්තරන් බිජු කිකිලියො මේවා
S Sonik Sonik Well-known member Apr 8, 2026 888 1 1,784 93 32 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 wolf.lk Apr 17, 2026 #1 Reactions: cstasy, dilann and Inigo Montoya
T tharuka1989 Well-known member Nov 2, 2014 3,624 2,984 113 Apr 17, 2026 #2 aurudu 2ta wadi dan thama godata goda gahala nadda koheda? Reactions: Sonik Sonik and Inigo Montoya
Inigo Montoya Well-known member Nov 15, 2025 5,992 11,373 113 35 Spain Apr 17, 2026 #3 පිස්සු යකෙක් බන් ඔය යකා කිව්වා කන්තලේ සීනි ඇති කියල ආසියාවටම. ඉකොනොමික්ස් කරපු එකෙක්, ආසියාවේ ලොකුම රටවල් දෙකේ බිලියන දෙකහමාරක මිනිස්සු ගැන හිතුවක් එක මහා පිස්සු විකාරයක් කියල තේරෙන්නේ නැති එකෙක්. උන්ට ඡන්දය දුන්නෙත් ඔහොම ළමා මානසිකත්වයක් ඇතිව. Reactions: wawula, tharuka1989 and Sonik Sonik
පිස්සු යකෙක් බන් ඔය යකා කිව්වා කන්තලේ සීනි ඇති කියල ආසියාවටම. ඉකොනොමික්ස් කරපු එකෙක්, ආසියාවේ ලොකුම රටවල් දෙකේ බිලියන දෙකහමාරක මිනිස්සු ගැන හිතුවක් එක මහා පිස්සු විකාරයක් කියල තේරෙන්නේ නැති එකෙක්. උන්ට ඡන්දය දුන්නෙත් ඔහොම ළමා මානසිකත්වයක් ඇතිව.
S Sonik Sonik Well-known member Apr 8, 2026 888 1 1,784 93 32 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 wolf.lk Apr 17, 2026 #4 tharuka1989 said: aurudu 2ta wadi dan thama godata goda gahala nadda koheda? Click to expand... රළ ගහන පාරට ගොඩට එනවා, හාරන්න දෙයක් නෑ. හූරල ගන්නෙ. රත්තරන් බිජු කිකිලියො මේ. උදේ පාන්දර වෙරලට ගිහින් බලන්නලු. මේ තුන් තේරවිල්ලෙන් කියවෙන්නෙ බලුබෙටි ගැනද බන් Inigo Montoya said: පිස්සු යකෙක් බන් ඔය යකා කිව්වා කන්තලේ සීනි ඇති කියල ආසියාවටම. ඉකොනොමික්ස් කරපු එකෙක්, ආසියාවේ ලොකුම රටවල් දෙකේ බිලියන දෙකහමාරක මිනිස්සු ගැන හිතුවක් එක මහා පිස්සු විකාරයක් කියල තේරෙන්නේ නැති එකෙක්. උන්ට ඡන්දය දුන්නෙත් ඔහොම ළමා මානසිකත්වයක් ඇතිව. Click to expand... Reactions: tharuka1989
tharuka1989 said: aurudu 2ta wadi dan thama godata goda gahala nadda koheda? Click to expand... රළ ගහන පාරට ගොඩට එනවා, හාරන්න දෙයක් නෑ. හූරල ගන්නෙ. රත්තරන් බිජු කිකිලියො මේ. උදේ පාන්දර වෙරලට ගිහින් බලන්නලු. මේ තුන් තේරවිල්ලෙන් කියවෙන්නෙ බලුබෙටි ගැනද බන් Inigo Montoya said: පිස්සු යකෙක් බන් ඔය යකා කිව්වා කන්තලේ සීනි ඇති කියල ආසියාවටම. ඉකොනොමික්ස් කරපු එකෙක්, ආසියාවේ ලොකුම රටවල් දෙකේ බිලියන දෙකහමාරක මිනිස්සු ගැන හිතුවක් එක මහා පිස්සු විකාරයක් කියල තේරෙන්නේ නැති එකෙක්. උන්ට ඡන්දය දුන්නෙත් ඔහොම ළමා මානසිකත්වයක් ඇතිව. Click to expand...
2osama Well-known member Oct 25, 2010 81,393 72,613 113 මාලඹේ Apr 17, 2026 #5 මේ වගේ රට මොඩයෝ ටිකක් පාර්ලිමෙන්තු යවලා රට දියුනු වෙනකම් බලාගෙන ඉන්නවා ලංකාවේ මිනිස්සු Reactions: Tonto, Inigo Montoya and Sonik Sonik