යාලුවොත් එක්ක බලන්න Action ෆිල්ම්ස් ටිකක් කියන්න මිතුරේ..
Terminator 1, and 2 බැලුව.එහෙම සෙට් වෙලා බලද්දි පට්ට ආතල් ban
.
තව prey, predator badlands, apacalypto, purge එහෙම බැලුවා.
තව ටිකක් suggest කරන්න