මොනවටද ගොඩ කරන්නේ ?? ගෙයක් හදන්නද ??ගොවි ජන සේවා ආයතනයේ වැඩ කරන මාණ්ඩලික නලධාරියක් හෝ නිලධාරිනියක් හෝ ඉඩම් ගොඩකිරීම සම්බන්ධව කටයුතු කරන නිලධාරියෙක් ඉන්නවද මේකේ ඉන්නවනම් මට ඉන් බොක්ස් මැසේජ් එකක්දාන්න ඕවිටක් ගොඩ කර ගැනීම සම්බන්ධව අනුමැතිය ලබා ගැනීම සඳහා
ඉක්මනට ජෙප්පෙක් සෙට් කරගනිං. ගානක් දීලා මාසෙන් වැඩේ කරව ගන්න පුළුවන් කොහොම හරිඕවිටක් ගොඩ කර ගැනීම සම්බන්ධව අනුමැතිය ලබා ගැනීම සඳහා
ගමේ මරණාධාර සමිතිය තියන්න හෝල් එක වගේ හදාගන්නයි ඒකෙම කාර්යාලය හදාගන්න නොමිලේ හම්බුන පොඩි ඉඩම් කෑල්ලක්මොනවටද ගොඩ කරන්නේ ?? ගෙයක් හදන්නද ??
UpPagawata da? Mama ahala thiyana widihata kerenne mehemayi. Issellama goda karanna ona idame banner ekak gahanna kiyanawa "mema idama goda kireemata anumathiya labi atha" kiyala. Ethakota wiruddha ayage liyum, calls Enawa. Monawada chodana kiyala danagannawa. Eeta passe Ara niladhariya ewata solutions mehema karapan kiyanawa. Okkotama counter attack Aran , onna atthatama anumathiya denawa. Eeta passe Ena case walata already solution ready karagena inne.Pagawa ganna ekayi idama ayithi ekayi dennama easy goda.
Ohomayi mama ahala thiyenne.![]()
Apo wena ekek karanna haduwath karanna denna epa. Owa haduwahama tikak kal yaddi game ekek kohen Hari ekekuta siwurak daala genath owayi pansalak atawanawa. Eeta passe ithin ahala pahala innawata wada hondayi daala Yana eka.ගමේ මරණාධාර සමිතිය තියන්න හෝල් එක වගේ හදාගන්නයි ඒකෙම කාර්යාලය හදාගන්න නොමිලේ හම්බුන පොඩි ඉඩම් කෑල්ලක්
1.ඉක්මනින් මැරෙන්න කියල මරණයටත් ආධාර කරන සමිති තියනවද ??1.ගමේ මරණාධාර සමිතිය තියන්න හෝල් එක වගේ හදාගන්නයි ඒකෙම කාර්යාලය හදාගන්න 2. නොමිලේ හම්බුන පොඩි ඉඩම් කෑල්ලක්
