ලොකු උදව්වක් බලාපොරොත්තුවෙන් ආවෙ.. පුළුවන් එකෙක් ඉන්නවනම් Help එකක් දියං.. මේ වෙලාවේ මාර වටිනවා.
මේකයි සීන් එක.. මම කොළඹ ඉදන් අවුරුදු ගාණක් ජොබ් කලා, රේස් එක දිව්වා, සෑහෙන දේවල් කරා. හම්බ කරාට මහලොකු ඉතුරුවක් කියලත් නෑ. බිස්නස් ලයින් දෙක තුනක් ගැහුවා, කොරෝනා කේස් වලින් පස්සෙ ඒවත් අවුල් ගියා. මට ඒ දවස්වල ඉදන්ම තේරිලා තිබුනා මොකක් හරි අවුලක් තියෙනවා අපි මේ යන සිස්ටම් එකේ. නිකං ජීවිතේ කාලෙ නාස්ති වෙලා යනව විතරයි කියල. ඊටපස්සේ සියළු දේ නවත්තල ගමේ ගිහිං මොකක්ද මේ අවුල කියල කොනක ඉදන් අවබෝධ කරගන්න උත්සාහ කරා.. පොත් කියෙව්වා. දේශන ඇහුවා. වීඩියෝ බැලුවා. භාවනා කරා. පැටලිච්ච නූල් බෝලෙ කොනක ඉදන් හිමීට හිමීට ලිහුවා. තනි ෆෝකස් එකෙන් මුකුත් Distractions නැතුව අවුරුදු දෙකක් පුරාවටම එකදිගට Subject එකේ ඉදල සෑහෙන දේවල් අවබෝධ කරගත්තා.. සමාජ යථාර්ථ මායාවෙන් අයින් වෙලා ඇත්තම සොබාදහමේ යතාර්ථයට ආවා.. ඇත්තටම කිව්වොත් Spiritual Awakening එකක් උනා. දන්න අය දන්නවා මම මොකක්ද කියන්නෙ කියල. ඒ හැමදේම කරල අන්තිමට මනස Empty Space එකකට ආවා.. දැන් ඒ පාත් එකේම ඉස්සරහට යන එක තමා මගෙ ආසාව සහ එකම අරමුණ. ඒ උනාට ඒ ගමනට සීරියස්ලි බහින්න තාම තරුණ වැඩියි වගේ. ඒ නිසා ආපහු කොළඹ ඇවිත් ආයෙ ගේමට එන්ටර් වෙන්න තීරණය කරා අවුරුදු කීපයකට.. Upgrade කරපු ඔළුව Test කරන්නයි, ඉස්සරහ ගමනට සල්ලි ටිකක් ඉතුරු කරගන්නයි, අවබෝධ කරගත්ත දේවල් Practically අත්හදා බලන්නයි, Unfinished Business තියෙන ඒවා Close කරන්නයි හිතාගෙන තමයි ආවෙ..
අවුරුදු දෙකක් තිස්සේ හරිම නිස්කලංකව Design කරපූ Business Plan දෙක තුනක් තියෙනවා දැන් මගෙ ඔළුවෙ.. ලොකූ Capital යන්නැති, ෂේප් එකේ පටං අරං කරන්න පුළුවන් වගේම ලොකු මට්ටමට අරං යන්න Potential තියෙන ඒවා.. ඒ හින්දා මම ආයෙ කොළඹ ඇවිත්, මගෙ වැඩ හිමීට කරගෙන යන්න පුළුවන් මට්ටමේ තැනක ජොබ් එකකුත් හොයාගෙන ආයෙ ගාණට Settle වෙලා තියෙන්නේ.
දැන් මට මේ වෙලාවේ තියෙන එකම අඩුපාඩුව තමා Laptop එකක් නැති එක. මොකද ඒක අත්‍යවශ්‍යයි. මගෙ Desktop එකක් තියෙනවා. ඒක වැඩේට ගැලපෙන්නෙ නෑ.. අළුතින්ම එකක් ගන්නවනම් ලක්ෂ දෙකක් දෙකහමාරක් දීලා හොඳ එකක්ම ගන්න ඕන ඉස්සරහට එන වැඩවලටත් කවර් වෙන විදිහට.. ඒත් එච්චර සල්ලියක් දැන් නෑ මම ගාව. ඉතුරු කරපු සල්ලි ගොඩක්ම වගේ අර අවුරුදු දෙක මුකුත්ම ආදායමක් තිබුනෙ නැති නිසා වියදම් වෙලා ඉවර උනා.. ඒ නිසා උඹල කාගෙන්හරි ඕන උදව්ව තමයි කාගාව හරි දැනට පාවිච්චි කරන්නැති ලැප් එකක් තියෙනවා නම් මට දීපං.. මාස පහ හයකට උනත් කමක් නෑ මම සල්ලි ටිකක් හදාගෙන අළුත් එකක් ගන්නකං. මම මාස පහ හයකින් පස්සෙ ආපහු ලැප් එක දෙන්නම්. නැත්තම් බැටරියක්, ඩිස්ප්ලේ එකක් වගේ දාගන්න තියෙන එකක් හරි කමක් නෑ, මම හදාගෙන පාවිච්චි කරන්නම්. ලොකූම ලොකූ උදව්වක්.. මොකද මම වැඩි කාලයක් ඉන්නේ නෑ. මම යන ගමන යන්න ඕන. ඒ නිසා සල්ලි හදාගෙන ලැප් ගන්න ඉන්නවා කියන්නෙ අපරාදේ ඒ කාලය. ගෙවන්න ගන්නත් ලොකූ කැමැත්තක් නෑ ඒක ටිකක් ඔළුවට බරක් නිසා.. උපරිම නිදහසේ බිස්නස් එක Create කරගෙන යන්න තමා ඕන.. ඒ හින්දා උඹලට Help එකක් දෙන්න පුළුවන් නම් දියං. මාරම වටිනවා මට මේ වෙලාවේ.
එහෙම පුළුවන් නම් PM එකක් දාපල්ලා..
Thank You