AI සහ අපි

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    මම මෙච්චර කල් කරපු දේවල් දැන් බොසා Claude දාගෙන කරනවා

    අද බලද්දී තනියම Magento site එකක් migrate කරලා nextjs වලට.

    මේවා හිතද්දී පිස්සු වගේ... අපි වෙන කර්මාන්තයක් දන්නේ නෑනේ..

    loan තියෙනවා ගෙවන්න.. පවුල් තියෙනවා නඩත්තු කරන්න 😵‍💫
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,270
    7,548
    113
    Kotahena
    Hikz man nam කියන්නෙ ලප කොට පන්නන ඕන නාමල් ගෙන්න ona real change ekak බලල AI walin wada ගන්න ratak හදන්න ona
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,270
    7,548
    113
    Kotahena
    Hikz man nam කියන්නෙ ලප කොට පන්නන ඕන නාමල් ගෙන්න ona real change ekak බලල AI walin wada ගන්න ratak හදන්න ona
    Meka

    aathal neda ban.. Umba civil da karanne?
    Man karanne oya කුළු badu මිරිස් කුඩූ වගේ dewal packet karala kada walata daana eka
    ------ Post added on Apr 17, 2026 at 11:06 PM
     
    • Wow
    Reactions: Ldy

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,942
    9,713
    113
    මම මෙච්චර කල් කරපු දේවල් දැන් බොසා Claude දාගෙන කරනවා

    අද බලද්දී තනියම Magento site එකක් migrate කරලා nextjs වලට.

    මේවා හිතද්දී පිස්සු වගේ... අපි වෙන කර්මාන්තයක් දන්නේ නෑනේ..

    loan තියෙනවා ගෙවන්න.. පවුල් තියෙනවා නඩත්තු කරන්න 😵‍💫
    uba karnne porgrmming nemei ne. Dev ops ne.
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,966
    113
    මම මෙච්චර කල් කරපු දේවල් දැන් බොසා Claude දාගෙන කරනවා

    අද බලද්දී තනියම Magento site එකක් migrate කරලා nextjs වලට.

    මේවා හිතද්දී පිස්සු වගේ... අපි වෙන කර්මාන්තයක් දන්නේ නෑනේ..

    loan තියෙනවා ගෙවන්න.. පවුල් තියෙනවා නඩත්තු කරන්න 😵‍💫
    AI වලින් හොයන සල්ලි AI subscription වලටම දෙන්න වෙයි වගේ යන විදියට
     
    • Like
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    uba karnne porgrmming nemei ne. Dev ops ne.
    tea hadana eka witarai nokaranne lol..

    Oya kivvata AI tama danne loke population eken poddai ban.un tika focus karala wedak karapan.IT circle eken eliyata ewilla balapan kotchara non tech un innawada kiyala claude dannewath nethu
    eunata ban IT boss la oka dannawane... Unta dan apen wadiya wedak naha.. pudgalikawa mata awlak nathi unath wena ayata denatamath balapaala

    Bosa mata ehe enna kiyala tiyenne issara idanma, mata awlak wena ekak na.. Eth anith minissu?
    ------ Post added on Apr 17, 2026 at 11:11 PM
     
    • Wow
    Reactions: baba-chuti

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,804
    5,648
    113
    උදේ ඇහැරුන වෙලේ පටන් රෑ නිදාගන්න වෙලාව වෙනකල්ම එලිකරියෙ ත්‍රෙඩ් දදා කමෙන්ට් දදා වලි දාගෙන හිටපන් එතකොට ඔය ප්‍රශ්න සේරම විසඳිලා යයි
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    උදේ ඇහැරුන වෙලේ පටන් රෑ නිදාගන්න වෙලාව වෙනකල්ම එලිකරියෙ ත්‍රෙඩ් දදා කමෙන්ට් දදා වලි දාගෙන හිටපන් එතකොට ඔය ප්‍රශ්න සේරම විසඳිලා යයි
    onna okai prashne :(
     
    • Haha
    Reactions: infernocus

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,599
    113
    උදේ ඇහැරුන වෙලේ පටන් රෑ නිදාගන්න වෙලාව වෙනකල්ම එලිකරියෙ ත්‍රෙඩ් දදා කමෙන්ට් දදා වලි දාගෙන හිටපන් එතකොට ඔය ප්‍රශ්න සේරම විසඳිලා යයි

    සොකඩෙ හොල්ල හොල්ල හිටපන් ඔක්කොම හරියයි. :sorry: