Foldable phones තමා ඉස්සරහට..😍

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    6,787
    13,128
    113
    35
    Spain
    කොමද ග්ලාස් ස්ක්‍රීන් එක නවන්න පුළුවන් වෙන්නේ? නැත්නම් මේවා ප්ලාස්ටික්ද? ඇපල් එක්ක ගෝරිල්ල ග්ලාස් එන්න කලින් ඉස්සර ෆෝන් වලට තිබ්බේ ප්ලාස්ටික් ස්ක්‍රීන් නේ. මගේ ගාව පරණ ඩයලොග් ෆෝන් එකක් තියෙනවා ප්ලාස්ටික් ටච් එක එන්නෙ.
     
    • Like
    Reactions: Bitter Truth

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,934
    113
    ලංකාවේ.. ලංකාවේ
    plastic display. kadena gathiya aduyi. namena thana line ekak penawa tika kalayak use karaddi.
    tempered glass ona naa.

    green line issue apuwath thiyanawa. display giyapuwath thiynawa. e kiyanne anith dewal anith display wage.
    කොමද ග්ලාස් ස්ක්‍රීන් එක නවන්න පුළුවන් වෙන්නේ? නැත්නම් මේවා ප්ලාස්ටික්ද? ඇපල් එක්ක ගෝරිල්ල ග්ලාස් එන්න කලින් ඉස්සර ෆෝන් වලට තිබ්බේ ප්ලාස්ටික් ස්ක්‍රීන් නේ. මගේ ගාව පරණ ඩයලොග් ෆෝන් එකක් තියෙනවා ප්ලාස්ටික් ටච් එක එන්නෙ.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,046
    46,523
    113
    Samsung ඵක ට වඩා thin චයිනා brands වල ඒවා..honor V5 ඵක ඵහෙම බලපං පිස්සුවක් තමයි.❤️

    oppo N5 ඵකත් මරු..ඒක slim ඕකටත් වඩා..

    Flip Z3 ekak aran masa 2i screen giya . Thawa awurudu kihipayak inna oni

    උඹ අර කැඩුන සැම්සුන් ඵකක් ගැන කිව්වේ ඕක ගැනද?නැත්නම් ඒ වෙන ෆෝන් ඵකක්ද?
     
    Last edited:

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,870
    8,643
    113
    In Your Heart
    oppo N5 ඵකත් මරු..ඒක slim ඕකටත් වඩා..

    උඹ අර කැඩුන සැම්සුන් ඵකක් ගැන කිව්වේ ඕක ගැනද?නැත්නම් ඒ වෙන ෆෝන් ඵකක්ද?

    Wena ekak. Eka s22