ජෙප්පනි උඹලගෙ සීරියස් අහන්නෙ - උඹලට තාම ලැජ්ජ නැද්ද බන්? 🤔🤔

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,220
    71,885
    113
    මම දැකලා තියෙනවා මෙතන ජිවීතේ ගොඩ ගන්න පට්ට ගේමක් ගහලා අසාර්තක වෙලා හෙම්බත් වෙලා ඉන්න සෙට් එකක්, උන් කට ඇරියොත් බනින්නෙ 76 සාපෙ ගැන. මහින්ද, නාමල්, ගෝටා රනිල් උන්ගෙ අනාගතේ විනාස කරපු එක ගැන. උන්ගෙ වෑඩ නිසා තමන්ට ජීවිතේ ගොඩ යන්න බැරි උන එක ගැන. එහෙම බැනලා ජෙප්පන්ව ඔලුව උඩ තියන් වැඳන් ඉන්නවා.

    දැන් බලපන් ලාල්කාන්ත. හුත්තො අවුරුදු 76 සාපෙ අස්සෙ ඌ කෝටි 46ක වත්කම් උපයගෙන, ලක්ශ නෙවී කෝටි හොඳේ. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මූට අවුරුද්දකට ලක්ශ 27ක් එනවලු ෆික්ස් ඩිපොසිට් වලින්, ඒ කියන්නෙ මාසෙකට ලක්ශ 2.5ක් වගේ. තොපි කීයකට ඔය පඩිය මාසෙකට හම්බෙනවද? මේ මූ රස්සාවක් කරලා නෙවී. අපි නෙවී කියන්නෙ. ඌම කියනව ඌ පූර්න කාලීන දේශපාලනේ කලේ කියලා.:lol::lol:

    තොපිට තාම ලැජ්ජ නැද්ද හුත්තො. බලං ගියාම රටට සාපේ උනි අවුරුදු 76 නෙවී, තොපිලා වගේ හිඟන්නො :yes: :yes:

    gama22

    Well-known member
  • ඕකේ මොනාහරි වැරැද්දක් තියෙනවනම් පැමිණිලි කරන්න පුලුවන් නේ....
    නිකමට හිතපංකෝ අන්න මැලේ පවුලක් ඉන්නවා ඒකේ මහ එකා වගා ණයක් අරං මුලින්ම චන්දේ ඉල්ලුවේ ඒත් දැන් කොහොමද වත්කම තාම එලියට දැම්මේ නෑ නේ ගණන් කරනව තාම.. අර 20,20,20 එකතු වෙලා 60 ක් හැදුනේ අපි කියල නෙවේනේ නේ.. 😂
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,995
    15,354
    113
    ඕකේ මොනාහරි වැරැද්දක් තියෙනවනම් පැමිණිලි කරන්න පුලුවන් නේ....
    නිකමට හිතපංකෝ අන්න මැලේ පවුලක් ඉන්නවා ඒකේ මහ එකා වගා ණයක් අරං මුලින්ම චන්දේ ඉල්ලුවේ ඒත් දැන් කොහොමද වත්කම තාම එලියට දැම්මේ නෑ නේ ගණන් කරනව තාම.. අර 20,20,20 එකතු වෙලා 60 ක් හැදුනේ අපි කියල නෙවේනේ නේ.. 😂

