අපේ ආගමේ කියන දේවල් පිළිගන්නේ නැති උන් තමයි මිත්‍යා දෘෂ්ටිකයෝ කියලා හිතන් ඉන්න උන්
අපේ ආගමේ කියන දේවල් පිළිගන්නේ නැති උන් තමයි ලොකුම පව කරගන්නේ කියලා හිතන උන්![]()
ඔය ෆැන්ටසි බයිලා ටික ගගහ ඉදපන් ඉතින්නියත මිත්‍යා දෘස්ටිය කියන්නේ උච්ඡේදය ඇසුරු කර ගත්ත, කෙල වෙන දෘස්ටියක් (ලෞකිකව).
ලෞකික සම්මා දිට්ටිය කියන්නේ ශාස්වතය ඇසුරු කර ගත්ත, නිවන් දකින්න උපකාර වෙන, කෙල නොවෙන (ලෞකිකව) දෘස්ටියක්.
ඔය දෙකේම මෝඩකම ගෙවෙනවා චතුරාර්ය සත්‍ය දකිද්දී. ඒකට තමයි ලෝකෝත්තර සම්මා දිට්ටිය කියන්නේ.
අපේ ආගමේ කියන දේවල් පිළිගන්නේ නැති උන් තමයි මිත්‍යා දෘෂ්ටිකයෝ කියලා හිතන් ඉන්න උන්
අපේ ආගමේ කියන දේවල් පිළිගන්නේ නැති උන් තමයි ලොකුම පව කරගන්නේ කියලා හිතන උන්![]()
Buddagama adahanne nathi aya mithyadrushtikayo kiyala budu haamuduruwoma kiyala thiyenne
Nadda?
බුද්ධාගමේ එන සංකල්ප පිළිගන්නේ නැති උන් තමයි මිත්‍යා දෘෂ්ටිකයෝBuddagama adahanne nathi aya mithyadrushtikayo kiyala budu haamuduruwoma kiyala thiyenne
Nadda?
නෑBuddagama adahanne nathi aya mithyadrushtikayo kiyala budu haamuduruwoma kiyala thiyenne
Nadda?
මිත්‍යා දෘස්ටියේ තමයි මාර්ගඵල ලබපු නැති පෘථග්ජන හැමෝම පොදුවේ ඉන්නේ. බුද්ධාගම කියලා හිතන් ඉන්න එකක් ඇදහුවා කියලා ලෝකෝත්තර සම්මා දිට්ටියට පත් වෙන්නැහැ.
ලෞකික සම්මා දිට්ටිය නිවන් දකින්න උපනිෂයයි. නියත මිත්‍යා දෘෂ්ටිය නිවන් දකින්න උපනිෂයත් නැහැ, මෙලොව/ පරලොවත් දුකම උරුම කරලත් දෙනවා.
බුද්ධාගමේ එන සංකල්ප පිළිගන්නේ නැති උන් තමයි මිත්‍යා දෘෂ්ටිකයෝ
මිත්‍යා දෘෂ්ටි ය තමයි වැඩියෙන් ම විපාක දෙන අකුසලය කියලා ඊට පස්සේ කියනව .
ඔය කියන්නේ ඉතින් අපේ දේ පිළිගන්නේ නැති උන් ට කෙලවෙනවා කියලා .
මුස්ලිම් උන් , කතෝලික උන් හැම එකාම කියන්නෙත් ඔක . උන්ගේ දෙයියෝ පිළිගන්න උන් දිව්‍යලෝකේ යනවා , අනිත් උන් ට කෙලවෙනවා . හැම ආගමෙම පැවැත්මට හදල තියිඅන කතාව තමයි ඕක .
එහෙනන් මමත් මිත්‍යා දෘස්ටිකයෙක් වෙන්න ඇතිනෑ
පිළිම පුද්ගල වන්දනාවෙන් "විමුක්තිය" සාක්ෂාත් කරගැනීම බලාපොරොත්තු වෙන පුද්ගලයා මිත්‍යා දෘෂ්ඨිය කියලා තියෙන්නේ. - සීලබ්බත පරාමාස
බුද්ධාගමේ එන සංකල්ප පිළිගන්නේ නැති උන් තමයි මිත්‍යා දෘෂ්ටිකයෝ
මිත්‍යා දෘෂ්ටි ය තමයි වැඩියෙන් ම විපාක දෙන අකුසලය කියලා ඊට පස්සේ කියනව .
ඔය කියන්නේ ඉතින් අපේ දේ පිළිගන්නේ නැති උන් ට කෙලවෙනවා කියලා .
එහෙනන් මමත් මිත්‍යා දෘස්ටිකයෙක් වෙන්න ඇති
Lokema hadagatte oba ipadunata passeta wada mithya drushtiyak tawa koheda ban.me hamudurowt track out.hitata ena ewa kiyanawa ehen mehen ahula gatta ewa tikak.aniwa ubatath track paniawa mewa digatama baluwoth.
සෝවාන් නැති හැමෝම මිත්‍යා දෘෂ්ටික තමයිඑහෙනන් මමත් මිත්‍යා දෘස්ටිකයෙක් වෙන්න ඇති
me video eke newe ehema kiyapu hamduru kenekgen aye ahanna epa.mokada samma dittiyata ewilla nethi ekenek.hitalu kiyawanawa.ubatath track out yanawa tawa digatama ahuwoth.ubata help ekak widiyata kiyanne dannema netuwa ubath yanawa e track eke
ඔය වීඩියෝ එකේ කොහෙද එහෙම කියලා තියෙන්නේ?
------ Post added on Apr 21, 2026 at 8:37 PM