මිට්ටනි උදව්වක් - Night Function 😉

chameeracool

Well-known member
  • Nov 1, 2014
    779
    450
    63
    Homagama
    හරි හරි මගේ 😌

    පොඩි අදහස් ටිකකුයි, තැන් ටිකකුයි ඕන පහල වැඩේට.

    පොඩියට අත්සනක් එහෙම ගහලා පිළිවෙලක් වෙලා, ඔෆ්ස් එකෙන් තෝරගත්ත සෙට් එකකට සහ නෑදැයෝ, ලගම යාලුවෝ දෙපැත්තෙන්ම 70කට විතර අඩියකුත් එක්ක රෑ කෑමක් දෙන්න අදහසක් තියෙනවා. හෝල් වෙඩිමක් ගන්නේ නැහැ.

    සැලකිලිමත් වෙන්න ඕන දේවල් මොනවද සහ කොලබ අවටින් ශේප් එකේ ගේමක් ගහගන්න පුළුවන් ප්ලේස් ටිකක් කොටගෙන යනවද? මට නිකන් දල අදහසක් ගන්න මේ සම්බන්දයෙන්. තුති

    බජට් එක 400K-750K වගේ (ලිකර් ඇතුලත්ව එළියෙන් ගේන විදියට බෝතල් 25ක් වගේ)

    ඔව්, අගෝස්තු හරි ඔක්තෝම්බර් හරි 🥳

    UeyAAHU.jpeg
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,712
    11
    3,270
    113
    මොනවාද හුත්තො හැමදාම බදින්නෙ නෑ.

    සල්ලි ටිකක් වියදම් කරලා ගෙයක් රෙන්ට් කරලා ටිකක් ලස්සනට කරපංකො.

    congratulations buddy Wishing you endless blessings together.
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    ඒ වගේ දෙයක්. ලොකු සෙට් එකක් නැහැ හරියට සනසන්න
    මට එන්න කිව්වොත් ඔක්කොම සනසන්නම්.. බියර් 4ක් ගේනවා එච්චරයි

    හා හා හා

    අවුලක් ගන්නෙපා විහිළුවට කිව්වේ
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,304
    9,475
    113
    Heaven :p
    කැරියා අපිටත් කියපන් වෙඩිම. සල්ලි නොදී යන්නෙ නෑ 500ක් හරි දෙනව.

    ඒක නෙවෙ, ඔය දාල තියෙන ෆොටො එක පොළොන්නරුවෙ සුදු අරලිය එකේ නේද?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දැන්දෝත්තෝ බඳින්නේ 🐭
    පොටෝ ටික විතරක් ගනින්. ළඟම ටිකට ඇරෙන්න එකෙක්ටවත් කන්න බොන්න දෙන්න එපා. කොටාලට ඇද කුද විතරයි මැරෙනකන් මතක හිටින්නේ.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,741
    8,162
    113
    bump

    හරි හරි මගේ 😌

    පොඩි අදහස් ටිකකුයි, තැන් ටිකකුයි ඕන පහල වැඩේට.

    පොඩියට අත්සනක් එහෙම ගහලා පිළිවෙලක් වෙලා, ඔෆ්ස් එකෙන් තෝරගත්ත සෙට් එකකට සහ නෑදැයෝ, ලගම යාලුවෝ දෙපැත්තෙන්ම 70කට විතර අඩියකුත් එක්ක රෑ කෑමක් දෙන්න අදහසක් තියෙනවා. හෝල් වෙඩිමක් ගන්නේ නැහැ.

    සැලකිලිමත් වෙන්න ඕන දේවල් මොනවද සහ කොලබ අවටින් ශේප් එකේ ගේමක් ගහගන්න පුළුවන් ප්ලේස් ටිකක් කොටගෙන යනවද? මට නිකන් දල අදහසක් ගන්න මේ සම්බන්දයෙන්. තුති

    බජට් එක 400K-750K වගේ (ලිකර් ඇතුලත්ව එළියෙන් ගේන විදියට බෝතල් 25ක් වගේ)

    ඔව්, අගෝස්තු හරි ඔක්තෝම්බර් හරි 🥳

    UeyAAHU.jpeg
    Engagament + this function.... ehemada karanna hitan inne?
    ------ Post added on Apr 18, 2026 at 4:03 PM
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,477
    124,404
    113
    දෙහිවල
    මොනවාද හුත්තො හැමදාම බදින්නෙ නෑ.

    සල්ලි ටිකක් වියදම් කරලා ගෙයක් රෙන්ට් කරලා ටිකක් ලස්සනට කරපංකො.

    congratulations buddy Wishing you endless blessings together.
    කොච්චර සැනසුවත් අඩුපාඩු කියන උන්නේ.
    වාහනේ වැඩේට සල්ලි ටිකක් යටකරන්න ඕන.
    අම්මා,තාත්තා විතරයි හරියට පතන්නේ හොදක් වෙන්න කියලා
    දැන්දෝත්තෝ බඳින්නේ 🐭
    පොටෝ ටික විතරක් ගනින්. ළඟම ටිකට ඇරෙන්න එකෙක්ටවත් කන්න බොන්න දෙන්න එපා. කොටාලට ඇද කුද විතරයි මැරෙනකන් මතක හිටින්නේ.
    තිස් දෙක, තුන අගනේ ඉතින්.
    ඔව්. ලොකුවට සනසන්න කට්ටියක් නැහැ. ඔෆ්ස් එකේ උන්ට දෙන්නම ඕන

    bump

    Engagament + this function.... ehemada karanna hitan inne?
    ------ Post added on Apr 18, 2026 at 4:03 PM
    අත්සන් කරලා, නයිට් ෆන්ෂන් එක පමණයි
     
    • Love
    • Like
    Reactions: SK29 and NRTG