අර මාතර පැත්තේ මාමා අක්මල් ඉල්යාස් මාරම බොරුවක් දෙසාබානවා අපි 286 ට ඩීසල් ගත්තේ ඉන්ඩෙක්ස් ප්‍රයිස් එක ඩොලර් 291ක් වෙද්දි. කියලා.ලංකාව ඩිසල් ගන්නේ සින්ගපුරු මාකට් එකෙන්. අප්‍රේල් මාසේම බැලුවොත් මේක උපරිම ගිහිල්ලා තියෙන්නේ 231යි. මෙයා ඇයි 291 කියලා කිව්වේ ? අපිව අන්දන්න .. ඒ කිව්වේ ඩිසල් මේ අය 56 USD වැඩිපුර ගෙවලා අරගෙන... කාගේ සාක්කුවටද ඒක ගියේ
https://www.investing.com/commodities/nymex-singapore-gasoil-platts-c1-futures-streaming-chart
------ Post added on Apr 17, 2026 at 7:34 PM
https://www.investing.com/commodities/nymex-singapore-gasoil-platts-c1-futures-streaming-chart
------ Post added on Apr 17, 2026 at 7:34 PM