ශ්‍රී ලංකාවේ සාක්ෂරතාව 97.4% යි 😍

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    3,658
    7,534
    113
    ඉංග්‍රීසි සාක්ෂරතාව වැඩිම තම්බින්ට
    ( 65.4% ) 😲

    සාක්ෂරතාව වැඩිම සිංහලුන්ට (98.1%) 👏

    පිරිමි = 97.9 % 😍
    කාන්තා = 97.0 %


    සිංහල භාෂාවදෙමළ භාෂාවඉංග්‍රීසි භාෂාවභාෂා සාක්ෂරතාව
    සිංහල97.829.258.698.1
    දෙමළ36.394.045.295.6
    ඉන්දියානු දෙමල40.890.044.691.1
    මුස්ලිම්62.594.565.496.8
    Sri Lanka85.245.357.397.4



    Source

    https://www.statistics.gov.lk/Population/StaticalInformation/CPH2024
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,423
    7,136
    113
    සිංහල 98.1. අද කාලේ මොකුත් අකුරු ලියන්න බැරි සිංහල එවුන් ඉන්නවද බං.
     
    • Haha
    Reactions: Cypress

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,031
    20,225
    113
    Panadura
    ඒක තමා කැරි තම්බි පෝර්ට් සිටි එකේ හැම තැනම හැකියාව පෙන්නලා තියෙන්නේ
     
    • Like
    Reactions: Cypress

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,031
    20,225
    113
    Panadura
    සාක්ෂරතාව නැති එවුන් තමයි පොහොට්ටුවට චන්දෙ දුන්නෙ. 🤭
    👆
    කැම්පස් පොන්න හරක් බලේට ගෙනත් රටට වින කරපු උගත් කියා ගන්නා බල්ලෙක්
    තොපිට වඩා ගමේ බණ්ඩා මාමලාට, සිරියාවතී නැන්දලාට මොලේ තියෙනවා බල්ලෝ
     
    • Like
    Reactions: Inigo Montoya

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,508
    16,726
    113
    සිංහල97.8

    liyannai kiyawannai bari sinhalu 2.2%k innawa

    Namal ta chande dunna 2.5% un wenna athi
    ------ Post added on Apr 17, 2026 at 12:59 PM
     

    GWM

    Well-known member
  • Nov 15, 2025
    349
    381
    63
    සිංහල 98.1. අද කාලේ මොකුත් අකුරු ලියන්න බැරි සිංහල එවුන් ඉන්නවද බං.
    අත්සන් කරන්න බැරි අයත් ඉන්නව
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,015
    86,216
    113
    ආශ්චර්යමත් රටක
    👆
    කැම්පස් පොන්න හරක් බලේට ගෙනත් රටට වින කරපු උගත් කියා ගන්නා බල්ලෙක්
    තොපිට වඩා ගමේ බණ්ඩා මාමලාට, සිරියාවතී නැන්දලාට මොලේ තියෙනවා බල්ලෝ

    සාක්ෂරතාව අඩු පොහොට්ටුවේ වේස බයියෙකුට රිදිලා 😂