දැන් ඉන්න පොන්න විදෙස් ඇමතිල වගේද - ලක්ෂ්මන් කදිරගාමර්

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    2,994
    4,229
    113
    දැන් ඉන්න හොර වේස බක බක පණ්ඩිත පොන්න විදෙස් ඇමතිල වගේද ලක්ෂ්මන් කදිරගාමර් මැතිතුමා...

    ලක්ෂ්මන් කදිරගාමර් මැතිතුමාගේ පිළිබද සනත් ගුණතිලක මතක.


     
    • Haha
    Reactions: thomian

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,994
    4,229
    113
    මෙයා කොහොමද එයා ගැන දන්නෙ?

    මෙයා නළුවෙක්නෙ
    මු බන් එතකොට චන්ද්‍රිකාගේ මිනිහනේ. ඒ කාලේ ජනදිපතිනියට ගැහුවේ මු. පොර චන්ද්‍රිකාගේ මාද්‍ය අද්‍යක්ෂ පට්ටම දීල තිබ්බ

    චන්ඩ්‍රිකා & චන්ඩ්‍රිකාගෙ ආන්ඩු
    ගැන සනත් මොනවද නොදන්නෙ
    එකෙක ඇත්ත. චන්ද්‍රිකාටත් වඩා මු දන්නවා.
    ------ Post added on Apr 18, 2026 at 12:45 AM