ඉංග්‍රීසි සාක්ෂරතාව වැඩිම තම්බින්ට
( 65.4% )
සාක්ෂරතාව වැඩිම සිංහලුන්ට (98.1%)
පිරිමි = 97.9 %
කාන්තා = 97.0 %
Source
https://www.statistics.gov.lk/Population/StaticalInformation/CPH2024
( 65.4% )
සාක්ෂරතාව වැඩිම සිංහලුන්ට (98.1%)
පිරිමි = 97.9 %
කාන්තා = 97.0 %
| සිංහල භාෂාව | දෙමළ භාෂාව | ඉංග්‍රීසි භාෂාව | භාෂා සාක්ෂරතාව | |
| සිංහල | 97.8 | 29.2 | 58.6 | 98.1 |
| දෙමළ | 36.3 | 94.0 | 45.2 | 95.6 |
| ඉන්දියානු දෙමල | 40.8 | 90.0 | 44.6 | 91.1 |
| මුස්ලිම් | 62.5 | 94.5 | 65.4 | 96.8 |
| Sri Lanka | 85.2 | 45.3 | 57.3 | 97.4 |
Source
https://www.statistics.gov.lk/Population/StaticalInformation/CPH2024