ජෙප්පනි උඹලගෙ සීරියස් අහන්නෙ - උඹලට තාම ලැජ්ජ නැද්ද බන්? 🤔🤔

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,237
    5,787
    113
    පවු, ඒ කාලෙ student ගිහින් සුද්දන්ගේ පිඟන් හෝදන්න හොයපු ඩෝබි ලත් ඉන්නව. උන් පිඟන් හෝදපු අතරෙ පක්ෂේ මහ උන් තඩි ගෙවලුත් හදල

    parana help ekak illala dapu thread adinna epa ban

    eka ethical na.

    onna u kemathi pasketa kade yana post ekak damma nam thawa kamak na,

    mewa hoda nathi wada., api kawaurtuth pita samaje hambennne nathi udawu methanin karagannwa gannwa
    pakse pata mokak wunath
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,330
    72,515
    113
    මාලඹේ
    ජෙප්පො වගෙම උන්ට චන්දෙ දෙන උන්ටත් ලැජ්ජාවක් නැ

    1jvMTpG.jpeg
    එකත් නිකං ගන්න බලාගෙන යනවා ඇති🤣🤣
     
    • Haha
    Reactions: Inigo Montoya

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,237
    5,787
    113
    thread ekata adalwa

    mamanm election kale danuwath kara ban kata kadena kan
    real life hambena ewun wa

    wadak nane raellata giye

    e kalema mn statement ekak dunna onna balaganin 1 year yanna kalin ubalata balaganna hambena dewal kiyala/.

    e wagema neme double trible jeppo nanawa
    e dawasawala apita hena illapu ewunuth hitiya fb eke ehema.

    un dan wenama planet ekakda koheda inne. kisideyak danne na babala.
    habayi monwa hari wet wena project ekak ehema aawoth hambe balanna ona . unge kayiwaru.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,881
    1
    9,662
    113
    Gampaha
    කෝටි 46 හොයාගත්ත හැටි කියාගන්න බැරිලු ද ලාලට ? එහෙනම් ප්‍රශ්නයක්
    බ්‍රෝ ඔයා ටොප්කොල්ලෙක් නෙ. ඔයාට හිතෙන හැටි කියන්නකො. ජීවිත කාලෙම රස්සාවක් නොකර කෝටි 43ක් උපයන්න ඇත්තෙ මොනා කරලද? කෝටි 43 නැතුව හෝ වත්කම් ප්‍රකාශයේ නැති ඔය දානෙ දීපු ගෙදර හදපු හැටි කියපන්කො. (බිස්නස් කරල මේ දෙමව්පියො හදපු ගෙදර පොඩි රෙපයාර් එකක් කරගන්නත් පුදුම අමාරුයි අපිට)

    මේ වත්කම 100% සාධාරනයි කියන අයටත් තමන්ට බුද්ධිගෝචර වෙන විදියට මේ මුදල/ දානෙ දීපු ගෙදර උපයන්න ඇත්තෙ කොහොමද කියල අදහසක් දක්වන්න.
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,015
    86,218
    113
    ආශ්චර්යමත් රටක
    රනිල් මුන්ගේ වත්කම් ගැන දැනගෙන, ආණ්ඩු ගත්තට රෙද්ද කඩ්න්නම හිතාගෙන සම්මත කරපු එකක් ද කොහෙද...

    අමො අමො සිලි බයියන්ගෙ පුංචි ලෝකෙ තුන්කල් දක්නා නායකයා. රට බංකොළොත් නොකර ඉන්න විතරයි බැරි උනේ. 🙏🏼😂

    ලාල්කාන්තය නං දැන් අවුරුදු 10ක්ද 20ක්ද කොහෙද වත්කම් බැරකම් ප්‍රකාශය දෙනවලු. තුන්කල් දක්නා නායකයා ඒ කාලෙ වත්කම් බැරකම් ප්‍රකාශෙ මොකක්ද කියලා ටියුෂන් ගන්න ගමන් ඉන්න ඇත්තෙ. 🙈😂
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,234
    15,788
    113
    අමො අමො සිලි බයියන්ගෙ පුංචි ලෝකෙ තුන්කල් දක්නා නායකයා. රට බංකොළොත් නොකර ඉන්න විතරයි බැරි උනේ. 🙏🏼😂

