අද මම port city එකට යද්දි අර මාර්ග බාධකය ගාවින් දාද්දී මගේ පිටිපස්සෙන් ආපු bike එකක කොල්ලෙක් එහෙමම යන්න හැදුවා.
එතන security එකෙන් මල්ලි මල්ලි කියලා කෑ ගහල පොර ව හරවලා යැව්වා.
මම ඉස්සර bike එකේ ගිහින් තියෙනවා ඇතුලට.
දැන් threewheel, bike ඇතුලට දාන්න බෑ.. entrance එක හරියේ පාර්ක් කරලා කට්ට අවුවේ පයින් යන්න ඕන පොඩි ළමයි එක්ක උනත්.
මේක මහා සක්කිලි වැඩක් නේ.. අඩු ගානේ shuttle එකක් වත් දාන්න එපැයි.
මේ වැඩේ අනිත් තැන් වලිනුත් කරොත් කොහොමද?
ඒ bike, ත්රීවීල් වලින් එන පවුල් වල ළමයින්ට මොනවා හිතෙනවා ඇද්ද..