මම නම් ඕකට හිනා වෙන්නේ නැ බන් සිරාවටම
කරීම මලක් එක්ක දුකක් එන්නේ![]()
කරන්න දෙයක් නෑ
මේක තමයි නිව් නෝමල් කියන්නේ
බලපං මේකෙ ඉන්න උන් තත්වය උරැමය හැටියට පිළිඅරගෙන උපදෙස් දෙන්නේ
ගෑස් පුපුරණවනං දර ලිපේ උයපං කියලනේ කියන්නේ
මම නම් ඕකට හිනා වෙන්නේ නැ බන් සිරාවටම
කරීම මලක් එක්ක දුකක් එන්නේ![]()
එක තමා බන් රජයේ ටෙක්නික් එක. උන්ට කෙස් එකක් එන ඒවා ඔක්කොම නොර්මල් කරනවාකරන්න දෙයක් නෑ
මේක තමයි නිව් නෝමල් කියන්නේ
බලපං මේකෙ ඉන්න උන් තත්වය පිළිඅරගෙන උපදෙස් දෙන්නේ
ගෑස් පුපුරණවනං දර ලිපේ උයපං කියලනේ කියන්නේ![]()
500 ද වටින්නේ ජීවිතේද වටින්නේ ඉතින්. එල්ලිලා යන එකේ risk එකක් තියෙනවා කියලා දැන දැනම ගිහින් මැරෙන්නේ විහින්නේ ඉතින්. මන්නම් හිතන්නේ නෑ ඔය 500ක් නැති කමට ගිහින් train එකේ එල්ලුනා කියලා. ගොඩක් කොල්ලෝ ඔය එල්ලිලා යන්නේ උන්ට තියෙන ආතල් එකට මිසක් ඔය සල්ලි නැති මගුලකට නෙමෙයි.degunayak wiyadam karanna wath salli nathi kama wennath puluwan....
bus ticket ekak 2x wenwa train ticket ekak ekka compare karama... ex : galle to colombo train eke 250/- ,, bus eka 460/- da koheda wenawa....
ඕවට හැඩගැහෙනවට වඩා දෙයක් කරන්න නං හිට්ලර් වත් ඉන්න ඕන.ඔහොම කරනවා නම් මොකටද බන් ට්‍රස්න්පොර්ටෙෂන් එකක් තියෙන්නේ? හැම එකම පැදුරයි කොට්ටෙයි ගෙනාවනම් ඉවරයි
හරි බන් එහෙම වෙනෝ තමා. අපි හැමදාම එයාපෝර්ට් වල ස්ටේෂන් වල ඉන්නේ නැනේ. මේක දැන් ඩේලි වෙන සින් එකක් ලංකාවේ. ස්ට්‍රයික් නැතත් ඔහොමම තමා බන්ඕවට හැඩගැහෙනවට වඩා දෙයක් කරන්න නං හිට්ලර් වත් ඉන්න ඕන.
අපිටත් ඉතින් ඕව සෙට් වුනාම එයාපෝට්වලයි, ස්ටේශන්වලයි, කල් ගෙවපු දවස් තියෙනවා. වැදගත්ම දේ පරිස්සමින් ගෙදර යන එක.
එහෙනං ඉතින් රජය තීරණයක් ගන්න ඕන. නැත්තං ගෝටට කරා වගේ මහජනතාව තීරණයක් ගනියි.හරි බන් එහෙම වෙනෝ තමා. අපි හැමදාම එයාපෝර්ට් වල ස්ටේෂන් වල ඉන්නේ නැනේ. මේක දැන් ඩේලි වෙන සින් එකක් ලංකාවේ. ස්ට්‍රයික් නැතත් ඔහොමම තමා බන්
යකෝ උඩ නැගල යන්න එපා
තොපිට පරක්කුනම් කලින් පල
නැත්නම් බස් වල පල
Big brainමිනිස්සු බලයි බම්බුව බන් . ඩිසල් ටිකයි පැට්‍රොල් ටිකයි දුන්නම කට වහපු උන් ඉන්න රටේ.එහෙනං ඉතින් රජය තීරණයක් ගන්න ඕන. නැත්තං ගෝටට කරා වගේ මහජනතාව තීරණයක් ගනියි.
ස්ට්‍රයික් එක කරන හේතුත් සාදාරණද කියල බලන්න ඕන. කොහොමත් හරි හෝ වැරදි රනිල් හාමු ඕව හුරතල් කර කර ඉන්න එකක් නෑ. ප්‍රේමදාසගේ, ජේ ආර් ගේ යටතේ තෙම්පරාදු වුන එකානේ.
Adapt wenna thiyana nohakiyawa.Ai බන් මුන් train strike කියලා දැන දැනම ඇවිල්ලා train එකේ එල්ලිලා ගිහින් මැරෙන්නේ. train strike එකක් තියෙනවා කියලා දන්නවනම් බස් එකේ යන්න පුලුවන්නේ. පුදුම මෝඩ යක්කු ටිකක් ඉන්නේ