ප්‍රසිද්ධියේ සමාව ඇයදීමයි!

Max_r

Well-known member
  • May 10, 2007
    13,068
    1
    15,880
    113
    වැදුණා පාරට
    තාම එකෙක් පස්සෙන් එනවා පිස්සු බල්ලා වගේ 😂😂 😂😂🫣
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,068
    1
    15,880
    113
    ඉන්නවද බලන්න bump කරේ. ආන් තව තැන් දෙක තුනකම රෙදි කන්ද තියෙනවා ඒවට වරෙන්
    😌😌 අඩුවො tag කරන්න අරන් 😅
    උබලාගේන් පුරුදු වෙලා
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,068
    1
    15,880
    113
    මම බලපොරෝතුවෙන් හිටියේ හෙළ බයියෝ..
    "බණ" වචනේ දැක්කා ගමන් දුවන එනවා කියලා
    😂😂😂😂

    හෙළ බයියායි ජයන්ථයි දෙන්නම එකම වෙලාවේ එන්නේ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,364
    100,243
    113
    මම බලපොරෝතුවෙන් හිටියේ හෙළ බයියෝ..
    "බණ" වචනේ දැක්කා ගමන් දුවන එනවා කියලා
    😂😂😂😂

    හෙළ බයියායි ජයන්ථයි දෙන්නම එකම වෙලාවේ එන්නේ
    මොන බණ වචනෙද? උබ මෙන්ශන් කරපු එකක්වත් නෑනෙ
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,068
    1
    15,880
    113
    මොන බණ වචනෙද? උබ මෙන්ශන් කරපු එකක්වත් නෑනෙ
    මෙන්ෂන් කරන්න උබව 😂😂😂
    මොන පිස්සු බයියෙක්ද බං උබ මෙංශන් කරලා කැඳවන්න 😂😂😂🤌
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,364
    100,243
    113
    මෙන්ෂන් කරන්න උබව 😂😂😂
    මොන පිස්සු බයියෙක්ද බං උබ මෙංශන් කරලා කැඳවන්න 😂😂😂🤌
    අපෝ බය ගුල්ලෙක් වෙලානෙ මේ ඩෝබිය. එරෝසන් කාරයත් ඔහොම්ම කරා ටික කාලයක් මෙන්ශන් කරන් නැතුව තනියම බැන බැන යනව. 🥱
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,068
    1
    15,880
    113
    අපෝ බය ගුල්ලෙක් වෙලානෙ මේ ඩෝබිය. එරෝසන් කාරයත් ඔහොම්ම කරා ටික කාලයක් මෙන්ශන් කරන් නැතුව තනියම බැන බැන යනව. 🥱
    පිස්සුද වාහේ ,😂😂😂
    ට්‍රැක පැනලා ද අද උදේම 😁😑
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,068
    1
    15,880
    113
    සුවදීන ගුපිය ජයන්ත තවමත් පස්සෙන් 😅😅😅😂

    මේ වෙලාවේ බෙස්ට් ම ඔප්ෂන් එක රනිල්
    රනිල් එක්ක යමු
    😂😂😂😂😂😂😂😂
    යමු ඉතින් 🤭🤭🫣

    Screenshot-20260423-144045.png
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,364
    100,243
    113
    ඩෝබීන් වහාම වාර්තා කරන්න .. ඩොලර් මිලියන 2.5 ක් සේදීමට ඇත ..🤌🤌
    නිව්මොනියාව හැදෙයි කියල පොඩ්ඩක් හිටියේ. ලබන සතියේ ඉදලා ආයේ දක්කන්න ඕනි. මුං අයිස් ගහනව රෙදි හෝදන්නේ නැතුව.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    නිව්මොනියාව හැදෙයි කියල පොඩ්ඩක් හිටියේ. ලබන සතියේ ඉදලා ආයේ දක්කන්න ඕනි. මුං අයිස් ගහනව රෙදි හෝදන්නේ නැතුව.
    එකක් ඉවර කරන්න කලින් තව එකක් එනවා .. ඩෝබින්ද මනුෂ්‍යයෝය 🤌🤣