මේ ටිකේ Justin Bieber සහා Billie Queen ගැන ලොකුවටම videos වැටෙනවා නේ
Billie Eilish ඉන්න නිසයි ඒ විඩියො ටික දැක්කෙත් මට කියන්න ඕන උනේ කොච්චර Justin Bieber ප්රසිද්ද උනත් මම ඔහුගේ සිංදු එහෙම අහලා නැ ඔය ක්ලිප් වගේ දකින්න ඇති එත් සිංදුවක් full අහලා නැ උබලත් එහෙමද නැත්නම් උබලා Justin Bieber සුපිරියක් විදියටද දකින්නේ

