නියත මිත්‍යා දෘෂ්ටිය

dilann

Well-known member
  • Jul 6, 2018
    66,574
    164,939
    113
    එකමත් එක රටක
    අපේ ආගමේ කියන දේවල් පිළිගන්නේ නැති උන් තමයි මිත්‍යා දෘෂ්ටිකයෝ කියලා හිතන් ඉන්න උන්
    අපේ ආගමේ කියන දේවල් පිළිගන්නේ නැති උන් තමයි ලොකුම පව කරගන්නේ කියලා හිතන උන් 🤌
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854

    නියත මිත්‍යා දෘස්ටිය කියන්නේ උච්ඡේදය ඇසුරු කර ගත්ත, කෙල වෙන දෘස්ටියක් (ලෞකිකව).

    ලෞකික සම්මා දිට්ටිය කියන්නේ ශාස්වතය ඇසුරු කර ගත්ත, නිවන් දකින්න උපකාර වෙන, කෙල නොවෙන (ලෞකිකව) දෘස්ටියක්.

    ඔය දෙකේම මෝඩකම ගෙවෙනවා චතුරාර්ය සත්‍ය දකිද්දී. ඒකට තමයි ලෝකෝත්තර සම්මා දිට්ටිය කියන්නේ.
     
    ඔය ෆැන්ටසි බයිලා ටික ගගහ ඉදපන් ඉතින් 🤌
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,869
    11,619
    113
    අපේ ආගමේ කියන දේවල් පිළිගන්නේ නැති උන් තමයි මිත්‍යා දෘෂ්ටිකයෝ කියලා හිතන් ඉන්න උන්
    අපේ ආගමේ කියන දේවල් පිළිගන්නේ නැති උන් තමයි ලොකුම පව කරගන්නේ කියලා හිතන උන් 🤌

    Buddagama adahanne nathi aya mithyadrushtikayo kiyala budu haamuduruwoma kiyala thiyenne
    Nadda?
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    Buddagama adahanne nathi aya mithyadrushtikayo kiyala budu haamuduruwoma kiyala thiyenne
    Nadda?

    මිත්‍යා දෘස්ටියේ තමයි මාර්ගඵල ලබපු නැති පෘථග්ජන හැමෝම පොදුවේ ඉන්නේ. බුද්ධාගම කියලා හිතන් ඉන්න එකක් ඇදහුවා කියලා ලෝකෝත්තර සම්මා දිට්ටියට පත් වෙන්නැහැ.

    ලෞකික සම්මා දිට්ටිය නිවන් දකින්න උපනිෂයයි. නියත මිත්‍යා දෘෂ්ටිය නිවන් දකින්න උපනිෂයත් නැහැ, මෙලොව/ පරලොවත් දුකම උරුම කරලත් දෙනවා.
     
    • Like
    Reactions: nipund and Yeezus

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,574
    164,939
    113
    එකමත් එක රටක
    Buddagama adahanne nathi aya mithyadrushtikayo kiyala budu haamuduruwoma kiyala thiyenne
    Nadda?
    බුද්ධාගමේ එන සංකල්ප පිළිගන්නේ නැති උන් තමයි මිත්‍යා දෘෂ්ටිකයෝ
    මිත්‍යා දෘෂ්ටි ය තමයි වැඩියෙන් ම විපාක දෙන අකුසලය කියලා ඊට පස්සේ කියනව .

    ඔය කියන්නේ ඉතින් අපේ දේ පිළිගන්නේ නැති උන් ට කෙලවෙනවා කියලා .
    මුස්ලිම් උන් , කතෝලික උන් හැම එකාම කියන්නෙත් ඔක . උන්ගේ දෙයියෝ පිළිගන්න උන් දිව්‍යලෝකේ යනවා , අනිත් උන් ට කෙලවෙනවා . හැම ආගමෙම පැවැත්මට හදල තියිඅන කතාව තමයි ඕක .
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,517
    1
    6,316

    නෑ
    පිළිම පුද්ගල වන්දනාවෙන් "විමුක්තිය" සාක්ෂාත් කරගැනීම බලාපොරොත්තු වෙන පුද්ගලයා මිත්‍යා දෘෂ්ඨිය කියලා තියෙන්නේ. - සීලබ්බත පරාමාස
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,599
    66,861
    113
    Ekath oba idadunata passeda.uba hoda poriyal
    Ekak kanawa me videos digatama balala
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,869
    11,619
    113
    මිත්‍යා දෘස්ටියේ තමයි මාර්ගඵල ලබපු නැති පෘථග්ජන හැමෝම පොදුවේ ඉන්නේ. බුද්ධාගම කියලා හිතන් ඉන්න එකක් ඇදහුවා කියලා ලෝකෝත්තර සම්මා දිට්ටියට පත් වෙන්නැහැ.

    ලෞකික සම්මා දිට්ටිය නිවන් දකින්න උපනිෂයයි. නියත මිත්‍යා දෘෂ්ටිය නිවන් දකින්න උපනිෂයත් නැහැ, මෙලොව/ පරලොවත් දුකම උරුම කරලත් දෙනවා.

