ඉන්දරේ සනීප කරවමු.

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,387
    4,816
    113
    36
    පව් මේ යකා.

    8712.jpg

    මූට තියෙන්නේ මේ අසනීපය කියලා මට සෑහෙන්න sure එකක් තියෙනවා. හැබැයි ඉතින් මම medical professional කෙනෙක් නෙවෙයි.

    ජීවිතේ උන ප්‍රශ්න එක්ක ඇති උන low self esteem එකට ආපු defense එක වෙන්න ඇති.

    මේ මනුස්සය ට උදව් කරන්නේ කොහොමද අපි?

    (මුල්ම වෛද්‍ය හමුවට සහ බෙහෙත් වලට සම්පූර්ණ වියදම දරන්න මම පොරොන්දු වෙමි)

    @IndrajithGamage would you like to corporate?
    You have potential and you still have time in your life.

    A 3ක් අරන් මොරටුවේ යන්න හැමෝටම බැනේ. උඹට High IQ එකක් ඇති සහ වැඩක් ඇති මිනිහෙක් වෙලා සන්තෝසෙන් ජීවත් වෙන්න පුළුවන්. ඇත්තටම මොළ කාරයෙක් වෙලා පිළිගැනීමක් හම්බෙයි කියලා මට හිතිලා තියෙනවා. මෙහෙම නෝන්ඩි වෙන්න ඕනේ නෑනේ .

    මම AL pass වත් නැහැ. ඒත් උඹට වඩා දරුණු මානසික රෝගයක් තියෙන මමත් බෙහෙත් අරන් යම් තරමකට හරි ගොඩගිහින් ඉන්නවනේ.

    ඉතින් උඹට කොහොමත් පුළුවන්.

    බොරු උද්දච්චකම් තියං ඉදලා වැඩක් නෑ.. ජීවිතය කෙටියි. තමන්ගේ අඩු පාඩු වැරදි ලෙඩ රෝග පිළි අරන්, දියුණු වෙන්න බලන්න. උඹට උඹව වැඩක් නැති උනාට දෙමවුපියන් ගැන හරි හිතපං.

    ------ Post added on Apr 13, 2026 at 12:46 AM
     
    Last edited:

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,816
    113
    36

    මුන් ගොඩදන්න මහන්සි වෙලා ලොකු තේරුමක් නෑ.. නාකි.. ඒ මහන්සිය, සල්ලි තරුණ ජීවිතයක ට යොදවනු
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,946
    10,089
    113
    මුන් ගොඩදන්න මහන්සි වෙලා ලොකු තේරුමක් නෑ.. නාකි.. ඒ මහන්සිය, සල්ලි තරුණ ජීවිතයක ට යොදවනු
    How about me?
     
    • Like
    Reactions: Ldy

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,485
    6,096
    113
    පව් මේ යකා.

    View attachment 264788

    මූට තියෙන්නේ මේ අසනීපය කියලා මට සෑහෙන්න sure එකක් තියෙනවා. හැබැයි ඉතින් මම medical professional කෙනෙක් නෙවෙයි.

    ජීවිතේ උන ප්‍රශ්න එක්ක ඇති උන low self esteem එකට ආපු defense එක වෙන්න ඇති.

    මේ මනුස්සය ට උදව් කරන්නේ කොහොමද අපි?

    (මුල්ම වෛද්‍ය හමුවට සහ බෙහෙත් වලට සම්පූර්ණ වියදම දරන්න මම පොරොන්දු වෙමි)

    @IndrajithGamage would you like to corporate?
    You have potential and you still have time in your life.
    ------ Post added on Apr 13, 2026 at 12:46 AM
    Bump
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,816
    113
    36
    How about me?

    උඹට සල්ලි නැතුව නෙවෙයිනේ.. හොඳ, මුදලාලි type නැති දොස්තර කෙනෙක් හම්බ වෙන්න.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,750
    46,166
    113
    Oka royal giyapu ekek photo ekak ehema dala thibba edit karalada danne na habai colombo walin liwwanam pora wadek

    සිස්සත්තේ පාස් වෙලා රෝයල් ගිහින් තියෙන්නේ..ඕකා කොළඹ ඵකෙක් නෙමෙයි..
     
    • Haha
    Reactions: wpril5

    GWM

    Well-known member
  • Nov 15, 2025
    349
    382
    63
    දැං වයස වැඩි ඕවට 37ක්. එම්ටි ලයිෆ් එක පුරෝ ගන්නෙ ඔහොම.
     
    • Haha
    Reactions: wpril5

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,097
    11,624
    113
    35
    Spain
    මට ඌ ගැන දුකක් තියෙනවා. හොඳට මොළේ තියෙන කොල්ලෙක් නාස්ති වෙලා ගිහින් කියල. ඌ කියපු දේවල් අනුව මට හිතෙන්නේ කැම්පස් කාලේ කෙල්ලක් බූට් තියල එකෙන් කොල්ලා මෙන්ටල් ඩවුන් වෙලා තමන් ගැන කලකිරීමෙන් විනාසය පැත්තට යනවා කියල. මට තේරුණු විදිය එහෙමයි. මේක ඇත්තෙන් බොහෝ වෙනස් වෙන්න පුළුවන් හිත රිදීමක් වුනොත් සමාවෙන්න.
     
    • Haha
    • Like
    Reactions: wpril5 and Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,816
    113
    36
    මට ඌ ගැන දුකක් තියෙනවා. හොඳට මොළේ තියෙන කොල්ලෙක් නාස්ති වෙලා ගිහින් කියල. ඌ කියපු දේවල් අනුව මට හිතෙන්නේ කැම්පස් කාලේ කෙල්ලක් බූට් තියල එකෙන් කොල්ලා මෙන්ටල් ඩවුන් වෙලා තමන් ගැන කලකිරීමෙන් විනාසය පැත්තට යනවා කියල. මට තේරුණු විදිය එහෙමයි. මේක ඇත්තෙන් බොහෝ වෙනස් වෙන්න පුළුවන් හිත රිදීමක් වුනොත් සමාවෙන්න.
    ow ban aparade..

    mamath ohoma wela goda apu ekek washayen mata therenawa moota goda enna puluwan kiyala
     
    • Like
    Reactions: Inigo Montoya

    GWM

    Well-known member
  • Nov 15, 2025
    349
    382
    63
    ow ban aparade..

    mamath ohoma wela goda apu ekek washayen mata therenawa moota goda enna puluwan kiyala
    ඉස්සෙල්ලා උඹේ ලෙඩ ටික සනීප කර ගමු. පොඩි උන්ට ගල් කපල හිරේ යන්න කලිං. මේ වගෙ වැඩ කරන්නෙ පොඩි කාලෙ අතවරයට ලක්වූ අය. පොඩි කාලෙ සීයා ජුන්ඩා මිරිකුවාද කොස් ඇටේ කියල?
     
    • Haha
    Reactions: wpril5