සාම පා ගමනෙ යන හාමුදුරුගොල්ලො ලංකාවට ඇවිල්ල

planner123

Well-known member
  • May 22, 2018
    8,076
    13,956
    113
    මේ දවස්වල කාලගුනේ නිසාද දන්නෙ නෑ
    මේ අව්වෙ යනව කියන්නෙ පිස්සු හැදෙනව 🌞
    Orrr... because someone questioned why do people go and take sil in North when they can just do the same in Anuradhapura ?
     
    • Like
    Reactions: UbeThaththa

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,209
    25,387
    113
    ලංකාවේ හාමුදුරුවරුන්ට ඔහොම වැරහැලි අණ්ඩ දාපු සිවුරු එහෙම අඳින්න තහනම් ද?
     
    • Haha
    Reactions: PK Amaris

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    771
    1,154
    93
    ලංකාවේ හාමුදුරුවරුන්ට ඔහොම වැරහැලි අණ්ඩ දාපු සිවුරු එහෙම අඳින්න තහනම් ද?
    ඔව්, උන්ට ඕන සිනිදු කාශ්මීර සිවුරු
     
    • Haha
    Reactions: sinhawanshaya

    planner123

    Well-known member
  • May 22, 2018
    8,076
    13,956
    113
    ලංකාවේ හාමුදුරුවරුන්ට ඔහොම වැරහැලි අණ්ඩ දාපු සිවුරු එහෙම අඳින්න තහනම් ද?
    Ethakota kohomada thathwe pennanne loketa ? :growl:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,817
    34,129
    113
    උන්නාන්සේලා ලක්දිවට වැඩම කළා විතරයි මැදපෙරදිග යුධ ගිනිදැල් නිවීගෙන යනවා. අනුරයියා විසින් උන්නාන්සෙලාට ජය ශ්‍රී මහ බෝධි ශාඛාවක් පූජා කිරීමටද නියමිතයි
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,479
    11,100
    113
    උන්නාන්සේලා ලක්දිවට වැඩම කළා විතරයි මැදපෙරදිග යුධ ගිනිදැල් නිවීගෙන යනවා. අනුරයියා විසින් උන්නාන්සෙලාට ජය ශ්‍රී මහ බෝධි ශාඛාවක් පූජා කිරීමටද නියමිතයි
    මෙක දක්කෙ 🚀 eke යන ගමන්, :lol:

    සාමය වෙනුවෙන් තට්ට පොලිශ් කිරිම.

    මෙ වගෙ හොර බෞද්දයොන්ට වඳින මිනිස්සුත් ඉන්නවාද බන්,
    ------ Post added on Apr 18, 2026 at 7:22 PM