    බුද්ධාගමේ එන සංකල්ප පිළිගන්නේ නැති උන් තමයි මිත්‍යා දෘෂ්ටිකයෝ
    මිත්‍යා දෘෂ්ටි ය තමයි වැඩියෙන් ම විපාක දෙන අකුසලය කියලා ඊට පස්සේ කියනව .

    ඔය කියන්නේ ඉතින් අපේ දේ පිළිගන්නේ නැති උන් ට කෙලවෙනවා කියලා .
    මුස්ලිම් උන් , කතෝලික උන් හැම එකාම කියන්නෙත් ඔක . උන්ගේ දෙයියෝ පිළිගන්න උන් දිව්‍යලෝකේ යනවා , අනිත් උන් ට කෙලවෙනවා . හැම ආගමෙම පැවැත්මට හදල තියිඅන කතාව තමයි ඕක .

    නෑ
    පිළිම පුද්ගල වන්දනාවෙන් "විමුක්තිය" සාක්ෂාත් කරගැනීම බලාපොරොත්තු වෙන පුද්ගලයා මිත්‍යා දෘෂ්ඨිය කියලා තියෙන්නේ. - සීලබ්බත පරාමාස
    එහෙනන් මමත් මිත්‍යා දෘස්ටිකයෙක් වෙන්න ඇති
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,599
    66,861
    113
    Lokema hadagatte oba ipadunata passeta wada mithya drushtiyak tawa koheda ban.me hamudurowt track out.hitata ena ewa kiyanawa ehen mehen ahula gatta ewa tikak.aniwa ubatath track paniawa mewa digatama baluwoth.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    බුද්ධාගමේ එන සංකල්ප පිළිගන්නේ නැති උන් තමයි මිත්‍යා දෘෂ්ටිකයෝ
    මිත්‍යා දෘෂ්ටි ය තමයි වැඩියෙන් ම විපාක දෙන අකුසලය කියලා ඊට පස්සේ කියනව .

    ඔය කියන්නේ ඉතින් අපේ දේ පිළිගන්නේ නැති උන් ට කෙලවෙනවා කියලා .

    දහම් පාසල් පොතකද තිබ්බේ සංකල්පයක් තේරුම් ගත්තහම සම්මා දිට්ටියේ කියලා?

    එහෙනන් මමත් මිත්‍යා දෘස්ටිකයෙක් වෙන්න ඇති

    මම සහ ලෝකය, නැත්නම් වස්තු/ පුද්ගල දෘෂ්ටිය, නැත්නම් සක්කාය දිට්ටිය කියන්නේ සංස්කාරවල යථා ස්වභාවය නොදැක්ක නිසා තියෙනවා/ නැහැ කියලා හිතන් ඉන්න ඒවා.

    යථා ස්වභාවය නුවණින් දකිද්දී මම/ මගේ කියලා ගන්න දෙයක් හම්බෙන්න බැහැ.

    Lokema hadagatte oba ipadunata passeta wada mithya drushtiyak tawa koheda ban.me hamudurowt track out.hitata ena ewa kiyanawa ehen mehen ahula gatta ewa tikak.aniwa ubatath track paniawa mewa digatama baluwoth.

    ඔය වීඩියෝ එකේ කොහෙද එහෙම කියලා තියෙන්නේ?
    ------ Post added on Apr 21, 2026 at 8:37 PM
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,517
    1
    6,316
    113
    එහෙනන් මමත් මිත්‍යා දෘස්ටිකයෙක් වෙන්න ඇති
    සෝවාන් නැති හැමෝම මිත්‍යා දෘෂ්ටික තමයි 🙂
    ඔබ මම අපි හැමෝම
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,599
    66,861
    113

    ඔය වීඩියෝ එකේ කොහෙද එහෙම කියලා තියෙන්නේ?
    ------ Post added on Apr 21, 2026 at 8:37 PM
    me video eke newe ehema kiyapu hamduru kenekgen aye ahanna epa.mokada samma dittiyata ewilla nethi ekenek.hitalu kiyawanawa.ubatath track out yanawa tawa digatama ahuwoth.ubata help ekak widiyata kiyanne dannema netuwa ubath yanawa e track eke
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    me video eke newe ehema kiyapu hamduru kenekgen aye ahanna epa.mokada samma dittiyata ewilla nethi ekenek.hitalu kiyawanawa.ubatath track out yanawa tawa digatama ahuwoth.ubata help ekak widiyata kiyanne dannema netuwa ubath yanawa e track eke

    එදා video එක ගැන ඒ thread එකේම පැහැදිලි කරලා ඇති.
    ඕන්නම් ආයේ රිප්ලයිස් කියවලා බලන්න.

    දැන් උබ ඔය වීඩියෝ එක බැලුවද?
    ඕකේ content එකේ තියෙන අඩුපාඩුව මොකක්ද?