දැන් බල්ලොන්ටත් වඳිනවා 😂 😂 😂

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    3,248
    4,103
    113
    Oya ai meka gena maara unanduwen hoyanne ?

    මුං කැරිම මානසික අසහනෙකින් ඉන්නෙ පාගමන නිසා :ROFLMAO:

    The Office Lol GIF
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,143
    2,661
    113
    ඇයි බන් මේ බල්ලෙක් දක්කන් යන්නෙ? පව් නැදද මූ.
     
    • Dislike
    Reactions: YelaWolf

    GWM

    Well-known member
  • Nov 15, 2025
    349
    381
    63
    සත්ව හිංසාව. සාමය නං ඕකව ගැට ගහල මොකෝ? සාමය නං ඔය ලණුව ලිහල ඌට ඕනෙ දිහාවක යන්න දෙන්න ඕන.
     
    • Haha
    Reactions: Yastysan

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,522
    164,809
    113
    එකමත් එක රටක
    සත්ව හිංසාව. සාමය නං ඕකව ගැට ගහල මොකෝ? සාමය නං ඔය ලණුව ලිහල ඌට ඕනෙ දිහාවක යන්න දෙන්න ඕන.
    ඒ ගැටගහල නෙවෙයි ගොනෝ . සාමයේ කරපටියයි , සාමයේ දන්වැලයි දාල තියෙන්නේ .