මොකක්ද වාහනේමාත් පදින්න ආසම මැනුවල්. දැනුත් පදින්නේ සුපිරි මැනුවල් එකක්.
ක්ලච් එක පාගල, ගියර් shift කරල, engine එකේ Rpm එක එක්ක Sync වෙලා පදිද්දි මාරම ෆීලින්ග් එකක් එන්නේ
පල්ලම් වල 3rd එකේ බස්සද්දී, ස්ලෝ කරන්න ඕන උනාම යට ගියර් එකට දාල එන්ජින් බ්‍රේක් වලින් සිලෝ කරද්දී පට්ට
ලංකාවේ නෙමේ ඉන්නේ. bmw එකක් තමයි පදින්නේ නම්. මේවා මෙහේ ලොකු ගානක් නෑ බන්මොකක්ද වාහනේ
කියද්දී ඉරිසියාව හිතෙනවා
මට තිබ්බ manual picanto එකක්... pocket rocket කෙලින්ම
mata puluwan.. rpm eke iwa thamay tiyena onaමැනුවල් වල ක්ලච් එක නැතුව ගියර් මාරු කරන්න පුළුවන් කාටද?
දවසක් මහ රෑක ක්ලච් එකේ වොෂර් ගිහින් 50km විතර අවා timing වලට ගියර් ටික මාරු කරන්
ගියර් බොක්ස් එකට කිසිම හානියක් නැතුව timing වලට මාරු කරන්න පුළුවන්
ඉස්සර පරණ ලේලන්ඩ් බස් වල driver ලා මාරු කරනවා බලන් ඉඳල තමයි පුරුදු උනේ
උඹ එහෙමද දිව්වෙ, syncro mesh නැති ඒවත් එළවල තියෙනවා. double clutchතොපි මැනුවල් ලොරි පැද්ද දාට තමා පුක අල්ලන් දුවන්නෙ.
උඹ එහෙමද දිව්වෙ, syncro mesh නැති ඒවත් එළවල තියෙනවා. double clutch