දුම්රියක ගැටී රුසියානු ජාතික තරුණියක් ජීවිතක්ෂයට 😲

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    3,820
    7,732
    113
      දුම්රියක ගැටී රුසියානු ජාතික තරුණියක් ජීවිතක්ෂයට


    බෙලිඅත්ත සිට කොළඹ බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් රුසියානු ජාතික තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.


    කබලාන දුම්රිය හරස් මාර්ගයේදී අද (19) පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇති අතර අදාළ කාන්තාව ඉලෙක්ට්‍රොනික් යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී මෙසේ අනතුරට ලක්ව ඇති බවද වාර්තා වේ.

    මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 23 වන රුසියානු ජාතික කාන්තාවකි.

    කෙසේ වෙතත් අනතුර සිදුවන අවස්ථාවේ දුම්රිය හරස් මාර්ගයේ ආලෝක සංඥා ක්‍රියාත්මක වී තිබී ඇති බවද සඳහන් වේ.

    අහංගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,987
    11,356
    113
    35
    Spain
    ඔය රුසියන් කාරයෝ මහා හිතුවක්කාර පිස්සු යක්කු. කෝච්චිය එනවා පෙනෙද්දීත් පාරට දාන්න ඇති. ඔහොම වැඩක් කරන්න ගිහින් මන් නූලෙන් බේරුනේ. තාම මතකයි කෝච්චියේ හෝන් සද්දේ. මන් ගොනා වගේ බයිසිකලේ උස්සගෙන පාර පැන්නේ. ගේට් එක වහල නිසා එතනින් යන්න බැරි කොට පැත්තකින් ගියේ. මිනිස්සු මන් දිහා බලන් හිටිය කන්න වගේ.
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,010
    4,257
    113
    ඔය රුසියන් කාරයෝ මහා හිතුවක්කාර පිස්සු යක්කු. කෝච්චිය එනවා පෙනෙද්දීත් පාරට දාන්න ඇති. ඔහොම වැඩක් කරන්න ගිහින් මන් නූලෙන් බේරුනේ.
    උන් දැන් අවරුදු ගානක් ලංකවේ ඉඳල අපේ උන්ගේ පුරුදු පුරුදු වෙලා ඉන්නේ.
     
    • Like
    Reactions: Inigo Montoya

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,942
    10,083
    113
    Man 2016 selfie ekak gatta kalaniya station eken bahala thawa podden aawa kochchiyema wadinawa. Manussayek banna nisa berune. Mn asai minissungen banum ahanna. Aththatama e ape hodata minissu baninne. Dawasak bambalapitiye one way paraka man anith paththen wahana enne nathi nisa panna 3 karayek huththooo kiyagena higatena break gahala nawaththagaththe u huththo kiwwe nathnam mn ehapaththen aawa bus eke wadinne.
     
    • Like
    Reactions: Inigo Montoya