මේවගේ පවුලක බෑනෙක් වෙන්න පට්ටම පිනක් කරලා තියෙන්න ඕන 😍

thomian

Well-known member
  • May 20, 2011
    12,213
    17,070
    113
    cross-demon.gif
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,456
    6,081
    113
    උන්ට උන්ගෙ පව්ල තමා එතකොට අංක එක වෙන්නෙ
    ඔය ලොකු පවුලෙන් ගැලවෙන්නෙම නෑ කසාද බැදපු කොල්ලටත් වෙන්නෙ ඔය උන්ගෙ පව්ලට සම්බන්ද වෙලා උන්ගෙ අම්මල ගැනයි අක්කල ගැනයි නංගිල ගැනයි උන්ගෙ ලමයි ගැනයි බල බල ඉන්න
    තමන්ගෙ අම්ම තාත්තට සලකගන්නවත් වෙන්නෙ නැහැ
    example no 01 : සාරංග
    example no 01 : සාරංග. YES
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,706
    11,005
    113
    ඔය කෑලි ටිකේ රියල් එකවුන්ට් ටික හොයා ගන්න ඇහැකිද
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,421
    16,113
    113
    ඵක සහෝදරියෙක් හරි ඉන්න ගේකින් බැඳලම බලපං උඹට ඒක හොඳටම තෙරේයි..😆
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,575
    703
    113
    38
    සුවසිලන්තය
    සරලවම:P:P:P පැටියෝ අද පොඩි නංගිගේ බර්ත්ඩේ එක පැටියෝ අද දෙවෙනි නංගිගේ බර්ත්ඩේ පැටියෝ අද තුන්වෙනි නංගිගේ බර්ත්ඩේ..........බලා බලා අපි මොනාහරි අරන්දෙමු ....සර්ප්‍රයිස් කරමු....... අද තාතගේ බර්ත්ඩේ ..............අම්මගේ ..... බල්ලාගේ ... ලොකු නංගිගේ පොඩි එක ඉපදිලා ....... අර නංගි ගෙට ගෙවදිනවා.........බලා බලා ... පොඩි නන්ගිලනම් කරරෙකුත් ගත්ත ...අපිට තාම මුකුත් නැ ....බලා බලා ......ඕව ඇහෙද්දී සනිපයිනේ .......................................... :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,243
    3,812

    අම්මො අම්මො ෆ්ස්ර්ට් හෑන්ඩ් එක්ස්පීරීයන්ස් ද?
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,792
    9,495
    113
    මළ කරුම යකෝ..ඔය ඵකට නැටුවට සහෝදරකම් නෑ ගෑණු කියන්නේ ඵකාට ඵකෙක් පට්ටම ඉරිසියා කරන උන්..ඒ අස්සේ අම්ම තාත්තත් ඒ ඵකෙක් ගේ දෙන්නෙක්ගේ පැත්ත අරන් උන්ගේ මිනිස්සුන්ගේ හොඳ කිය කිය උඹට දෙයි උන් හිටින තැනුත් දාලා ඉන්න රටත් ඵපා වෙලා උඹේ ගෑණිවත් අරන් වෙන රටකට දුවන්න..😆
     
    • Like
    Reactions: Tricle_Buwa

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,575
    703
    113
    38
    සුවසිලන්තය
    අම්මො අම්මො ෆ්ස්ර්ට් හෑන්ඩ් එක්ස්පීරීයන්ස් ද?
    නැ නෑ අම්මෝ නෑ මගේ නෝනට ඉන්නේ එක නංගි කෙනයි ඒකිගේ ලොකුකම එනිසා බේරිලා ඉන්නේ .... :yes: :yes: හැබැයි මන් දන්නා එකෙක්ට ඔය සීන් එක වෙලා තියනවා ඌ පවුලටම කබුරනවා..:lol::lol::lol::lol: පව් ඉතින්
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,136
    26,596
    113
    Kandy
    ඔය වගේ කෙල්ලක් ගන්න ෆැමිලි එක දකුනු පලාතේ කෙනෙක් උනාම ජිවිතේ තවත් සුන්දරයි
     
    • Like
    Reactions: sika2

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,357
    162
    63
    අම්මගෙ නැටිල්ල...
    කෙල්ල කාලෙ කොහොම නටන්න ඇද්ද..
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,766
    30,807
    113
    දුවලා 3 ටයි, අම්මටයි, නැන්දටයි 5 දෙනාටම ගහලා uncle ටත් පුකේ අරිනවා!!!
    නැන්දෙක් නෑ යකෝ ඒකෙ. අම්මයි තාත්තයි දුවලා
    4යි ඉන්නෙ. අර මහතට ඇන්ටා පාර වගේ ඉන්නෙ නැන්දෙක් නෙවෙයි ලොකු දුව 🤣