    ලාල්කාන්තය නං දැන් අවුරුදු 10ක්ද 20ක්ද කොහෙද වත්කම් බැරකම් ප්‍රකාශය දෙනවලු. තුන්කල් දක්නා නායකයා ඒ කාලෙ වත්කම් බැරකම් ප්‍රකාශෙ මොකක්ද කියලා ටියුෂන් ගන්න ගමන් ඉන්න ඇත්තෙ. 🙈😂

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,200
    686
    113
    රාජපක්සලට කියල ඇරව ගත්ත,නයින්ට රැවටුන,ධම්මික පැණි බීපු උන් එනවා ලැජ්ජාව උගන්නන්න.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,589
    72,770
    113
    අමො අමො සිලි බයියන්ගෙ පුංචි ලෝකෙ තුන්කල් දක්නා නායකයා. රට බංකොළොත් නොකර ඉන්න විතරයි බැරි උනේ. 🙏🏼😂

    ලාල්කාන්තය නං දැන් අවුරුදු 10ක්ද 20ක්ද කොහෙද වත්කම් බැරකම් ප්‍රකාශය දෙනවලු. තුන්කල් දක්නා නායකයා ඒ කාලෙ වත්කම් බැරකම් ප්‍රකාශෙ මොකක්ද කියලා ටියුෂන් ගන්න ගමන් ඉන්න ඇත්තෙ. 🙈😂
    හුත්තො මේ තියෙන්නෙ ඌ පත්වෙන්න කලින් කරපු කතාවක්, ලමයි පන්ති යවන්නත් සල්ලි නෑ කියලා කෙඳිරි ගානව. අවුරුදු 10 20ක වත්කම් බැරකම් දෙනවලු. පක තමා 🤭 🤭 👇 👇

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,216
    1
    57,270
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බ්‍රෝ ඔයා ටොප්කොල්ලෙක් නෙ. ඔයාට හිතෙන හැටි කියන්නකො. ජීවිත කාලෙම රස්සාවක් නොකර කෝටි 43ක් උපයන්න ඇත්තෙ මොනා කරලද? කෝටි 43 නැතුව හෝ වත්කම් ප්‍රකාශයේ නැති ඔය දානෙ දීපු ගෙදර හදපු හැටි කියපන්කො. (බිස්නස් කරල මේ දෙමව්පියො හදපු ගෙදර පොඩි රෙපයාර් එකක් කරගන්නත් පුදුම අමාරුයි අපිට)

    මේ වත්කම 100% සාධාරනයි කියන අයටත් තමන්ට බුද්ධිගෝචර වෙන විදියට මේ මුදල/ දානෙ දීපු ගෙදර උපයන්න ඇත්තෙ කොහොමද කියල අදහසක් දක්වන්න.
     
    • Haha
    Reactions: MihiCherub

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    බලං යනකොට තැරිදාර වටපඩ සිලිබයියෝ ජෙප්පන්ට ඡන්දෙ දීල නැත්තෙ උන් හිඟන්නො කියල හිතල.. 😂

    ඒ වගේම උන් මෙච්චර කල් හිතං ඉඳල තියෙන්නෙ ජෙප්පොන්ට ඡන්දෙ දෙන වුන් මෙච්චර කල් වුන්ට ඡන්දෙ දීල තියෙන්නෙත් වුන් හිඟන්නො කියල හිතාගෙන කියල 😂😂😂

    අහෝ බයියන්ගේ මේ රියැලිටිය කුඩු වෙන ලස්සන බලං ඉන්න ආසයි බං 😂😂🫡
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,940
    2,109
    113
    කෝටි 46 හොයාගත්ත හැටි කියාගන්න බැරිලු ද ලාලට ? එහෙනම් ප්‍රශ්නයක්

    Ita kalin hiru ekata gaana hadapu hati kiyanna wei. Sanath hiru ekata kelawanna karapu wadakda manda mekanam.
     
