මැදමුලනේ තෙල් තියෙනවද ? HSBC ලොක්කා කියලා තියෙන්නේ තෙල්... ඔව් ඩීසල් වල මිල මේ වගේ වෙනවා ගොඩ බානකොට ඇයි අවුල්ද....? බොරතෙල් නෙවේ ඔය ඈ..
හරියට කියපන් බොරතෙල් නෙවෙයි ද?
pirates of the Ceylonඑකනේ හොර තක්කඩි මාලිමා ජෙප්පෝ ඊයේ නිවේදන ගහනකොට හොරා වගේ ඉන්නේ නැතුව කියන්න තිබ්බනේ ඩිසල් තමයි $286 ට ගත්තේ කියල![]()
උඹ ආපහු හොන්කොන් ඇන්ඩ් ෂැන්හයි බැංකුවේ එකා කියපු එක කියවපන්. ඌ කියල තියෙන්නේ මිල මේම තියෙද්දී ඇත්තටම ඊට වඩා ගණනකට ඩොලර් 140, 150 ගෙවල තෙල් ගන්නවා ඌ අහපු වැඩිම මිල ලංකාවේ බයර් කෙනෙක් ඩොලර් 286ක් බැරල් එකට ගෙව්වා කියල. එතකොට අනිත් උන් ඩොලර් 150 උපරිමයට ගත්තු එක ලංකාවේ එකා ඩොලර් 286ක් ගෙවපු එකයි එතන නිවුස් එක. දැන් මේ තට්ට තක්කඩියා කියනවා ඩීසල් වලට ගෙව්වේ ගගා. ඌම කලින් කිව්වා එහෙම දෙයක් වුනෙත් නෑ කියල. ඒ ගැන ආපහු බැංකුවෙන් ඇහුවම උන් එක තහවුරු කරලත් තියෙනවා. තව සතියකින් ඔය මගඩියේ විස්තරත් එළියට ඒවි. උඹ උඩ පැනගෙන ඩීසල්ද බොරතෙල් ද අහන්න ගිහින් චා වෙන්න එපා.bora thel neweine ??![]()
![]()
![]()
![]()
උඹ ආපහු හොන්කොන් ඇන්ඩ් ෂැන්හයි බැංකුවේ එකා කියපු එක කියවපන්. ඌ කියල තියෙන්නේ මිල මේම තියෙද්දී ඇත්තටම ඊට වඩා ගණනකට ඩොලර් 140, 150 ගෙවල තෙල් ගන්නවා ඌ අහපු වැඩිම මිල ලංකාවේ බයර් කෙනෙක් ඩොලර් 286ක් බැරල් එකට ගෙව්වා කියල. එතකොට අනිත් උන් ඩොලර් 150 උපරිමයට ගත්තු එක ලංකාවේ එකා ඩොලර් 286ක් ගෙවපු එකයි එතන නිවුස් එක. දැන් මේ තට්ට තක්කඩියා කියනවා ඩීසල් වලට ගෙව්වේ ගගා. ඌම කලින් කිව්වා එහෙම දෙයක් වුනෙත් නෑ කියල. ඒ ගැන ආපහු බැංකුවෙන් ඇහුවම උන් එක තහවුරු කරලත් තියෙනවා. තව සතියකින් ඔය මගඩියේ විස්තරත් එළියට ඒවි. උඹ උඩ පැනගෙන ඩීසල්ද බොරතෙල් ද අහන්න ගිහින් චා වෙන්න එපා.
යැයි යැයි ගගා අපුල්ලනව සෙට් එක. මහ ඩෝබි ටික නන් සද්දෙ වහල බලන් ඉන්නවා ගල් අඟුරු වලින් මට්ටු වෙලා.උඹ ආපහු හොන්කොන් ඇන්ඩ් ෂැන්හයි බැංකුවේ එකා කියපු එක කියවපන්. ඌ කියල තියෙන්නේ මිල මේම තියෙද්දී ඇත්තටම ඊට වඩා ගණනකට ඩොලර් 140, 150 ගෙවල තෙල් ගන්නවා ඌ අහපු වැඩිම මිල ලංකාවේ බයර් කෙනෙක් ඩොලර් 286ක් බැරල් එකට ගෙව්වා කියල. එතකොට අනිත් උන් ඩොලර් 150 උපරිමයට ගත්තු එක ලංකාවේ එකා ඩොලර් 286ක් ගෙවපු එකයි එතන නිවුස් එක. දැන් මේ තට්ට තක්කඩියා කියනවා ඩීසල් වලට ගෙව්වේ ගගා. ඌම කලින් කිව්වා එහෙම දෙයක් වුනෙත් නෑ කියල. ඒ ගැන ආපහු බැංකුවෙන් ඇහුවම උන් එක තහවුරු කරලත් තියෙනවා. තව සතියකින් ඔය මගඩියේ විස්තරත් එළියට ඒවි. උඹ උඩ පැනගෙන ඩීසල්ද බොරතෙල් ද අහන්න ගිහින් චා වෙන්න එපා.
දන්නෙ නෑ. දන්න එකෙක් හරියට විස්තර දාන්න. ගත්තෙ ඩීසල් නම් හරි මිල කීයද?ලෝකෙ වැඩිම මිල ගෙවලා ද ඩීසල් අරගෙන තියෙන්නේ??
කාංචනටද කොමිස් එක??
කාටද බං එතකොට ඕකෙන් වාසි වෙලා තියෙන්නේ.. අන්න ඩී වී චානකට 2023 ගල් අගුරු කේස් එකකට කෝප් එකේදීම හික් ගෑවිලානේ..ගල් අඟුරු මුල් දවස්වලත් මෙහෙම තමයි වේශ ජෙපපෝ දැඟලුවේ
අන්තිමට ගල් අඟුරු thread වල හොයාගන්න ත් නැහැ![]()
ඉන්ජු ඉංජු ගූ බල්ල.මොන සන්
ටක්කෙටම කියපන්කෝ බොරතෙල් බැරල් ද අරන් තියෙන්නේ
ඩීසල් ද කියලා 🫣
කසුන් අදුවා දාලා thread ගූ කරන්න එපා![]()

ඒකෙනුත් හොරකම් කරලා වගේ මාලිමා JVP හොරු. එකනේ කියන්නේ නැතුව තැටමුවේඩීසල් උනත් 286 ට ගන්න සිරිතක් තියෙනවද ?