ඉන්නවද බලන්න bump කරේ. ආන් තව තැන් දෙක තුනකම රෙදි කන්ද තියෙනවා ඒවට වරෙන්හනේ..
ඉන්නවද බලන්න bump කරේ. ආන් තව තැන් දෙක තුනකම රෙදි කන්ද තියෙනවා ඒවට වරෙන්
මගේ ඒවට මුලින් reply කරලා හිටපංඅඩුවො tag කරන්න අරන්
උබලාගේන් පුරුදු වෙලා
මොන බණ වචනෙද? උබ මෙන්ශන් කරපු එකක්වත් නෑනෙමම බලපොරෝතුවෙන් හිටියේ හෙළ බයියෝ..
"බණ" වචනේ දැක්කා ගමන් දුවන එනවා කියලා
හෙළ බයියායි ජයන්ථයි දෙන්නම එකම වෙලාවේ එන්නේ
මෙන්ෂන් කරන්න උබවමොන බණ වචනෙද? උබ මෙන්ශන් කරපු එකක්වත් නෑනෙ
අපෝ බය ගුල්ලෙක් වෙලානෙ මේ ඩෝබිය. එරෝසන් කාරයත් ඔහොම්ම කරා ටික කාලයක් මෙන්ශන් කරන් නැතුව තනියම බැන බැන යනව.මෙන්ෂන් කරන්න උබව
මොන පිස්සු බයියෙක්ද බං උබ මෙංශන් කරලා කැඳවන්න![]()
පිස්සුද වාහේ ,අපෝ බය ගුල්ලෙක් වෙලානෙ මේ ඩෝබිය. එරෝසන් කාරයත් ඔහොම්ම කරා ටික කාලයක් මෙන්ශන් කරන් නැතුව තනියම බැන බැන යනව.![]()
මේ වෙලාවේ බෙස්ට් ම ඔප්ෂන් එක රනිල්
රනිල් එක්ක යමු
නිව්මොනියාව හැදෙයි කියල පොඩ්ඩක් හිටියේ. ලබන සතියේ ඉදලා ආයේ දක්කන්න ඕනි. මුං අයිස් ගහනව රෙදි හෝදන්නේ නැතුව.ඩෝබීන් වහාම වාර්තා කරන්න .. ඩොලර් මිලියන 2.5 ක් සේදීමට ඇත ..![]()
එකක් ඉවර කරන්න කලින් තව එකක් එනවා .. ඩෝබින්ද මනුෂ්යයෝයනිව්මොනියාව හැදෙයි කියල පොඩ්ඩක් හිටියේ. ලබන සතියේ ඉදලා ආයේ දක්කන්න ඕනි. මුං අයිස් ගහනව රෙදි හෝදන්නේ නැතුව.