බල්ලෙක්ට තරම් වත් මොළේ කැපෑසිටියක් නැති උන් කරන වැඩ 🔴

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    5,958
    11,241
    113
    35
    Spain
    මාත් බල්ලොන්ට කැමති නැහැ. උන් ගඳ කරදරකාරී සත්තු නිසා. එත් උන්ගේ හිත හොඳයි. එක නිසා උන්ට කරදර කරන්නේ නැහැ.
     
    • Like
    Reactions: UbeThaththa

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    මාත් බල්ලොන්ට කැමති නැහැ. උන් ගඳ කරදරකාරී සත්තු නිසා. එත් උන්ගේ හිත හොඳයි. එක නිසා උන්ට කරදර කරන්නේ නැහැ.
    මිනිස්සු බල්ලොන්ට පූසන්ට කැමති නැති එක සාමාන්‍යයි, එහෙම කියලා උන්ව වස දාලා මරන්න යන්නෑනෙ

    බල්ලන්ට කෝවිඩ් වැක්සීන් එක ගහමු
    ඔහොම උන් අහලා පහල ඉන්නවනම් උන් උබලටත් වහ දෙන එකත් මහලොකු දෙයක් නෙවෙයි,
    ------ Post added on Apr 20, 2026 at 10:04 AM
     
    • Like
    Reactions: Inigo Montoya

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,277
    5,849
    113
    mewwata return enawa ban

    wenna ona api mewata le kopa karan wayira hithe maintain karan nathuwa paduwe inna eka.

    mehema kiyanne ballek wenuwe john wick wage karapu ewun maranna unta eka eka game denna gihin api iwara wenne nathi prashna walata patalenawata wada eka hoda handa.

    anika sathhtu wunath anik manussayata karadara wenne nathiwenna hadanna one,
     
    • Sad
    Reactions: kalana putha 97

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,701
    73,131
    113
    තිරිසන් සත්තුන්ටත් අන්‍ත මොළබාග වැඩ කරන උන්

    මෙතන ප්‍රශ්න කීපයක් තියෙනවා, එකක් තමා ලංකාවෙ පක්කුන්ට සත්තු cute කාලේ උන් ගැන ආසවල් තිබ්බට උන් ටිකක් වයසට යනකොට, ලෙඩ වෙනකොට බලන්න බෑ, එක්කො දකින්න අකමැති, නැත්තන් කරදරයි කියලා හිතනවා. ඉතින් ඊටපස්සෙ උන්ව කොහේට හරි අතාරිනවා. උන් ඊටපස්සෙ උන්ට කෑම හම්බෙන තැන්වල පැල වෙනවා. තව සමහර හුකන්නලා බැල්ලියෝ ඇති කලාට උන්ව වඳකරන්න කැමති නෑ පව් සිද්ද වෙන නිසා. ඒත් උන්ට උන්ගෙ පැටව් ටික ගිහින් පාරවල් වල අතාරින්න එක පව් නෑ. තව සමහර උන් කැමැති පින් කරන්න. ඒ නිසා ගිහින් තැන් තැන් වල බල්ලන්ට කන්න දෙනවා. උන්ගෙ ගෙවල් ගාව නෙවී, පිට තැන් වල. ඉතින් පස්සෙ ඒ පැත්තේ උන්ට තමා මල කරුමයක් වෙන්නෙ මුන්.

    බල්ලන්ට අනිවා පාලනයක් තියෙන්නෙ ඕනා. මම කියන්නෙ නෑ වස දීලා මරපන් කියලා. බැල්ලියො ටික වඳ කරන්න ඕනා, සහ ගෙදර සත්තු පාරට ගිහින් අතාරින උන්ව එල්ලන්න ඕනා.
     
