Port City Vehicles Policy

Port City එක ඇතුලට bike/threewheel යන්න නොදෙන එක

  • හරි

    Votes: 26 83.9%
  • වැරදි

    Votes: 5 16.1%

  • Total voters
    31
  • Poll closed .

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,387
    4,796
    113
    36
    අද මම port city එකට යද්දි අර මාර්ග බාධකය ගාවින් දාද්දී මගේ පිටිපස්සෙන් ආපු bike එකක කොල්ලෙක් එහෙමම යන්න හැදුවා.

    එතන security එකෙන් මල්ලි මල්ලි කියලා කෑ ගහල පොර ව හරවලා යැව්වා.

    මම ඉස්සර bike එකේ ගිහින් තියෙනවා ඇතුලට.

    දැන් threewheel, bike ඇතුලට දාන්න බෑ.. entrance එක හරියේ පාර්ක් කරලා කට්ට අවුවේ පයින් යන්න ඕන පොඩි ළමයි එක්ක උනත්.

    මේක මහා සක්කිලි වැඩක් නේ.. අඩු ගානේ shuttle එකක් වත් දාන්න එපැයි.

    මේ වැඩේ අනිත් තැන් වලිනුත් කරොත් කොහොමද?

    ඒ bike, ත්‍රීවීල් වලින් එන පවුල් වල ළමයින්ට මොනවා හිතෙනවා ඇද්ද..
     
    • Haha
    • Like
    Reactions: YelaWolf and Bimmer

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,867
    20,402
    113
    හස්තිශෛලපුර
    අද මම port city එකට යද්දි අර මාර්ග බාධකය ගාවින් දාද්දී මගේ පිටිපස්සෙන් ආපු bike එකක කොල්ලෙක් එහෙමම යන්න හැදුවා.

    එතන security එකෙන් මල්ලි මල්ලි කියලා කෑ ගහල පොර ව හරවලා යැව්වා.

    මම ඉස්සර bike එකේ ගිහින් තියෙනවා ඇතුලට.

    දැන් threewheel, bike ඇතුලට දාන්න බෑ.. entrance එක හරියේ පාර්ක් කරලා කට්ට අවුවේ පයින් යන්න ඕන පොඩි ළමයි එක්ක උනත්.

    මේක මහා සක්කිලි වැඩක් නේ.. අඩු ගානේ shuttle එකක් වත් දාන්න එපැයි.

    මේ වැඩේ අනිත් තැන් වලිනුත් කරොත් කොහොමද?

    ඒ bike, ත්‍රීවීල් වලින් එන පවුල් වල ළමයින්ට මොනවා හිතෙනවා ඇද්ද..
    Public transport service nodi ohoma karanawanam kujeetai
     
    • Like
    Reactions: Ldy

    GWM

    Well-known member
  • Nov 15, 2025
    349
    381
    63
    පොඩි කොල්ලොන්ට ගේම් දාල දීලා ගල් කපන වුන්ට කොහොමත් යන්න දෙන්නෙ නැ. අසහන කාරය. තට්ටේ ගාල සිවුරක් දා ගනිං.