රත්තරන් බිජු කිකිලියො මේවා

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,259
    14,044
    113
    35
    Spain
    පිස්සු යකෙක් බන් ඔය යකා කිව්වා කන්තලේ සීනි ඇති කියල ආසියාවටම. ඉකොනොමික්ස් කරපු එකෙක්, ආසියාවේ ලොකුම රටවල් දෙකේ බිලියන දෙකහමාරක මිනිස්සු ගැන හිතුවක් එක මහා පිස්සු විකාරයක් කියල තේරෙන්නේ නැති එකෙක්. උන්ට ඡන්දය දුන්නෙත් ඔහොම ළමා මානසිකත්වයක් ඇතිව.
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    947
    1
    1,983
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    aurudu 2ta wadi dan thama godata goda gahala nadda koheda?

    රළ ගහන පාරට ගොඩට එනවා, හාරන්න දෙයක් නෑ. හූරල ගන්නෙ. රත්තරන් බිජු කිකිලියො මේ. 🤌
    උදේ පාන්දර වෙරලට ගිහින් බලන්නලු. මේ තුන් තේරවිල්ලෙන් කියවෙන්නෙ බලුබෙටි ගැනද බන් :poop:

    පිස්සු යකෙක් බන් ඔය යකා කිව්වා කන්තලේ සීනි ඇති කියල ආසියාවටම. ඉකොනොමික්ස් කරපු එකෙක්, ආසියාවේ ලොකුම රටවල් දෙකේ බිලියන දෙකහමාරක මිනිස්සු ගැන හිතුවක් එක මහා පිස්සු විකාරයක් කියල තේරෙන්නේ නැති එකෙක්. උන්ට ඡන්දය දුන්නෙත් ඔහොම ළමා මානසිකත්වයක් ඇතිව.

    🤌🤌
     
    • Like
    Reactions: tharuka1989