    • Sad
    Reactions: kalana putha 97

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    286
    435
    63
    28
    Anuradhapura

    අනේ බන් 😑😑🫥🫥🥺🥺🥺
    ඇයි බන් මිනිස්සු අර සතාගෙ වේදනාව 🥺😑 ඇයි බන් මෙහෙම කරන්නෙ ප්‍රාණයක් නේද?🥺😡😡😡මට හරිම අවුල් බන්.මෙහෙම එකක් දකිද්දිත් මට වාවගන්න බෑ 😑🫥

    මෙතන ප්‍රශ්න කීපයක් තියෙනවා, එකක් තමා ලංකාවෙ පක්කුන්ට සත්තු cute කාලේ උන් ගැන ආසවල් තිබ්බට උන් ටිකක් වයසට යනකොට, ලෙඩ වෙනකොට බලන්න බෑ, එක්කො දකින්න අකමැති, නැත්තන් කරදරයි කියලා හිතනවා. ඉතින් ඊටපස්සෙ උන්ව කොහේට හරි අතාරිනවා. උන් ඊටපස්සෙ උන්ට කෑම හම්බෙන තැන්වල පැල වෙනවා. තව සමහර හුකන්නලා බැල්ලියෝ ඇති කලාට උන්ව වඳකරන්න කැමති නෑ පව් සිද්ද වෙන නිසා. ඒත් උන්ට උන්ගෙ පැටව් ටික ගිහින් පාරවල් වල අතාරින්න එක පව් නෑ. තව සමහර උන් කැමැති පින් කරන්න. ඒ නිසා ගිහින් තැන් තැන් වල බල්ලන්ට කන්න දෙනවා. උන්ගෙ ගෙවල් ගාව නෙවී, පිට තැන් වල. ඉතින් පස්සෙ ඒ පැත්තේ උන්ට තමා මල කරුමයක් වෙන්නෙ මුන්.

    බල්ලන්ට අනිවා පාලනයක් තියෙන්නෙ ඕනා. මම කියන්නෙ නෑ වස දීලා මරපන් කියලා. බැල්ලියො ටික වඳ කරන්න ඕනා, සහ ගෙදර සත්තු පාරට ගිහින් අතාරින උන්ව එල්ලන්න ඕනා.
    නියාමනයක් නෑනෙ
    වීදි බල්ලො ටික වන්ද්‍යකරණය කරන එකත් ක්ෂනික නූඩ්ල්ස් වගෙ කාලෙකට කලා ආයෙ නැවත්තුවා.😑😕
    ------ Post added on Apr 20, 2026 at 11:28 AM

    ගමම එකතුවෙලා ගූ ගහලා කොන් කරන්ඩොන වෙෂිගෙ පුතාලව.ඒත් කර්මය is a bitch....බලපන් වෙන දේ වස් වැදිලම කරපු එවුන්ට 😑
    ------ Post added on Apr 20, 2026 at 11:29 AM
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,811
    9,520
    113
    බල්ලෝ හදන උනුත් වැරදියි.පොඩි කාලේ අාසාවට හදන්න අරන් හුරතල් කර කර ඉඳලා ලොකු වුනහම පාරට දාලා ගේට්ටුව වහනවා..හොඳට බලපං පාරේ යනකොට ගෙවල් කීයක බල්ලෝ ගෙවල් ඉස්සරහ ගේට්ටුව ළග පාරේ ඉන්නවද කියලා...උන් පාරේ යන උන්වත් හපනවා වෙලාවකට..රෑට පාරේ බුර බුර ඉන්නවා උන්ව ඵළියට දාපු තරහටත් ඵක්ක..
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,698
    1,874
    113
    Your local Council can pass a Law to get this matter sorted practically..

    Problem with Sri Lankans is we do not individually engage with the Law makers but rather blame the system already in place and hope others to correct the same..

    For eg where I live the Council even leaves empty dog poo bags on the beach and parks for collection by dog walkers.. Such initiative does not cost an arm and leg but needless to say support the animal welfare and the community..
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,271
    17,184
    113
    යකේ බක් මාසෙ සිංහලුන්ට පිස්සු තද වෙලා ද