ගොවිජන සේවා ආයතනයේ සේවය කරන මාණ්ඩලික නිලධරියෙක් හෝ නිලධාරිනියක් ඉන්නවද

adeeezzz

Well-known member
  • Jul 26, 2014
    2,099
    363
    83
    ගොවි ජන සේවා ආයතනයේ වැඩ කරන මාණ්ඩලික නලධාරියක් හෝ නිලධාරිනියක් හෝ ඉඩම් ගොඩකිරීම සම්බන්ධව කටයුතු කරන නිලධාරියෙක් ඉන්නවද මේකේ ඉන්නවනම් මට ඉන් බොක්ස් මැසේජ් එකක්දාන්න ඕවිටක් ගොඩ කර ගැනීම සම්බන්ධව අනුමැතිය ලබා ගැනීම සඳහා
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,745
    3,494
    113
    Pagawata da? Mama ahala thiyana widihata kerenne mehemayi. Issellama goda karanna ona idame banner ekak gahanna kiyanawa "mema idama goda kireemata anumathiya labi atha" kiyala. Ethakota wiruddha ayage liyum, calls Enawa. Monawada chodana kiyala danagannawa. Eeta passe Ara niladhariya ewata solutions mehema karapan kiyanawa. Okkotama counter attack Aran , onna atthatama anumathiya denawa. Eeta passe Ena case walata already solution ready karagena inne. 😅 Pagawa ganna ekayi idama ayithi ekayi dennama easy goda.
    Ohomayi mama ahala thiyenne. 😅
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,106

    මොනවටද ගොඩ කරන්නේ ?? ගෙයක් හදන්නද ??
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,982
    4,218
    113
    ඕවිටක් ගොඩ කර ගැනීම සම්බන්ධව අනුමැතිය ලබා ගැනීම සඳහා
    ඉක්මනට ජෙප්පෙක් සෙට් කරගනිං. ගානක් දීලා මාසෙන් වැඩේ කරව ගන්න පුළුවන් කොහොම හරි
     
    • Like
    Reactions: Shamal3001

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,099
    363
    83
    මොනවටද ගොඩ කරන්නේ ?? ගෙයක් හදන්නද ??
    ගමේ මරණාධාර සමිතිය තියන්න හෝල් එක වගේ හදාගන්නයි ඒකෙම කාර්යාලය හදාගන්න නොමිලේ හම්බුන පොඩි ඉඩම් කෑල්ලක්
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,371
    9,909
    113
    Pagawata da? Mama ahala thiyana widihata kerenne mehemayi. Issellama goda karanna ona idame banner ekak gahanna kiyanawa "mema idama goda kireemata anumathiya labi atha" kiyala. Ethakota wiruddha ayage liyum, calls Enawa. Monawada chodana kiyala danagannawa. Eeta passe Ara niladhariya ewata solutions mehema karapan kiyanawa. Okkotama counter attack Aran , onna atthatama anumathiya denawa. Eeta passe Ena case walata already solution ready karagena inne. 😅 Pagawa ganna ekayi idama ayithi ekayi dennama easy goda.
    Ohomayi mama ahala thiyenne. 😅
    Up
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,745
    3,494
    113
    ගමේ මරණාධාර සමිතිය තියන්න හෝල් එක වගේ හදාගන්නයි ඒකෙම කාර්යාලය හදාගන්න නොමිලේ හම්බුන පොඩි ඉඩම් කෑල්ලක්
    Apo wena ekek karanna haduwath karanna denna epa. Owa haduwahama tikak kal yaddi game ekek kohen Hari ekekuta siwurak daala genath owayi pansalak atawanawa. Eeta passe ithin ahala pahala innawata wada hondayi daala Yana eka.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,106
    113
    1.ගමේ මරණාධාර සමිතිය තියන්න හෝල් එක වගේ හදාගන්නයි ඒකෙම කාර්යාලය හදාගන්න 2. නොමිලේ හම්බුන පොඩි ඉඩම් කෑල්ලක්
    1.ඉක්මනින් මැරෙන්න කියල මරණයටත් ආධාර කරන සමිති තියනවද ?? :ROFLMAO: කමක් නෑ. ඔය සමිතියේ ඉන්න නිලධාරී සෙට් එක ගොවිජන සේවා එකෙන් ලිඛිත ඉල්ලීමක් කරන්න. එයාල එක කෘෂිකර්ම කමිටුවට දාල සාකච්චා කරනවා. ඊට පස්සේ තීරණය දැනුම් දේවි. ඔය නමින්ම ගියොත් ඉක්මන් කරලා වැඩේ දේවි. මොකද ඉක්මනට කුරියා ගහන සෙට් එකක සමිතියක් නිසා. :ROFLMAO::ROFLMAO:

    2. ඔයවගේ ඕවිටි කෑලි අයිති එවුන් කොහොමත් ඕවා නිකන් තමයි දෙන්නේ. මොකද උන්ට මේවයින් එක අරමුණක් හිතේ තියනවා. ( වැඩක් නැති ඉඩම් කෑල්ලක් දීල එකෙන් මැරුණට පස්සේ පරම්පරාවම දිවිය ලෝකේ යවන්න හිතන් ඉන්නවා / අනෙක්කුඹුරු කරන උන්ට බාධාවක් කිරීම / කුඹුරේ ඉතුරු ටික ශේප් එකේ ගොඩකර ගැනීම ). :lol: