මුලින්ම කියන්න ඕන හැමදාම ගෙවල් ගැන ප්‍රශ්න අහන එකට සමාවෙන්න කියලා.
මම කලින් ගෙයක් හදන්න ඔක්කොම රෙඩි කරලා ඉන්නකොට අලුතින් ඉඩමක් සෙට් උනා, ඉතින් ඒ ඔක්කොම කැන්සල් කරලා අලුත් එකේම ගෙදර හදලා පදිංචිය වෙනස් කරන්න තමා ඉන්නෙ.
මෙන්න මේකයි ප්‍රශ්නෙ, ගෙදර අපි පදිංචි උනාට හදිස්සියකදි ගෙදර විකුනන්න හිතන් ඕක හදන්න ඕන කියලා තමා මම හිතන්නෙ. ඒ හින්දා මට හිතෙනවා 2 car garage එකක් ගහන්න. තනි කාර් එකට අඩි 10 x 20 ඇති මම හිතන්නෙ, ඒත් 2ක් දානවානම් කෙලින්ම අඩි 20 x 20 (වර්ග අඩි 400)ක් තියෙන්න ඕනා. ඕක ඉතින් ලොකු ඉඩක්. සීන් එක තියෙන්නෙ මට තියෙන්නෙ එක වාහනයයි. මටනම් හිතෙන්නෙ නෑ මම තව එකක් ගනී කියලා. එතකොට මේ ඉඩ මම අනාගතේ වෙන්න පුලුවන් දෙයක් ගැන හිතලා තමා අතාරින්නෙ. එක අතකට ලොකු නාස්තියක්.
අනිත් ප්‍රශ්නෙ තමා ගෙදර kitchen/pantry කියලා දෙකක් තියෙන්න ඕනද? මම පහුගිය ටිකේ කියෙව්වාම තේරුන දේ තමා pantry කියන්නෙ වෙනම ඉඩක් නෙවී cooking වලට අදාල බඩු ගබඩා කරන්න හදන ඉඩක් කියලා. කුස්සිය ටිකක් ලොකුවට හදලා ඒකේ pantry cupboard ගැහුවොත් ශේප් වගේ හිතෙනවා, අනිත් එක තමා wet kitchen සීන් එක. ඒකටනම් ටිකක් එලියට වෙන්න ඉඩක් හදන්න වෙනවා නැත්තන් ගෙදර ගූ වෙනවා වතුර නාල.
උඹලගෙ අදහස් මොකක්ද ඔය කාර් 2ක් දාන්න ඉඩ තියන් ගරාජ් එක ගැන? දැන්ම 2ක් දාන්න ඕනද? නැත්තන් විකුනන කාලෙක ගන්න එකාට ඕනම් කොහෙහරි අටවගන්න ඉඩ තියලා අර ඉඩත් ගෙදරට ගන්නද? නැත්තන් අර වැඩි පුර ඕනම් ගරාජ්/වැරැන්ඩා වගේ පාවිච්චි කරන්න පුලුවන් වෙන්න ඩිසයින් කරන්න ඕනද?
kitchen/pantry සීන් එක ගැන මොකද හිතන්නෙ? දෙකක් ඕනද? නැත්තන් අර මම කියපු විදියට පෑන්ට්‍රි කියන්නේ නිකන් කබඩ් සෙට් එකටද?