හරි හරි මගේ
පොඩි අදහස් ටිකකුයි, තැන් ටිකකුයි ඕන පහල වැඩේට.
පොඩියට අත්සනක් එහෙම ගහලා පිළිවෙලක් වෙලා, ඔෆ්ස් එකෙන් තෝරගත්ත සෙට් එකකට සහ නෑදැයෝ, ලගම යාලුවෝ දෙපැත්තෙන්ම 70කට විතර අඩියකුත් එක්ක රෑ කෑමක් දෙන්න අදහසක් තියෙනවා. හෝල් වෙඩිමක් ගන්නේ නැහැ.
සැලකිලිමත් වෙන්න ඕන දේවල් මොනවද සහ කොලබ අවටින් ශේප් එකේ ගේමක් ගහගන්න පුළුවන් ප්ලේස් ටිකක් කොටගෙන යනවද? මට නිකන් දල අදහසක් ගන්න මේ සම්බන්දයෙන්. තුති
බජට් එක 400K-750K වගේ (ලිකර් ඇතුලත්ව එළියෙන් ගේන විදියට බෝතල් 25ක් වගේ)
ඔව්, අගෝස්තු හරි ඔක්තෝම්බර් හරි
![]()
මට එන්න කිව්වොත් ඔක්කොම සනසන්නම්.. බියර් 4ක් ගේනවා එච්චරයිඒ වගේ දෙයක්. ලොකු සෙට් එකක් නැහැ හරියට සනසන්න
Congratulations!ඒ වගේ දෙයක්. ලොකු සෙට් එකක් නැහැ හරියට සනසන්න
Engagament + this function.... ehemada karanna hitan inne?හරි හරි මගේ
පොඩි අදහස් ටිකකුයි, තැන් ටිකකුයි ඕන පහල වැඩේට.
පොඩියට අත්සනක් එහෙම ගහලා පිළිවෙලක් වෙලා, ඔෆ්ස් එකෙන් තෝරගත්ත සෙට් එකකට සහ නෑදැයෝ, ලගම යාලුවෝ දෙපැත්තෙන්ම 70කට විතර අඩියකුත් එක්ක රෑ කෑමක් දෙන්න අදහසක් තියෙනවා. හෝල් වෙඩිමක් ගන්නේ නැහැ.
සැලකිලිමත් වෙන්න ඕන දේවල් මොනවද සහ කොලබ අවටින් ශේප් එකේ ගේමක් ගහගන්න පුළුවන් ප්ලේස් ටිකක් කොටගෙන යනවද? මට නිකන් දල අදහසක් ගන්න මේ සම්බන්දයෙන්. තුති
බජට් එක 400K-750K වගේ (ලිකර් ඇතුලත්ව එළියෙන් ගේන විදියට බෝතල් 25ක් වගේ)
ඔව්, අගෝස්තු හරි ඔක්තෝම්බර් හරි
![]()
කොච්චර සැනසුවත් අඩුපාඩු කියන උන්නේ.මොනවාද හුත්තො හැමදාම බදින්නෙ නෑ.
සල්ලි ටිකක් වියදම් කරලා ගෙයක් රෙන්ට් කරලා ටිකක් ලස්සනට කරපංකො.
congratulations buddy Wishing you endless blessings together.
තිස් දෙක, තුන අගනේ ඉතින්.දැන්දෝත්තෝ බඳින්නේ
පොටෝ ටික විතරක් ගනින්. ළඟම ටිකට ඇරෙන්න එකෙක්ටවත් කන්න බොන්න දෙන්න එපා. කොටාලට ඇද කුද විතරයි මැරෙනකන් මතක හිටින්නේ.
අත්සන් කරලා, නයිට් ෆන්ෂන් එක පමණයිbump
Engagament + this function.... ehemada karanna hitan inne?
------ Post added on Apr 18, 2026 at 4:03 PM
කුරුනෑගලින් බෙට්ටක්වත් එපා ඕයිඅර වියළි කාලපේ ඒකීව බැන්ඳානම් මේ වෙද්දි තාත්තා කෙනෙක්
couple එක ගේ ඇතුලේ කුඩ ඉහලලා නැත්තම් wedding දවසේ වහින්නෙ නෑ.outdoor wahinna puluwan. e nisa backup plan ekak hada ganna hasiye hari wessoth