නිවාඩුවට අම්මලගේ මහගෙදර ගියා එහේ ළිඳ ඉහින්න 13,000 අරං ඊයෙ, ගෙදර අය බැන බැන ඉන්නවා. මම කල්පනා කලේ දිට්වා එකෙන් පස්සේ ළිං ඉහින්න වත් කීයක් වත් දුන්නේ නෑ රජයෙන්.
මේ ගම්පහ බ්රෝ , ගමේ චණ්ඩියෙක් සුදු අයියා කියලා එක්කෙනෙකුයි උගෙ පුතයි ඉහලා තියෙන්නේ. 15,000 වත් ගන්න ඕනෙ කියලා ඔය ගාණ අරං තියෙන්නේ.Dawasata Pump Ekai / Batei Rent Karanda Mehe Ganne Rs. 4000/=
Thaniyama Karanda Puluwan, Onnan Thawa Dawase Kuliyata Kenek Gattath.
Rs 4000 + 3000 = Rs. 7000/=
rent walin gaddi parissamin ganna one. kunu walawal waga lin, atha arala dapu lin, toilet walawal ihapu pump thiyenne. mama ekak ganna gihin gatta eka toilet walak ihala kiyala denna ba kiwwa. hamoma ohoma naDawasata Pump Ekai / Batei Rent Karanda Mehe Ganne Rs. 4000/=
Thaniyama Karanda Puluwan, Onnan Thawa Dawase Kuliyata Kenek Gattath.
Rs 4000 + 3000 = Rs. 7000/=
කොහෙද කොළඹ 07 ද?දවස් එකහමාරෙන් පොඩි වහලක් රෙපයාර් කරන්න රු.40000 ක් ගත්ත.
බාසුයි ගෝලයො දෙන්නයි.
FB eke, google eke search karath kattiya innawa hoyaganna...chandiyekma hoyagaththada okata?මේ ගම්පහ බ්රෝ , ගමේ චණ්ඩියෙක් සුදු අයියා කියලා එක්කෙනෙකුයි උගෙ පුතයි ඉහලා තියෙන්නේ. 15,000 වත් ගන්න ඕනෙ කියලා ඔය ගාණ අරං තියෙන්නේ.
රජයෙන් නොමිලේම සුද්ද කරලා දුන්නා. රතු තරුව එකෙන් ඇවිත් ගොඩක් තැන්වල කරලා තිබුනෙ ලිදේවතුර අයින් කරලා ක්ලෝන් දාපු එක විතරයි. උන් ලිදට බැහැලා සුද්දකරේ නෑ. ලැට්වලවල් ඉදන් උතුරලා ගංවතුර ගලලාතියෙද්දි ලිංවල අඩීයේ තියන ජරාව අයින් නොකර වැඩක් නෑනේ. නාවික හමුදාවෙන් ආපු ටීම් විතරයි ලිදට බැහැලා හරියට ලිං සුද්ද කරේ. මේ අය සල්ලි ගත්තේ නෑ.නිවාඩුවට අම්මලගේ මහගෙදර ගියා එහේ ළිඳ ඉහින්න 13,000 අරං ඊයෙ, ගෙදර අය බැන බැන ඉන්නවා. මම කල්පනා කලේ දිට්වා එකෙන් පස්සේ ළිං ඉහින්න වත් කීයක් වත් දුන්නේ නෑ රජයෙන්.
රතු තරුවෙන් ඇවිල්ල ඉහිනවලු පුංචි අම්මගෙ ලිඳනම් අඩියටම බැහැලා.ලිදේ වතුර ටික ඉහින එක උබට උනත් කර ගන්න පුලුවන්. ඒ වැඩේට මෝටරෙයි, බටෙයි, කඹයටයි දවසේ රෙන්ට් එක රු 3000-4000යි. වහලා තියන ලිදකට මෙහෙම සුද්ද කරත් ඇති. ලිදට බැහැලා සුද්දකරනව නම් ඒ මනුස්සය ලිදට බැහැලා පස් තට්ටුව අයින් කරාලා , දෙපාරක් මෝටරේ දාලා වතුර ඉහලා, ක්ලෝරින් දාලා පිරිසිදු කරලා දෙන්න මාලෙඹේ පැත්තේ ගන්නෙත් රු 6000යි බන්. 13000 හොදටම වැඩීයි.
රජයෙන් නොමිලේම සුද්ද කරලා දුන්නා. රතු තරුව එකෙන් ඇවිත් ගොඩක් තැන්වල කරලා තිබුනෙ ලිදේවතුර අයින් කරලා ක්ලෝන් දාපු එක විතරයි. උන් ලිදට බැහැලා සුද්දකරේ නෑ. ලැට්වලවල් ඉදන් උතුරලා ගංවතුර ගලලාතියෙද්දි ලිංවල අඩීයේ තියන ජරාව අයින් නොකර වැඩක් නෑනේ. නාවික හමුදාවෙන් ආපු ටීම් විතරයි ලිදට බැහැලා හරියට ලිං සුද්ද කරේ. මේ අය සල්ලි ගත්තේ නෑ.
මේ සැරේ රතු තරුව මීක් නැතුවහිටියේ. අනිත් මිනිස්සු බැහැලා වැඩ කරද්දි මුනුත් ඇවිත් ඒකට සෙට් වෙලා වගේ පෙන්නුවා. මුන් මාර බඩූ. ලිද ඉහින්න එද්දි ලිදට බහින්න උන් අරන් ඇවිත් නෑ.රතු තරුවෙන් ඇවිල්ල ඉහිනවලු පුංචි අම්මගෙ ලිඳනම් අඩියටම බැහැලා.![]()

කලින් ගාණ කතාකරගෙන බඩු ගහනවා වගේ මේවා කරන්න බෑනෙ බ්රෝ?කලින් ගාන කතා කර ගන්න එපැයි 🫢