රවීන්ද්‍ර මීගමාරච්චි කැරියෙක් ලු ගුපියනේ ..

lilman

Well-known member
  • May 10, 2009
    40,475
    53,609
    113
    Colombo


    උඩුදුවන්නට මත්තෙන් කපා ඉවත් කල හමුදාවෙ පිළලය රවීන්ද්‍ර මීගමාරච්චි......

    හෝ එන්න... හෝ එන්න...
    හීත දියේ බැස නාගෙන මේ...
    කෝ එන්න... කෝ එන්න...
    තූනෙ ජෝගු ලායා තේරේ...

    මතකද මේ සිංදුව ?

    අද දිගහැරුම ඒ සිංදුවේ ගායකයා වෙච්ච ඔයාල හැමෝම හොදට දන්න කෙනෙක් ගැන. ඔහු නමින් රවීන්ද්‍ර මීගමාරච්චි. කලාවට ඇත්තටම දක්ෂයෙක්. ඒක අගය කල යුතුමයි. ඒ වගේම හිටපු යුද්ධ හමුදා නිලධාරියෙක්. නමුත් මේ පුද්ගලයා හමුදාවෙ උනාට වැඩිපුරම කලාවත් එක්කම තමා ජීවත් උනේ. ඒ නිසාමද කොහෙද හමුදා සාමාජිකයෙකුගෙ විශේෂයෙන්ම හමුදා නිලධාරියෙක් සතු විනය සහ මනා හික්මීම මෙතුමා තුලින් දකින්නට ලැබුණෙ නෑ. ඒ නිසාම අවසානයට මෙතුමව හමුදාවෙන් ඉවත් කරනවා. සරලවම කිව්වොත් එලවල දානව.

    හමුදා නිලධාරීන්ට යහපත් පැවැත්ම වෙනුවෙන් ලකුණු 20ක් හිමි වෙනව. වැරදි උනොත් ඒකෙන් අඩු වෙනව. ඒ ලකුණු මත තමා ඒ නිලධාරියගෙ හමුදා ඉදිරි ප්‍රගමනය තීරණය වෙන්නෙ..

    අපේ කතා නායකයගෙ ලකුණු කීයද දන්නවද? -25. විස්වාස නෑ වගේ නේද? ඉන්න එහෙම උනේ ඇයි කියන කරුණු මම එකින් එක දිග අරින්නම්..

    ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායට අයත් නි/64227 ලුතිතන් කර්නල් ආර් එස් මීගමාරච්චි නැමැති මෙම නිලධාරියාගේ යුද්ධ හමුදා වැරදි කිහිපයක් පමණක් මම පහලින් සදහන් කරනව.

    01. 2020 වර්ෂයේදී චීනයෙන් ආනයනය කරන ලද සතුන් පලවා හරින යන්ත්‍ර (Outdoor reppelier) 05ක් එවක දේශපාලන රැකවරණය සහ අනිසි බලය (හමුදා රථ වාහන/ නිල ඇදුම් අවභාවිත) පාවිච්චි කරමින් කටුනායක ගුවන් තොටුපලින් නිදහස් කරගැනීම - මෙම විනය කඩකිරීම් හේතුවෙන් බලකාධිපති හමුවට පමුණුවා අවවාද කර ඇත. (ලකුණු 2ක් අහිමි වීම)

    02. අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කරන සමයේ තම යටතේ සේවය කල අයවලුන්ගේ දුරකථන සංවාද පටිගත කිරීම/ යුද්ධ හමුදා ප්‍රතිපත්ති වලට පටහැනිව මිලදී ගැනීම් සිදුකිරීම/ රාජකාරි වගකීම් පිළිබද අනවබෝදයෙන් කටයුතු කිරීම සහ කනිෂ්ඨ නිලධාරීන්ට වැරදි පූර්වාදර්ශ සැපයීම - මෙම විනය කඩකිරීම් හේතුවෙන් යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි හමුවට පමුණුවා අවවාද කර ඇත. (ලකුණු 5ක් අහිමි වීම)

    03. බොල්ගොඩ වැවේ අනවසරයෙන් (දේශපාලන රැකවරණය යටතේ) ඉදිකළ හෝටලයේ ඉතිරි වූ ටයිල් හොර පිරිවිතර (quotations) සකස් කර 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා මූලස්ථාන ගොඩනැගිල්ලේ ඇතිරීම සදහා මිලදී ගැනීම - මෙම විනය කඩකිරීම් හේතුවෙන් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි හමුවට පමුණුවා අවවාද කර ඇත. (ලකුණු 5ක් අහිමි වීම)

    04. යුද්ධ හමුදා ප්‍රතිපත්ති වලට පටහැනිව අත්තනෝමතික ලෙස පුද්ගලික රෝහල් වලින් ප්‍රතිකාර ගෙන ඒ සදහා වැයවන මුදල් යුද්ධ හමුදා සුවසහන අරමුදලෙන් ලබාගැනීම / යුද්ධ හමුදා සාමාජිකයින් නිසි අවසරයකින් තොරව තම පුද්ගලික කටයුතු සදහා යොදාගැනීම සහ ඒ වෙනුවෙන් අවශ්‍ය කටයුතු කිරීමට කනිෂ්ඨ නිලධාරීන්ට බලපෑම් කිරීම - මෙම විනය කඩකිරීම් හේතුවෙන් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි හමුවට පමුණුවා අවවාද කර ඇත. (ලකුණු 5ක් අහිමි වීම)

