ප්‍රශ්නේ ලක්ශ 10ක් තියෙනවා 9ක් ෆුල් කෑශ් දීලා බයික් එක ගන්නද?
Fix deposit laksha 10
Poliya 10%
Wasara 5
Masekata labena poli mudala 8333.33
awuruddakata 100000
awurudu 5ta laksha 5
Fix eka laksha 10 + poliya laksha 5
Okkoma laksha 15 lebenawa wasara 5 awasane (masikawa intrest eka ganna widiyata heduwath)
Loan laksha 9
Poliya 14%
Wasara 5
masika warikaya 20941.43
awuruddakata 251297.16
awurudu 5ta 1256485.80
laksha 10 fix karala 9k loan eka gehuwoth
laksha 15n 1256485.80 adukarama labaya 243514.20
lakshe aduwunama 143514
loan ekakadi loan calculator ekakata dala gana hadanna ona. ෆුල් කැපිටල් එකටම loan wala poliya ayawenne na.
loan ekakadi intrest ekath ekka capital eken kotasak aduwenawa. a nisa loan calculator ekakata dala hadanna ona.
speed draft wagenam කැපිටල් එකට පොලිය hadala calculate kareki. ekedi capital eken kotasak aduwenne nethi nisa.
uda tikama thawa widiyakata
warikaya saha fix poliya athara paratharaya
20941.43-8333.33=12,608.10
12608.10x60=756,486
900000-756486=143514
බිස්නස් කරන එවුන් මේ විදියට ගේමක් ගහනවා.
ඕකේ ලාබයක් නැත්තන් උන් කොහොමත් ඔහොම කරන්නේ නෑ.
එහෙම සිස්ටම් එකක් පවතින්න විදියකුත් නෑ.
..........................................................................
පසුව ලියමි.
මම සම්පත් බැන්ක් එකට කෝල් කරලා විස්තර ඇහුවා.
හරියටම බැන්ක් එකෙන් කියපු ගාන මෙහෙමයි
ෆික්ස් ඩිපොසිට්
මුදල ලක්ශ 10
කාලය වසර 5
පොලිය 8.75%
මාසෙකට පොලිය 7291.66
වසරකට 87500
වසර 5ට 437500
සමාන වාරික ලෝන්
මුදල ලක්ශ 9
කාලය වසර 5
පොලිය 10.39%
වාරිකය 22792
අවුරුදු 5 අවසානයෙදි ගෙවූ මුදල 1367520
වෙනස
22792-7291= 15501
15501 x 60 = 930060
තව විදියකට
1367520-437500= 930020
එහෙම බැලුවම පාඩුයි.
ෆික්ස් එකෙන් ලෝන් එක ගන්නේ නැතුව ෆික්ස් එක දාලා ලක්ශ 9ක පර්සනල් ලෝන් එකක් සමාන වාරික වලට කැපිටල් එකෙන් කොටසකුත් අඩුවෙන්න ගන්න පුලුවන්නම් මම උඩම කියපු ලාබේ තියෙනවා.
ෆික්ස් එකෙන්ම 90%ක ලෝන් එකක් ගත්තොත් පාඩුයි.

Last edited: