වැඩ්ඩෙක් තමා😂

2osama

Well-known member
  • Oct 25, 2010
    81,357
    72,544
    113
    මාලඹේ
    IMG-3724.jpg

    ආදරෙය් පැලෙන්න HSBC❤️❤️
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,312
    2,537
    113
    HSBC එකට නඩු දාන්න ගියා CPC එකෙන්😂
    දාන නඩුවක් පැලවත්තේ account එකෙන් නීතී ගාස්තු ගෙවාගෙන දාගත්තට කමක් නෑ... නැත්තං HSBC එකත් එක්ක නඩු කියන්න බදු සල්ලී කෝටි ගාණක් ගිලීවි වටගලයාගේ lawyer සෙට් එහෙකට නඩුව බාරදීලා...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,357
    72,544
    113
    මාලඹේ
    දාන නඩුවක් පැලවත්තේ account එකෙන් නීතී ගාස්තු ගෙවාගෙන දාගත්තට කමක් නෑ... නැත්තං HSBC එකත් එක්ක නඩු කියන්න බදු සල්ලී කෝටි ගාණක් ගිලීවි වටගලයාගේ lawyer සෙට් එහෙකට නඩුව බාරදීලා...
    මොන නඩුද බං ඊට පහුවදා ඇමතියා ඉල්ලා අස් උනා😂😂😂
    මුන්ගේ හිතේ නඩු දානවා කිවුවම HSBC එක බය වෙයි කියලා👌
     
    • Haha
    Reactions: CohenLenstra

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    මොකක්ද බන් වෙලා තියෙන්නේ සරලව කියපන් කෝ කවුරු හරි. මටත් මැසෙජ එකක් අවා වෙන බැංකුවකට දෙනවා කියලා. මුන්ගේ කාර්ඩ් එක කැන්සල් කරන්ඩ බැංකුවට යන්ඩ ඕනලු
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,357
    72,544
    113
    මාලඹේ
    මොකක්ද බන් වෙලා තියෙන්නේ සරලව කියපන් කෝ කවුරු හරි. මටත් මැසෙජ එකක් අවා වෙන බැංකුවකට දෙනවා කියලා. මුන්ගේ කාර්ඩ් එක කැන්සල් කරන්ඩ බැංකුවට යන්ඩ ඕනලු

    IMG-3749.jpg
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,670
    4,904
    113
    පිරිපහදු බයියගෙ ත්‍රෙඩ් එක අදනෙ දැක්කෙ 😂😂 . ඒ බොරතෙල්ද ඩීසල් බං ගෙනත් තියෙන්නෙ 😂😂
     
    • Haha
    Reactions: Max_r

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,729
    1
    15,392
    113
    හම්මට thread එක දාලා group එකට දාලා නෑ වගේ, 😂😂
    ගුපි සපෝර්ට් එක ඇවිත් නෑ
     
    • Haha
    Reactions: nul