බැරලයකට ඩොලර් 286ක් ගෙවා ඩීසල් මිලදී ගත්තා HSBC CEO කියූ කතාව CPC සභාපති පිළිගනී!

Max_r

Well-known member
  • May 10, 2007
    12,731
    1
    15,392
    113
    බොරතෙල් කියලා හිතන් හිටියේ 😐
    බොරතෙල් නේවේද?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,119
    36,141
    113
    කෑගල්ල

    ඌ බොරතෙල් ගැන තමා කියන්නේ. පොර කියන අනිත් ඉලක්කම් එක්ක බලපුවාම. 110/120 කියලා කියන්නේ ලෝක වෙළඳ පොළේ කතා වෙන බොර තෙල් මිල තමා. මේ තට්ට පකය බයිලා ගහන්නේ. තක්කඩි හොර. :lol: :lol:

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,508
    5,698
    113
    Diesel Fuel Price Per 1 Barrel 353.91 USD

    අද ගාන.... පිරිපහදු කාලෙට ගැලපෙන්න හදන්නේ නැතුවහිටියම ඔහොම තමා.

    බොරතෙල්නම් මුන් හොරා කාලා... බලමු ඉස්සරහට
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,731
    1
    15,392
    113
    මොන සන්
    ටක්කෙටම කියපන්කෝ බොරතෙල් බැරල් ද අරන් තියෙන්නේ
    ඩීසල් ද කියලා 🫣

    කසුන් අදුවා දාලා thread ගූ කරන්න එපා 😅
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    මැදමුලනේ තෙල් තියෙනවද ? HSBC ලොක්කා කියලා තියෙන්නේ තෙල්... ඔව් ඩීසල් වල මිල මේ වගේ වෙනවා ගොඩ බානකොට ඇයි අවුල්ද....? බොරතෙල් නෙවේ ඔය ඈ..

    ගල් අඟුරු මුල් දවස්වලත් මෙහෙම තමයි වේශ ජෙපපෝ දැඟලුවේ

    අන්තිමට ගල් අඟුරු thread වල හොයාගන්න ත් නැහැ 😁🤌🤌
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,900
    4,499
    113
    එකනේ හොර තක්කඩි මාලිමා ජෙප්පෝ ඊයේ නිවේදන ගහනකොට හොරා වගේ ඉන්නේ නැතුව කියන්න තිබ්බනේ ඩිසල් තමයි $286 ට ගත්තේ කියල :lol: 🤌

    bora thel neweine ?? 👌 :poop: :poop: :poop:
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,819
    10,958
    113
    35
    Spain
    bora thel neweine ?? 👌 :poop: :poop: :poop:
    උඹ ආපහු හොන්කොන් ඇන්ඩ් ෂැන්හයි බැංකුවේ එකා කියපු එක කියවපන්. ඌ කියල තියෙන්නේ මිල මේම තියෙද්දී ඇත්තටම ඊට වඩා ගණනකට ඩොලර් 140, 150 ගෙවල තෙල් ගන්නවා ඌ අහපු වැඩිම මිල ලංකාවේ බයර් කෙනෙක් ඩොලර් 286ක් බැරල් එකට ගෙව්වා කියල. එතකොට අනිත් උන් ඩොලර් 150 උපරිමයට ගත්තු එක ලංකාවේ එකා ඩොලර් 286ක් ගෙවපු එකයි එතන නිවුස් එක. දැන් මේ තට්ට තක්කඩියා කියනවා ඩීසල් වලට ගෙව්වේ ගගා. ඌම කලින් කිව්වා එහෙම දෙයක් වුනෙත් නෑ කියල. ඒ ගැන ආපහු බැංකුවෙන් ඇහුවම උන් එක තහවුරු කරලත් තියෙනවා. තව සතියකින් ඔය මගඩියේ විස්තරත් එළියට ඒවි. උඹ උඩ පැනගෙන ඩීසල්ද බොරතෙල් ද අහන්න ගිහින් චා වෙන්න එපා.
     
    ෂුවර් එකටම ජෙප්පොන් ගෙන් කන බොන එවුන් බං

    නැත්නම් මෙච්චර හෝදන්න ඕනද
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,831
    99,002
    113
    උඹ ආපහු හොන්කොන් ඇන්ඩ් ෂැන්හයි බැංකුවේ එකා කියපු එක කියවපන්. ඌ කියල තියෙන්නේ මිල මේම තියෙද්දී ඇත්තටම ඊට වඩා ගණනකට ඩොලර් 140, 150 ගෙවල තෙල් ගන්නවා ඌ අහපු වැඩිම මිල ලංකාවේ බයර් කෙනෙක් ඩොලර් 286ක් බැරල් එකට ගෙව්වා කියල. එතකොට අනිත් උන් ඩොලර් 150 උපරිමයට ගත්තු එක ලංකාවේ එකා ඩොලර් 286ක් ගෙවපු එකයි එතන නිවුස් එක. දැන් මේ තට්ට තක්කඩියා කියනවා ඩීසල් වලට ගෙව්වේ ගගා. ඌම කලින් කිව්වා එහෙම දෙයක් වුනෙත් නෑ කියල. ඒ ගැන ආපහු බැංකුවෙන් ඇහුවම උන් එක තහවුරු කරලත් තියෙනවා. තව සතියකින් ඔය මගඩියේ විස්තරත් එළියට ඒවි. උඹ උඩ පැනගෙන ඩීසල්ද බොරතෙල් ද අහන්න ගිහින් චා වෙන්න එපා.
    යැයි යැයි ගගා අපුල්ලනව සෙට් එක. මහ ඩෝබි ටික නන් සද්දෙ වහල බලන් ඉන්නවා ගල් අඟුරු වලින් මට්ටු වෙලා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,245
    1
    57,298
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලෝකෙ වැඩිම මිල ගෙවලා ද ඩීසල් අරගෙන තියෙන්නේ??

    කාංචනටද කොමිස් එක??
    දන්නෙ නෑ. දන්න එකෙක් හරියට විස්තර දාන්න. ගත්තෙ ඩීසල් නම් හරි මිල කීයද?
     
    • Haha
    Reactions: Ldy

    gama22

    Well-known member
  • ගල් අඟුරු මුල් දවස්වලත් මෙහෙම තමයි වේශ ජෙපපෝ දැඟලුවේ

    අන්තිමට ගල් අඟුරු thread වල හොයාගන්න ත් නැහැ 😁🤌🤌
    කාටද බං එතකොට ඕකෙන් වාසි වෙලා තියෙන්නේ.. අන්න ඩී වී චානකට 2023 ගල් අගුරු කේස් එකකට කෝප් එකේදීම හික් ගෑවිලානේ.. 😂
     
    • Haha
    Reactions: Ldy

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,119
    36,141
    113
    කෑගල්ල
    මොන සන්
    ටක්කෙටම කියපන්කෝ බොරතෙල් බැරල් ද අරන් තියෙන්නේ
    ඩීසල් ද කියලා 🫣

    කසුන් අදුවා දාලා thread ගූ කරන්න එපා 😅
    ඉන්ජු ඉංජු ගූ බල්ල. :lol: :lol:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,204
    27,584
    113
    HSBC ලොක්කා රෙද්ද කැඩුව නිසා මුට ඇඬේන්න වගේ :lol:

    ඩීසල් උනත් 286 ට ගන්න සිරිතක් තියෙනවද ?
    ඒකෙනුත් හොරකම් කරලා වගේ මාලිමා JVP හොරු. එකනේ කියන්නේ නැතුව තැටමුවේ :lol:

    ------ Post added on Apr 17, 2026 at 7:49 PM