    • Haha
    Reactions: topkollek

    shenat

    Well-known member
  • May 13, 2007
    58,015
    86,218
    113
    ආශ්චර්යමත් රටක
    හුත්තො මේ තියෙන්නෙ ඌ පත්වෙන්න කලින් කරපු කතාවක්, ලමයි පන්ති යවන්නත් සල්ලි නෑ කියලා කෙඳිරි ගානව. අවුරුදු 10 20ක වත්කම් බැරකම් දෙනවලු. පක තමා 🤭 🤭 👇 👇

    බයි හරකෝ අවුරුදු ගාණක වත්කම් බැරකම් දෙන්න කෝටි ගණන් තියෙන්න ඕන නෑ. තියෙන ගාන තමයි දෙන්නෙ. අමු බයි හරකා 🙈😂

    ඔන්න තොපේ හිරු නිවුස් එක රෙද්දෙ රෙවාගෙන. ලාල නං ඔතනින් නවත්තයි. මට වගේ ඕක කරානං රෙනෝ බල්ලට රීල කන්න දෙනවා. 🙏🏼😂

    https://www.facebook.com/100076147293520/photos/මෙන්න-රෙනෝ-/974773405070894/?set=a.139385921942984

    https://www.facebook.com/100076147293520/photos/මෙන්න-රෙනෝ-/974773405070894/?set=a.139385921942984

    Last edited:

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,940
    2,109
    113
    බයි හරකෝ අවුරුදු ගාණක වත්කම් බැරකම් දෙන්න කෝටි ගණන් තියෙන්න ඕන නෑ. තියෙන ගාන තමයි දෙන්නෙ. අමු බයි හරකා 🙈😂

    ඔන්න තොපේ හිරු නිවුස් එක රෙද්දෙ රෙවාගෙන. ලාල නං ඔතනින් නවත්තයි. මට වගේ ඕක කරානං රෙනෝ බල්ලට රීල කන්න දෙනවා. 🙏🏼😂

    https://www.facebook.com/100076147293520/photos/මෙන්න-රෙනෝ-/974773405070894/?set=a.139385921942984

    https://www.facebook.com/100076147293520/photos/මෙන්න-රෙනෝ-/974773405070894/?set=a.139385921942984

    Sanathta passe renota wadipurama arinne Lal bawa pathira yana katakatha asathyai kiyala news ekak gahai heta.
     
    • Haha
    Reactions: shenat

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,798
    15,305
    113
    New Zealand
    බ්‍රේන් වොෂ් කරාම ඒ මිනිස්සු යථා තත්ත්වෙට ගන්න හරිම අමාරුයි.
    ලෝකෙම දන්න එක ආගමක් තියනවා. ඒ බ්‍රේන් වොෂ් කෙරිල්ලට උන්ට මරාගෙනමැරෙන්න උනත් පුලුවන්. මේ ආගම ඇරුනාම ලංකවේ තියන එක පක්‍ෂයක් මේවගේම බ්‍රේන්වොෂ් කරනවා. ඒ පාක්‍ෂිකයෝ පක්‍ෂයේ අධ්‍යාත්මික නායකයා කියනදේට පිටින් කිසි දෙයක් කරන්නෙ නෑ. ගල් අගුරු කේස් එකම උදාහරනෙට ගමුකො. කේස් එක පටන් ගත්ත දවසේ ඉදන් මුන් කියපු පච තොගය ඕනිම කෙනෙක්ට යූටිය්බ් එකෙන් බලන්න පූළුවන්. මුලින් කිසිමප්‍රශ්නයක් නෑ කිව්වා, ඊට පස්සේ පරික්‍ෂණ වාර්තාවල අවුල් තියනවා කිව්වා, ඊට පස්සේ සප්ලයි එකේ අවුල් කිව්වා., ලැබ් එකේ වැරදි රිපෝට් දුන්න කිව්වා, අන්තිමට නිලදාරීන් ටිකගේ වැරද්ද කියලා ඇමති ඇගබේරගන්න හැදුවා. මුන් හැරෙන හැරෙන අතට බොරු කියනවා.
     
    • Haha
    Reactions: Spiderman.Ayya