    05. තම බිරිඳගේ නමින් නිත්‍යානුකූව ලියාපදිංචි කල ටොයෝටා හයිලක්ස් සිංගල් කැබ් රථය තම අභිමතය පරිදි ව්‍යාජ ලේඛන සකස් කර හමුදාවට පවරා ගැනීමට කටයුතු කිරීම - මෙම විනය කඩකිරීම් හේතුවෙන් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි හමුවට පමුණුවා අවවාද කර ඇත. (ලකුණු 5ක් අහිමි වීම)

    06. කන්තලේ යුද්ධ හමුදා කදවුරේ සිට කුලී පදනම මත හමුදාවට පවරාගත් වාහන අවසරයකින් තොරව ධාවනය - මෙම විනය කඩකිරීම් හේතුවෙන් 221 පාබල සේනාංකාධිපති විසින් දැඩි ලෙස අවවාද කිරීම. (ලකුණු 3ක් අහිමි වීම)

    මේ හැම වරදක්ම නිවැරදි හමුදා විනය පරීක්ෂණ වලින් සාක්ෂි සහිතව සනාථ වී ඇත. අවශ්‍ය අයෙකු වේනම් සොයා දැනගත හැක.

    මීට අමතරව දුරකථන සංවාද පටිගත කරමින් බලපෑම් කිරීම, කාන්තා සෙබළියන්ට සේවය එපා කරවීමට තරම් පහත් ගතිගුණ වලින් සැලකීම වැනි ගොඩක් දේවල් මෙයා ගැන තියෙනවා.

    දුකට කාරණය තමයි මේ ජඩයගෙ ජඩ වැඩ හින්ද හොද අනාගතයක් තිබ්බ කනිෂ්ඨ නිලධාරීන් රාශියක් අමාරුවේ වැටුන එක. අදටත් ඒ නිලධාරීන් සාප කරනව මූට. හොයල බලන්න බොරුනම්. මේ ජඩය අණදුන් විනය විරෝධී හෝ හමුදා ප්‍රතිපත්ති වලට පටහැනි උපදෙස් ක්‍රියාවට නංවන්න ගිහින් තමයි ඒ නිලධාරීන් අමාරුවේ වැටිලා තියෙන්නෙත්.

    මම ඔබෙන් අහන්නේ, මේ වගේ එකෙක් හමුදාවෙන් එලවපු එක වැරදිද?

    අද Facebook එකේ රණවිරුවන්ගෙ දුක්ගන්නෙ මේ වගේ අය. මුන්ගේ වැරදි වලට දඩුවම් දීපු එකේ පලිය ගන්න, ඩයස්පෝරාවේ සල්ලි වලට යටවෙලා හමුදාවට, සේවයේ නියුතු හමුදා නිලධාරීන්ට මඩ ගහන එක දැන් මුන්ගෙ ජොබ් එක වෙලා. උබලට දවසක මේවට ස්වභාවධර්මයෙන්ම වන්දි හම්බෙනවා.

    මම අදත් කියනෙ එක දෙයයි. අපි වගේ හමුදාවේ ඉදල යුද්ධෙත් කරල තුවාලත් වෙලා අදටත් ආඩම්බර හමුදාකාරයෝ මේ රටේ ඕන තරම් ඉන්නවා. උබල වගේ කීබෝඩ් වීරයෝ නෙවෙයි උන්. උබ සිංදු කියා කියා හිටපු පොදු සේවා බළකායේ එකෙක්. හමුදාව හදන්න Facebook එකේ ටෝක් දෙන්න කලින් හමුදාවේ ඉන්නකොට ඉගෙනගත්තේ නැති දේවල් ටිකක් දැන්වත් ඉගෙන ගන්න බලපන්.

    හමුදාවට මඩ ගහන කල්ලියේ තවත් තොරතුරු බලාපොරොත්තුවෙන් සිටින්න.

    ස්තුතියි

    උපුටා ගැනීමකි.

    #SLArmy #ranaviruwa #ourforcessl #srilankaarmy #SriLankaNavy
    #srilankaairforce #රණවිරු #සෙබල #අසේල #iodpp #saliyat #ඩයස්පොරා #රවින්ද්‍රමීගමාරච්චි
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,027
    20,219
    113
    Panadura
    අපේ ගමේ කොල්ලන්ට එක එක ඒවා කියන්න එන්න එපා හරිය
     
    • Haha
    Reactions: wpril5

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    අපි මොනවා හරි කරන්න බලන්නම්
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,420
    7,733
    113
    මේ කැරියගේ රෑන්ක් එක කියන්න... අකුරුගොඩින් දෙන්නම් ශොට් එක!
     
    • Haha
    Reactions: wpril5 and Ldy

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,256
    5,323
    113
    Panadura
    මේ කැරියගේ රෑන්ක් එක කියන්න... අකුරුගොඩින් දෙන්නම් ශොට් එක!
    සින්දු කියන දවස්වල නම් කැප්ටන් කෙනෙක්.