තිරිසන් සත්තුන්ටත් අන්‍ත මොළබාග වැඩ කරන උන්
මිනිස්සු බල්ලොන්ට පූසන්ට කැමති නැති එක සාමාන්‍යයි, එහෙම කියලා උන්ව වස දාලා මරන්න යන්නෑනෙමාත් බල්ලොන්ට කැමති නැහැ. උන් ගඳ කරදරකාරී සත්තු නිසා. එත් උන්ගේ හිත හොඳයි. එක නිසා උන්ට කරදර කරන්නේ නැහැ.
ඔහොම උන් අහලා පහල ඉන්නවනම් උන් උබලටත් වහ දෙන එකත් මහලොකු දෙයක් නෙවෙයි,බල්ලන්ට කෝවිඩ් වැක්සීන් එක ගහමු
තිරිසන් සත්තුන්ටත් අන්‍ත මොළබාග වැඩ කරන උන්
නියාමනයක් නෑනෙමෙතන ප්‍රශ්න කීපයක් තියෙනවා, එකක් තමා ලංකාවෙ පක්කුන්ට සත්තු cute කාලේ උන් ගැන ආසවල් තිබ්බට උන් ටිකක් වයසට යනකොට, ලෙඩ වෙනකොට බලන්න බෑ, එක්කො දකින්න අකමැති, නැත්තන් කරදරයි කියලා හිතනවා. ඉතින් ඊටපස්සෙ උන්ව කොහේට හරි අතාරිනවා. උන් ඊටපස්සෙ උන්ට කෑම හම්බෙන තැන්වල පැල වෙනවා. තව සමහර හුකන්නලා බැල්ලියෝ ඇති කලාට උන්ව වඳකරන්න කැමති නෑ පව් සිද්ද වෙන නිසා. ඒත් උන්ට උන්ගෙ පැටව් ටික ගිහින් පාරවල් වල අතාරින්න එක පව් නෑ. තව සමහර උන් කැමැති පින් කරන්න. ඒ නිසා ගිහින් තැන් තැන් වල බල්ලන්ට කන්න දෙනවා. උන්ගෙ ගෙවල් ගාව නෙවී, පිට තැන් වල. ඉතින් පස්සෙ ඒ පැත්තේ උන්ට තමා මල කරුමයක් වෙන්නෙ මුන්.
බල්ලන්ට අනිවා පාලනයක් තියෙන්නෙ ඕනා. මම කියන්නෙ නෑ වස දීලා මරපන් කියලා. බැල්ලියො ටික වඳ කරන්න ඕනා, සහ ගෙදර සත්තු පාරට ගිහින් අතාරින උන්ව එල්ලන්න ඕනා.