2004 වගේ ගිය එකක් වගේ මතක. මොකක් හරි ක්ලාස් එකක කතාවක්. ජෝක් සීන් තියෙන්නෙ. හැමදාල ක්ලාස් එකේ මොකක් හරි සීන් එකක් වෙනව. මේකෙ නම මතක කෙනෙක් ඉන්නවද?