තමිල්නාඩුවට තලපත් විජේ ගෙන් අමුතුම ඡන්ද පොරොන්දු 😵

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    1,609
    2,372
    113
    43
    Wakanda
    මාල, චුයින්ගම්, බ්‍රෙස්ලට් :ROFLMAO:
    මාත් ඕක කියන්ඩ ගියෙ
    ඉන්දියාවෙ ආර්ථිකය කවදහරි කඩාවැටුනම ගොඩදාන්න ඉන්නෙ මෙතුමා තමයි
     

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    866
    1,425
    93
    ඔය තමයි තමිල්නාඩුව
    කවදාවත් මධ්‍යම රජය ඕකට බැක් කරන්නෙ නෑ උන් ඉන්නෙ හෙනම කුජීත ලයිෆ් එකක ෆැන්ටසියක් මවාගෙන
     
    • Like
    Reactions: War Fighter

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,424
    22,936
    113
    දකුණු ඉන්දියානු ටැමිල් හෙනම හරක්.
    හොඳ වෙලාවට සිංහලු පැවත එන්නෙ උතුරු ඉන්දියාවෙන්.
     

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,277
    2,180
    113
    Tokyo, Japan
    Animated GIF