බොර තෙල් පත්තු වෙනකොටම බඩු මාරු උනා වගේ නේද?

Max_r

Well-known member
  • May 10, 2007
    12,718
    1
    15,383
    113
    ඩීසල් නේද්? කසුන්??
    Bayyo ටික එකතු වෙලා බොරතෙල් පැය කිහිපයකින් ඩීසල් කරා 😎😎

    කැරීම දක්ෂයෝ 😁😁
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,857
    49,155
    113
    සේදවත්ත
    කුමාර උබ රටින් පලයන් දැන්ම , නැත්තම් මහින්දානන්ද එක්ක ඉන්න වෙන්නේ
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,310
    2,365
    113
    colombo
    කලකිරුණු බං ලංකාව ගැන. ඇත්තට ම


    ලාල් කාන්ත එළිපිට හොරකම් කරන්නේ.

    මෙන්න මේ කොහේවත් නැති කිසිම පිරිස් බලයක් නැති කාලකන්නියෙක්. බලප්නකෝ හොරා කාලා තියෙන විදිය.

    හොරකමට විරුද්ධයි කියපු පක්ෂේ ත් හොරුන් ව ආරක්ෂා කරන විදිය.
    වෙන කාටද දෙන්න ඉතුරු වෙලා තියෙන්නේ ඔක්කොම හොරු ලංකාවට ගොඩ ඒමක් නැහැ

    ඩීසල් නේද්? කසුන්??
    මේ ඉන්නේ ගු කන පොන්නයෙක්
    ------ Post added on Apr 17, 2026 at 5:23 PM
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,800
    7,734
    113
    ඩීසල් නේද්? කසුන්??
    Bayyo ටික එකතු වෙලා බොරතෙල් පැය කිහිපයකින් ඩීසල් කරා 😎😎

    කැරීම දක්ෂයෝ 😁😁
    120න් 66ක් අඩු කරන්න පුළුවන් එකා තරම් දක්ෂ නෑ හැබැයි...
    😅😅
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,718
    1
    15,383
    113
    කසුන් ටත් වඩා අඩු කුලේ එකෙක් ඇවිත් වගේ 🤭😅😅
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,917
    4,416
    113
    Sri Lanka
    ඕක හෝදන්න හෝදන්න තවත් කලු වෙනවා. ගල් අඟුරු නෙ. මුන්ට ඕක තේරෙන්නේ නෑ.

    දැන් වැඩේ කෙලවෙලා ඉවරයි. අතහැරලා දාන්න තියෙන්නෙ. විශ්වාසබංගෙ එන්න කලින් අයින් වෙලා කොමිටිය දැන්මා නම් ආණ්ඩුවට එන ක්‍රෙඩිට් එක හිතාගන්න බෑ.

    දැන් නාලා ඉවරයි.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,116
    27,395
    113
    HSBC ලොක්කා රෙද්ද කැඩුව නිසා මුට ඇඬේන්න වගේ :lol:




    ------ Post added on Apr 17, 2026 at 7:17 PM
     
    • Haha
    Reactions: Inigo Montoya

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,667
    4,901
    113
    ඩීසල් නේද්? කසුන්??
    Bayyo ටික එකතු වෙලා බොරතෙල් පැය කිහිපයකින් ඩීසල් කරා 😎😎

    කැරීම දක්ෂයෝ 😁😁
    ලංකාවට පිරිපහදු ඕන නෑ බටොයි පිරිපද්දො ඉන්නවනෙ 😂😂😂😂
     
    • Haha
    Reactions: Max_r

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    ලංකාවට පිරිපහදු ඕන නෑ බටොයි පිරිපද්දො ඉන්නවනෙ 😂😂😂😂

    ලොක්කොන් ගේ ගූ රෙදි දිවෙන් අපුල්ලල දෙන උඹලා ඉන්නකන් නම් බොරු වැඩක් තමයි
     
    • Like
    Reactions: Inigo Montoya

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,718
    1
    15,383
    113
    එලකිරියට, බැරල් 10,000ක නව බයි පිරිපහදුවක්,
    පැය 12කින් බොරතෙල් ඩීසල් කිරීමට හැකියාවක් පවතී 😎😎

    එළකිරි ගැම්ම ❤️
     
    • Dislike
    • Haha
    Reactions: Maui_15 and jjpala