පහන් තෙල් කියලා ජාතියක් තියෙනවද?

analytics

Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    මේක මේ ගණන් අඩු තෙල් ජාතියක් නෙවෙයි පහන් පත්තු කරන්න. නිකන් දෙවියන්ගේ ආශීර්වාදය ගන්න වගේ පත්තු කරන දෙයක් ?
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,128
    13,811
    113
    35
    Spain
    පස්තෙල් කියලා ජාතියක් අහල තියෙනවා, ශාන්තිකර්ම වලට ගන්නවා.
     
    • Like
    Reactions: ozykolla

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,974
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේක මේ ගණන් අඩු තෙල් ජාතියක් නෙවෙයි පහන් පත්තු කරන්න. නිකන් දෙවියන්ගේ ආශීර්වාදය ගන්න වගේ පත්තු කරන දෙයක් ?

    naha yako, ganan adu ekak wenna ona
    mama kadekin gihin ahuwa pahana pattu karanna aduwata thel thiyeda kiyala
    kade5k6k hitiya
    me hukannala kiyawanna gatta pahana pattu karanna adu thel hoyanawada
    mara minissu ne kiyala
    maseta polthel 1l yanawa mata
     
    • Haha
    Reactions: Inigo Montoya