    තව පෝය දෙකක් ඉවසන්න

    අනුර ගෙ ආණ්ඩුවක් ආවාම ඔය හොරු සේරම අල්ලණවා 😎
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,220
    71,885
    113
    ඕකේ මොනාහරි වැරැද්දක් තියෙනවනම් පැමිණිලි කරන්න පුලුවන් නේ....
    නිකමට හිතපංකෝ අන්න මැලේ පවුලක් ඉන්නවා ඒකේ මහ එකා වගා ණයක් අරං මුලින්ම චන්දේ ඉල්ලුවේ ඒත් දැන් කොහොමද වත්කම තාම එලියට දැම්මේ නෑ නේ ගණන් කරනව තාම.. අර 20,20,20 එකතු වෙලා 60 ක් හැදුනේ අපි කියල නෙවේනේ නේ.. 😂
    නඩු දාන්න? හුත්තො උඹලා දැන් මහින්ද හොර මහින්ද හොරා කියලා කෑගැහුවට නඩු කීයක් දාල ඌ වැරදි වෙලා තියෙනවද? බිංදුවයි නේ. එහෙනම් ඇයි මේ කැරි හොරුන්ට වෙනම හැන්දෙන් බෙදන්නෙ? 🤭
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,366
    2,131
    113
    ඕකේ මොනාහරි වැරැද්දක් තියෙනවනම් පැමිණිලි කරන්න පුලුවන් නේ....
    නිකමට හිතපංකෝ අන්න මැලේ පවුලක් ඉන්නවා ඒකේ මහ එකා වගා ණයක් අරං මුලින්ම චන්දේ ඉල්ලුවේ ඒත් දැන් කොහොමද වත්කම තාම එලියට දැම්මේ නෑ නේ ගණන් කරනව තාම.. අර 20,20,20 එකතු වෙලා 60 ක් හැදුනේ අපි කියල නෙවේනේ නේ.. 😂

    ane ponna dobiya thamath lajja nane..... :LOL:
     
    gama22

    Well-known member
  • තව පෝය දෙකක් ඉවසන්න

    අනුර ගෙ ආණ්ඩුවක් ආවාම ඔය හොරු සේරම අල්ලණවා 😎
    ඔය කෙදිරි ගාගා යන්නේ උසාවී . නාකි මයිනටත් බඩු හරි ලගදීම......

    පඩියත් පක්සෙට දීල කබුරන්න පුලුවන් වහල්ලු ටිකක්නෙ ඉන්නෙ.
    යකෝ පඩියක් උන් ගත්තේ නැති උනාට උන්ගේ බිරිද , පවුලේ ව්‍යාපාර තියෙන උන් ඉන්නේ ඒක අවුලක් නෙවේ නේ.. අවුල තියෙන්නේ.. උන්ගේ උපන්දිනයත් අපේ සල්ලි වලින් ගත්ත එක...මහජන දේපල ,ධනය පිල්ලි ගහපු එක...
    ------ Post added on Apr 17, 2026 at 1:04 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,675
    98,677
    113
    ඔය කෙදිරි ගාගා යන්නේ උසාවී . නාකි මයිනටත් බඩු හරි ලගදීම......

    යකෝ පඩියක් උන් ගත්තේ නැති උනාට උන්ගේ බිරිද , පවුලේ ව්‍යාපාර තියෙන උන් ඉන්නේ ඒක අවුලක් නෙවේ නේ.. අවුල තියෙන්නේ.. උන්ගේ උපන්දිනයත් අපේ සල්ලි වලින් ගත්ත එක...මහජන දේපල ,ධනය පිල්ලි ගහපු එක...
    ------ Post added on Apr 17, 2026 at 1:04 PM
    අවුරුදු දෙකකින් මෙහෙම හොයන හැටි කියලා දෙන්නේ පන්ති පහෙන් පස්සේ advance course වලද
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,401
    1
    5,361
    113
    ජෙප්පො වගෙම උන්ට චන්දෙ දෙන උන්ටත් ලැජ්ජාවක් නැ

    1jvMTpG.jpeg
     
    gama22

    Well-known member
  • අවුරුදු දෙකකින් මෙහෙම හොයන හැටි කියලා දෙන්නේ පන්ති පහෙන් පස්සේ advance course වලද
    උබ ගිහින් හදපු දිනෙත් බැලුවද අඩේ මේ හොයන හෙවිල්ල මීට කලින් තිබ්බනම් මේ රට කොච්චර වෙනස් වෙලාද? මේ ගැන ගැටලුවක් තියෙනවනම් වත්කම් බැරකම් සැකයි කියලා පැම්ණිලි කරන්න පුලුවන් 😂
     
    • Haha
    Reactions: War Fighter